EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:shocked: ආ එහෙම එකක්, මෙහේ 356ත් දුවනවා.... ඒක ගේද්දි නම් චැසිය විතරයි තිබිලා තියෙන්නේ..... බොඩි එක තනිකරම පෙනේරයක් වගේ හිල් වෙලාලු..... NC නම්බරයක්..... :shocked: එන්ජිම, ගියර් පෙට්ටි, ඩිෆරැන්ශල්, පවර් බොක්ස්.... වීදුරු මුකුත්ම නෑලු..... ඔක්කොම කොටි කෑලි වලට ගලවලාලු..... අන්න දැන් හදලා තියෙනවා සුපිරියටම..... :love: :) :D
කොහෙද සහෝලගෙ බස් වැඩකරන්නෙ?
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆැමිලි වලට නුවර එලිය එච්චරම සෙට් වෙන්නෙ නෑ,, හීතලට පොඩි උන් අසනීපවෙනවා, සමහර ගෑනු අය එහෙම වොමිට් කරන්නත් ඉඩ තියෙනවා. මේ දවස් වල පට්ටම හීතලයි,, පස් කඳු කඩා වැටෙනවා එමට, කෝච්චිය විතරයි සේෆ්, දෙසැම්බර් කෙසේවෙතත් අප්‍රේල් තමා යන්න ඕන. මල් එහෙම පිපෙන්නෙ ඒ කාලේ

    :shocked: :frown: කොල්ලෝ මෙතන ගොඩාක් වයසක බුවාලා නෑ.... ඔච්චර අකුරු ලොකුවට ඕනා නෑ ඒ නිසා..... :rofl:

    අපි කොහොමත් යන්න හිතාගෙන ඉන්නේ මාර්තු අප්‍රේල් කිට්ටුව තමා බං..... :) :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දන්නෙ නැති නිසා අහන්නෙ ඇත්තටම වැඩිපුර කන්දට ඔරොත්තු දෙන්නෙ ලේලන්ඩ්ද? ටාටද?:eek:

    :shocked: කන්දට ඔරොත්තු දෙන කියලා සීන් එකක් නෑ බං.... ඔය කේස් එක ආවේ, ටාටා වල, කැපිල්ල වැඩි රෝද ඉස්සරහාට වෙන්න තියෙන නිසා..... ලේලන්ඩ් වල කැපිල්ල අඩුයි, රෝද පස්සේ තියෙන නිසා..... දැකලා ඈති නේ..... ටාටා වල, දොර තියෙන්නේ මැදට වෙන්න, ලේලන්ඩ් වල ඉස්සරහම...... :yes: කන්දට පල්ලමට ඕනා එකකට ඉතින් ලේලන්ඩ් තමා බං ඔරොත්තු දෙන්නේ...... :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: :frown: කොල්ලෝ මෙතන ගොඩාක් වයසක බුවාලා නෑ.... ඔච්චර අකුරු ලොකුවට ඕනා නෑ ඒ නිසා..... :rofl:

    අපි කොහොමත් යන්න හිතාගෙන ඉන්නේ මාර්තු අප්‍රේල් කිට්ටුව තමා බං..... :) :yes:
    එහෙනම් මේ දැම්ම තියා ලෑස්ති වෙන්නෙ මොකෝ බන්,, අපේ කෲ එකේ උන්නම් වහකනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: කන්දට ඔරොත්තු දෙන කියලා සීන් එකක් නෑ බං.... ඔය කේස් එක ආවේ, ටාටා වල, කැපිල්ල වැඩි රෝද ඉස්සරහාට වෙන්න තියෙන නිසා..... ලේලන්ඩ් වල කැපිල්ල අඩුයි, රෝද පස්සේ තියෙන නිසා..... දැකලා ඈති නේ..... ටාටා වල, දොර තියෙන්නේ මැදට වෙන්න, ලේලන්ඩ් වල ඉස්සරහම...... :yes: කන්දට පල්ලමට ඕනා එකකට ඉතින් ලේලන්ඩ් තමා බං ඔරොත්තු දෙන්නේ...... :yes:
    ඒක තමයි බන් මම කොච්චර අපේ උන්ට මේ ගැන කියනවද?:frown: කොහොමහරි පස්සෙ ලේලන්ඩ් එකේ වගේ දොර ඉස්සරහ තියෙන ටාටාත් ආවා.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් මේ දැම්ම තියා ලෑස්ති වෙන්නෙ මොකෝ බන්,, අපේ කෲ එකේ උන්නම් වහකනවා

    :frown: මේකනේ බං වැඩේ, අපේ කට්ටියගේ නිවාඩු ගන්න ලෙහෙසි නෑ නේ.... නර්ස් ලා ඉන්නවා..... සිස්ටම් ඈඩ්මින් ලා ඉන්නවා..... නිතර පිටරට යන්න වෙන අය ඉන්නවා.... බිස්නස් කරන අය ඉන්නවා..... විභාග තියෙන අය ඉන්නවා.... ඉතින් කට්ටියගේ නිවාඩු ප්‍රශ්න ඉක්මනට විසදගන්න නම්, මාස දෙකකටවත් කලින් ලෑස්ති වෙන්න ඕනා...... :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :frown: මේකනේ බං වැඩේ, අපේ කට්ටියගේ නිවාඩු ගන්න ලෙහෙසි නෑ නේ.... නර්ස් ලා ඉන්නවා..... සිස්ටම් ඈඩ්මින් ලා ඉන්නවා..... නිතර පිටරට යන්න වෙන අය ඉන්නවා.... බිස්නස් කරන අය ඉන්නවා..... විභාග තියෙන අය ඉන්නවා.... ඉතින් කට්ටියගේ නිවාඩු ප්‍රශ්න ඉක්මනට විසදගන්න නම්, මාස දෙකකටවත් කලින් ලෑස්ති වෙන්න ඕනා...... :yes:
    ඒක නෙමෙයි බන් මේ ටිකේ බස් ආදායම් එහෙම කොහොමද? ලබන මාසෙ ඉඳලා සීටීබී එක්ක ප්‍රයිවට් එක කාලසටහනේ දුවනවා කියන්නෙ ඇත්තද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි බන් මම කොච්චර අපේ උන්ට මේ ගැන කියනවද?:frown: කොහොමහරි පස්සෙ ලේලන්ඩ් එකේ වගේ දොර ඉස්සරහ තියෙන ටාටාත් ආවා.

    :yes: ඔව් දැන් උන් එවන්නේ දොර ඉස්සරහට දාලා.... දොර මැද ආව එක රූබි කියලා ආවත්, ඒක අර ඈල්වින් ද මොකක්ද කියලා එකක්නේ..... ටාටා කියන්නේ මල ජරාවක්..... ලේලන්ඩ් ටික නැත්නම් මෙලහකට CTB එකත් හාන්සියි..... :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes: ඔව් දැන් උන් එවන්නේ දොර ඉස්සරහට දාලා.... දොර මැද ආව එක රූබි කියලා ආවත්, ඒක අර ඈල්වින් ද මොකක්ද කියලා එකක්නේ..... ටාටා කියන්නේ මල ජරාවක්..... ලේලන්ඩ් ටික නැත්නම් මෙලහකට CTB එකත් හාන්සියි..... :yes:
    සීටීබී මතක් කරන්න එපා සහෝ,, මමත් ඉන්නෙ ඩිපෝ එක පිටිපස්සෙ, සීටීබී එකේ ලේලන්ඩ් එක අනිත් එකට වැඩිය දිගයි, ඒක නිසා තමයි පිටිපස්සෙ සීට් එකේ යන්නවත් බැරි.:frown:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නෙමෙයි බන් මේ ටිකේ බස් ආදායම් එහෙම කොහොමද? ලබන මාසෙ ඉඳලා සීටීබී එක්ක ප්‍රයිවට් එක කාලසටහනේ දුවනවා කියන්නෙ ඇත්තද?

    :D මේ දවස් ටිකේ නම් හොද වෙයි බං..... :yes: ඊයේ එහෙම නම් මෙලෝ රහක් නෑ.... කට්ටිය ලෝක විනාසෙට බය වෙලාද කොහෙද....!! :lol: මේ දවස් ටිකේ කට්ටිය නිවාඩු දාලා ගම් රටවල් බලා යන නිසා හොද වෙයි..... :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D මේ දවස් ටිකේ නම් හොද වෙයි බං..... :yes: ඊයේ එහෙම නම් මෙලෝ රහක් නෑ.... කට්ටිය ලෝක විනාසෙට බය වෙලාද කොහෙද....!! :lol: මේ දවස් ටිකේ කට්ටිය නිවාඩු දාලා ගම් රටවල් බලා යන නිසා හොද වෙයි..... :)
    ඒක ඇත්ත යාන්තම් ගන්වතුරෙ පිහිටෙන් අපේ එවුන් පහුගිය දවස්වල ජාමේ බේරගත්තා,, ඒත් පහ පාරනම් හැමදාම ගොඩ. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සීටීබී මතක් කරන්න එපා සහෝ,, මමත් ඉන්නෙ ඩිපෝ එක පිටිපස්සෙ, සීටීබී එකේ ලේලන්ඩ් එක අනිත් එකට වැඩිය දිගයි, ඒක නිසා තමයි පිටිපස්සෙ සීට් එකේ යන්නවත් බැරි.:frown:

    :shocked: ඒ මචන්, සීට් 58 එකක් වෙන්න ඈති...... :yes: CTB ඉතින් නඩත්තු කරන එකක් කියලෑ...... ජාතික අපරාද බං ඒවා නම්..... දුකේ බෑ ඩිපෝ වල ගොඩ ගහලා තියෙන හැටි දැක්කහම :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක ඇත්ත යාන්තම් ගන්වතුරෙ පිහිටෙන් අපේ එවුන් පහුගිය දවස්වල ජාමේ බේරගත්තා,, ඒත් පහ පාරනම් හැමදාම ගොඩ. :lol:

    :D ගං වතුරේ බස් දිව්වා වගේ නෙවේ බං.... ඔක්කොම ග්‍රීස් ටික හේදිලා යනවා...... ඊට පස්සේ ඉතින් ග්‍රීස් කරේ නැත්නම්, රේසර් ටිකට බඩුම තමා..... ග්‍රීස් වල ගාන එක්ක බලද්දි, ගංවතුරේ දුවන එක පාඩුයි.... අනික මෝටරේට එහෙම වතුර ගියහම..... විනාසයි.... ගිය පාර මටත් කෙල උනා..... :( උඹත් බස් කරනවද....?? :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: ඒ මචන්, සීට් 58 එකක් වෙන්න ඈති...... :yes: CTB ඉතින් නඩත්තු කරන එකක් කියලෑ...... ජාතික අපරාද බං ඒවා නම්..... දුකේ බෑ ඩිපෝ වල ගොඩ ගහලා තියෙන හැටි දැක්කහම :(
    ඔව් බන් කොච්චර බස් තිබුනත් මේ ඊයෙ පෙරේදත් අලුත් බස් ගෙනැත් තිබුනා, හැබැයි වැඩකරන එවුන්ට මාස 6ක් පඩි දීලා නෑ.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට මෙතෙන්ට එන්න බෑ....තාම බදිනව තියා බදින්න හිතලවත් නෑ....ඒ හින්ද ඕං අපි ගියා................!!!!

    :shocked: අවුලක් නෑ බං.... ඔන්න ඔහේ ඈවිත් හිටපන්.... මෙතන කොහොමත් තවම උඹ වගේ පොඩි උන් දෙන්නෙක් විතර නිතරම යන එන තැනක් අත්දැකීම් ගන්න...... :yes: :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D ගං වතුරේ බස් දිව්වා වගේ නෙවේ බං.... ඔක්කොම ග්‍රීස් ටික හේදිලා යනවා...... ඊට පස්සේ ඉතින් ග්‍රීස් කරේ නැත්නම්, රේසර් ටිකට බඩුම තමා..... ග්‍රීස් වල ගාන එක්ක බලද්දි, ගංවතුරේ දුවන එක පාඩුයි.... අනික මෝටරේට එහෙම වතුර ගියහම..... විනාසයි.... ගිය පාර මටත් කෙල උනා..... :( උඹත් බස් කරනවද....?? :D
    නෑ බන් අපේ පාර යටවුනේ නෑ,, ඒත් වටෙන්ම කොලඹට එන රූට් ටික යටවෙලා තිබුනෙ ඒකයි. :lol: නෑ සහෝ අපේ ගේ වටේ බස් තියෙනවා,, හුඟක් ඒවා ගාමන්ට් හයර් දුවන්නෙ අනිත් ඒවා 5,34 දුවන්නෙ.:)
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් කොච්චර බස් තිබුනත් මේ ඊයෙ පෙරේදත් අලුත් බස් ගෙනැත් තිබුනා, හැබැයි වැඩකරන එවුන්ට මාස 6ක් පඩි දීලා නෑ.:(

    උඹත් බැදලද බං................!!!!:confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: අවුලක් නෑ බං.... ඔන්න ඔහේ ඈවිත් හිටපන්.... මෙතන කොහොමත් තවම උඹ වගේ පොඩි උන් දෙන්නෙක් විතර නිතරම යන එන තැනක් අත්දැකීම් ගන්න...... :yes: :D
    උඹල සි‍යඹලා රසට කනවද කියලා බලන්න අපි එන්නෙ :lol:
     
    thanujaka

    Well-known member
  • :shocked: අවුලක් නෑ බං.... ඔන්න ඔහේ ඈවිත් හිටපන්.... මෙතන කොහොමත් තවම උඹ වගේ පොඩි උන් දෙන්නෙක් විතර නිතරම යන එන තැනක් අත්දැකීම් ගන්න...... :yes: :D

    ඔන්න ආව............!!!!:D
     
    Status
    Not open for further replies.