කොහෙද සහෝලගෙ බස් වැඩකරන්නෙ?ආ එහෙම එකක්, මෙහේ 356ත් දුවනවා.... ඒක ගේද්දි නම් චැසිය විතරයි තිබිලා තියෙන්නේ..... බොඩි එක තනිකරම පෙනේරයක් වගේ හිල් වෙලාලු..... NC නම්බරයක්.....
එන්ජිම, ගියර් පෙට්ටි, ඩිෆරැන්ශල්, පවර් බොක්ස්.... වීදුරු මුකුත්ම නෑලු..... ඔක්කොම කොටි කෑලි වලට ගලවලාලු..... අන්න දැන් හදලා තියෙනවා සුපිරියටම.....
![]()
![]()
![]()
ආ එහෙම එකක්, මෙහේ 356ත් දුවනවා.... ඒක ගේද්දි නම් චැසිය විතරයි තිබිලා තියෙන්නේ..... බොඩි එක තනිකරම පෙනේරයක් වගේ හිල් වෙලාලු..... NC නම්බරයක්.....
කොල්ලෝ මෙතන ගොඩාක් වයසක බුවාලා නෑ.... ඔච්චර අකුරු ලොකුවට ඕනා නෑ ඒ නිසා.....

මේ දවස් ටිකේ කට්ටිය නිවාඩු දාලා ගම් රටවල් බලා යන නිසා හොද වෙයි..... 
