ඉඳල හිටලා අමුඩෙත් ලිදට වැටෙනවා එහෙනම්.....![]()
nethuwa... moko u kiyala water prrof ya..? okatath linda thama...

ඉඳල හිටලා අමුඩෙත් ලිදට වැටෙනවා එහෙනම්.....![]()

රත්නයගේ කට කන්න එපාය බන් කියල තියෙන කතාවට, ඕක අපේ උන්දලට තෙරුනනම් වසල හමාරයි....කෝ අරකා රතනය මු එදා කියනවා ඔය මේ ආන්ටිලත් එක්ක ඉන්න මම යනවා බබෝ කියලා
ඇයි බන් එදා උබල සෙට් වෙලා ඉන්න වෙලාවේ ගැහැණු ටික මම ඩිනර් එකට එක්කන් ගියා යේ එක්කන් එන්නත් ගියානේ ඒ ය හොදට සෙට් වෙලා හිටියේ![]()
eka thamai..eka thamai...![]()

හෙට මම උබට කෝල් එකක් දෙන්නම්
අපි නෙක්ස්ට් ටයිම් දවස දෙකක්ම සෙට් වේමු බන්
උබට තාම ඩෝප් ද එයි බන් එදා අරක ඉවරවෙනකම් වගේ කතා කලේ![]()

උඹට හොඳටම හොඳද, බටේ ගලෙඋවද...ගුමු ගුමුව නදීයේ...................
කසු කුසුව ගගුලේ...................![]()
ගුමු ගුමුව නදීයේ...................
කසු කුසුව ගගුලේ...................![]()

ඒකඩ ගැට්ටෝ උඹ මාත් එක්ක කොහුවල යනකන් මුන්ට ජාතිය අමතා අමතා ගියේ කව්රුත් නෝ කතා නෝ සිනා කියල ?
මම කියන්නේ ට්‍රිපක් ගියාම එක පවුලක් වගේ ඉන්න ඕනා කියන එකයි බන් !!![]()

කෝ අරකා රතනය මු එදා කියනවා ඔය මේ ආන්ටිලත් එක්ක ඉන්න මම යනවා බබෝ කියලා
ඇයි බන් එදා උබල සෙට් වෙලා ඉන්න වෙලාවේ ගැහැණු ටික මම ඩිනර් එකට එක්කන් ගියා යේ එක්කන් එන්නත් ගියානේ ඒ ය හොදට සෙට් වෙලා හිටියේ![]()
ඈන්ටිලා ටිකට ඒක ඈහුනා නම් මාව අමුවෙන් කනවා.......
හික් හික්...... කට්ටිය කතා වෙලා, පිරිමි ටිකට නම් කතා කර කර ඉන්න දේවල් තියෙනවා.... අපි මොනවා කතා කරන්නද කියලා..... ඊළග සැරේ අපිට වඩා කතා කරන්න ගනී ඒ කට්ටිය....... 
කාලෙකට පස්සේ දැන් කට්ටියම ඉන්නවා නේද, 5 දාමුද.....
මොන එහෙකට 5 දාන්නද බං.... මේ ත්‍රෙඩ් එක අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ.... කොහොම හරි මේක 20,000ක් වත් අදින්නම ඕනා...... 

![]()
ඈන්ටිලා ටිකට ඒක ඈහුනා නම් මාව අමුවෙන් කනවා.......
හික් හික්...... කට්ටිය කතා වෙලා, පිරිමි ටිකට නම් කතා කර කර ඉන්න දේවල් තියෙනවා.... අපි මොනවා කතා කරන්නද කියලා..... ඊළග සැරේ අපිට වඩා කතා කරන්න ගනී ඒ කට්ටිය.......
![]()

අපේ නම් එහෙම අවුලක් කිඋවේ නෑ, ආයෙත් යමු කියල තමා කිඋවේ....
mama kiwwe yako apith ekka katha karanna ona eka nemei... genu set eka ekathu wela hitiye ne kiyana eka...
umba kiyan eka nam aththa... tripak giyahama okkoma fun eke inna one.. api tika ekkama poddak eahata wenna ape pawule set ekath innawanam thamai podi gathiyak thiyenne...![]()

උඹට හොඳටම හොඳද, බටේ ගලෙඋවද...

බදාදාටයි ඩොකාව චැනල් කරලා තියෙන්නෙ..aah... anathaya... kohomei..?![]()

මෙතන සමහර උන්ගේ කට හැකර කමනම් තියෙනවා දෙයක් කිව්වම ... සිරාවට එපා වෙනවා බන්![]()
![]()

ඒක තමා බන් මාත් කිව්වේ !! වෙන විකාරණේ මුන් කියන්නේ![]()

අපේ නම් එහෙම අවුලක් කිඋවේ නෑ, ආයෙත් යමු කියල තමා කිඋවේ....
ගෑනුන්ගේ කොහොමත් පොඩ්ඩක් පුහු හිල තියනවනේ, ඕක දෙපාර සෙට් වෙනකොට හරියනවා...