පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබේ keyboard එකනේ උබ type කරපන්:lol:.උබට යන්තම් හරි මොලයක් තිබ්බා නම් ඊයෙම උබේ මතය පරාදයි කියලා පිලිඅරගන්න තිබ්බා:yes:.මානසික ලෙඩ්ඩුන්ට හුගක් අය අනුකම්පා කරනවා:sorry:.ඒක නිසා ඔය ටික කාලෙත් උබට කැමති ඒවා ටයිප් කරපන්:D
    අනිවා පු‍ටු රත් කරකර විකාර ටයිප් කරන පිස්සෙක්..ඒලියන්ස්ල කවුරුහරි මේ ත්‍රෙඩ් එක දැක්කොත් ^කෙනුත් හිනාවෙයි වෙන්ට ස්ටාර් ලීඩර්ගෙ විහිලු කියවල..
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    අහෝ පට්ට ම ආතල් එකක් මිස් වී ඇති බව පෙනේ..........:(:(

    මචං ඔරියන්තුමා.......
    උඹ පට්ට කෙබරයක් අතාරිනවා කියල මම මුල ඉදන් දන්නවා.......හේතුව උඹේ මානසික අසංතුලිතතාවයක් කියලත් මම දන්නවා.....
    මළ පනින්නේ උඹ අපිව නිකං පොල් බූරුවො විදියට හිතලා තව තවත්, තව තවත් ගොං කතා කීම........එතකොට තමා අතින් කී බෝඩ් එකට වදින ස්ට්‍රෝක්ස් වලට බ්‍රේක් නැති වෙන්නේ.......
    මේකේ ඉන්න උන් මොළේ කළදක් නැති ගොන්නු කියල හිතල උඹ දිගටම ගොං කතා කියද්දී මළ පනිනවා මට නම්....හේතුව ඒක මේකෙ ඉන්න උන්ට කරන නිගරුවක් නිසා.........

    නෝ හර්ඩ් ෆීලින්ග්ස්.......:cool::cool: ඔය ලෙඩේට බෙහෙත් ගනින්.........ඕක පාලනය කරන්න පුළුවන් එකක්.........

    ප.ලි
    අර ෆේක් එකකින් ඇවිත් මං ගැන මෙඩිකල් කවුන්සිල් එකට රිපෝට් කරනව කිව්ව නංගි මල්ලිට...........
    කරන්න මෙයා......ප්ලීස්.............
    :lol::lol:

    ඔයා හරි මචන්. මූ හිතන් ඉන්නෙ අපි පට්ට ගොන්නු කියල. ෆෝරම් මෙම්බර්ස්ල වෙනුවෙන් ඔයාට තරහ යන එක සාධාරනයි සහ අගය කරනව. ඒක තමා මම හිතන්නෙ අපේ කම. සින්හල කම. ඔයා එක්ක අපිත් ඉන්නවා. ඔයා තරහ නොගෙන අපි මූව බයිට් කරමු. තරහ ගත්තොත් අපි මුගේ බ්යිට් වෙනව. So take it easy and keep getting the AATHAL.
    :cool:
     
    Last edited:
    Dec 14, 2012
    215
    17
    0
    :yes::yes::yes:
    අහෝ පට්ට ම ආතල් එකක් මිස් වී ඇති බව පෙනේ..........:(:(

    මචං ඔරියන්තුමා.......
    උඹ පට්ට කෙබරයක් අතාරිනවා කියල මම මුල ඉදන් දන්නවා.......හේතුව උඹේ මානසික අසංතුලිතතාවයක් කියලත් මම දන්නවා.....
    මළ පනින්නේ උඹ අපිව නිකං පොල් බූරුවො විදියට හිතලා තව තවත්, තව තවත් ගොං කතා කීම........එතකොට තමා අතින් කී බෝඩ් එකට වදින ස්ට්‍රෝක්ස් වලට බ්‍රේක් නැති වෙන්නේ.......
    මේකේ ඉන්න උන් මොළේ කළදක් නැති ගොන්නු කියල හිතල උඹ දිගටම ගොං කතා කියද්දී මළ පනිනවා මට නම්....හේතුව ඒක මේකෙ ඉන්න උන්ට කරන නිගරුවක් නිසා.........

    නෝ හර්ඩ් ෆීලින්ග්ස්.......:cool::cool: ඔය ලෙඩේට බෙහෙත් ගනින්.........ඕක පාලනය කරන්න පුළුවන් එකක්.........

    ප.ලි
    අර ෆේක් එකකින් ඇවිත් මං ගැන මෙඩිකල් කවුන්සිල් එකට රිපෝට් කරනව කිව්ව නංගි මල්ලිට...........
    කරන්න මෙයා......ප්ලීස්.............
    :lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවා පු‍ටු රත් කරකර විකාර ටයිප් කරන පිස්සෙක්..ඒලියන්ස්ල කවුරුහරි මේ ත්‍රෙඩ් එක දැක්කොත් ^කෙනුත් හිනාවෙයි වෙන්ට ස්ටාර් ලීඩර්ගෙ විහිලු කියවල..
    :yes::yes:මූ ඇත්තටම හිතාගෙන එන්නේ ඔහොම වෙයි කියලා බන්:D.
    අර සමහර මිනිස්සු එන්නේ කැපුවත් කොල.කැපුවත් නිල්:D.අන්න ඒ වගේ තමා මූ ඕක අදහනවා:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes:මූ ඇත්තටම හිතාගෙන එන්නේ ඔහොම වෙයි කියලා බන්:D.
    අර සමහර මිනිස්සු එන්නේ කැපුවත් කොල.කැපුවත් නිල්:D.අන්න ඒ වගේ තමා මූ ඕක අදහනවා:yes:
    මම හිතන්නෙ මූ දරුණු විදියට හිතන්න ඇති 21 සුවර් එකටම ඒලියන්ස්ල එයි එහෙම නැත්නම් ලෝක විනාසෙ වෙයි කියල..ඌ ස්ටාර් ලීඩර් වෙනව කිව්ව එක පට්ටපල් බොරුවක් අනිවා මානසික ලෙඩකුත් තියෙනව ඒකයි පොන්සිය වගේ ඌගෙ බොරු පිලිගන්නෙ නැත්තෙ!:D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම හිතන්නෙ මූ දරුණු විදියට හිතන්න ඇති 21 සුවර් එකටම ඒලියන්ස්ල එයි එහෙම නැත්නම් ලෝක විනාසෙ වෙයි කියල..ඌ ස්ටාර් ලීඩර් වෙනව කිව්ව එක පට්ටපල් බොරුවක් අනිවා මානසික ලෙඩකුත් තියෙනව ඒකයි පොන්සිය වගේ ඌගෙ බොරු පිලිගන්නෙ නැත්තෙ!:D

    ඕනෙම දෙයක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්න ගියහම ඔහොම වෙනවා
    අන්තිමට තමන්ටම control එකක් නැති වෙනවා කරන කියන දේවල් ගැන
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕනෙම දෙයක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්න ගියහම ඔහොම වෙනවා
    අන්තිමට තමන්ටම control එකක් නැති වෙනවා කරන කියන දේවල් ගැන
    මම නම් 2012 මුල ඉඳන්ම ඕකට බැන්න කරන බොරුව හින්ද..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    227028_392480074169872_947882220_n.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම හිතන්නෙ මූ දරුණු විදියට හිතන්න ඇති 21 සුවර් එකටම ඒලියන්ස්ල එයි එහෙම නැත්නම් ලෝක විනාසෙ වෙයි කියල..ඌ ස්ටාර් ලීඩර් වෙනව කිව්ව එක පට්ටපල් බොරුවක් අනිවා මානසික ලෙඩකුත් තියෙනව ඒකයි පොන්සිය වගේ ඌගෙ බොරු පිලිගන්නෙ නැත්තෙ!:D
    ඔව් ඔව් මු එහෙම තමා හිතන්න ඇත්තේ:yes:.thread එක හිට් කරන්න තමා ස්ටාර් ලීඩර් කතාව ගේන්න ඇත්තේ:yes:.බුද්දිමත් මානසික රෝගියෙක් මු:Dහැබැයි ඕක පිලිගත්ත මැටි හරක් හිටියා.මුගේ fake වලින් නෙමේ මු හැමදාම නිල් වුනේ.සමහරු පව් කියලාත් මූට රෙප් දුන්නා:eek:මාත් දීල ඇති:D
     
    අනිවා:yes: