මම කට්ටා;14115840 said:සමහර විට මලාවී වගේ සික්ලික් group එකේ කට්ටියත් එක්ක දන්න පුලුවන් ඇති. මොනව හරි මැටි කලයක් වගෙ දෙයක් දාන්න මතක ඇතුව
thanks මචන්.
මම කට්ටා;14115840 said:සමහර විට මලාවී වගේ සික්ලික් group එකේ කට්ටියත් එක්ක දන්න පුලුවන් ඇති. මොනව හරි මැටි කලයක් වගෙ දෙයක් දාන්න මතක ඇතුව
මල්ලි ඔයා sand use කරන නිසා under gravel filter දාන්නෙ නැද්ද power filter එක විතරද use කරන්නෙ මාත් sand දාන්න ඉන්නෙ ගගේ වැලි නම් හරියන්නෙ නැ නෙද වැඩේට ඔයා මුදූ වැලිද ගත්තෙ

මල්ලි ඔයා sand use කරන නිසා under gravel filter දාන්නෙ නැද්ද power filter එක විතරද use කරන්නෙ මාත් sand දාන්න ඉන්නෙ ගගේ වැලි නම් හරියන්නෙ නැ නෙද වැඩේට ඔයා මුදූ වැලිද ගත්තෙ

මම කට්ටා;14115825 said:wowww
pattayne. mama hithuwe plastic ewa thiyanne kiyala. ethanata ira eliya hodhata watenne nane. UV light ekak dha dhalaa thiyenne. maxxa. machn oya platy pataw dhanne nadhdha?

තොරතුරු වලට ගොඩක් ස්තුතියි මචන්.ඒ කියන්නේ මෙයාලා වෙන මාළු එක්ක දාන්න බෑ නේ?![]()
sand use කරොත් under gravel filter දාන්න බැරිද?![]()
Ira eliya watennema na ban. ira eliya watunama diyasewala hadenavane..
plantation bulbs 2kak dala theyenne..

Discus la ekka danna puluwan.. tetrath puluwan.
මම කට්ටා;14116064 said:ගති කාෆ්ලා ටික. ටෑන්ක් එකත් පට්ට![]()
මම කට්ටා;14116089 said:
මොනවා උනත් ගතියට තියනවා ටැන්කිය..
ඒ බල්බ් එකට අවුලක් නැතුවම ගස් ටික වැවෙනවා නේ. හිරු එලිය පොඩ්ඩක්වත් වැටුනේ නැති උනත්. පට්ට පට්ට දියසෙවලනම් අර මැග්නට් එකෙන් සුද්ද කරනවානේ![]()

මම කට්ටා;14116099 said:අය්යේ මලාවී එක්ක දන්න බැරිද මෙයාලා සික්ලික් නිසා

Menna mage tank eka discusla innakota thibuna widiha..
මම කට්ටා;14115846 said:අය්යාට මුහුදු වැලි හොයා ගන්න පුලුවන්ද ඔහේ

.. plants hadanna oni nam gange wali ganna oni.. tank eke yatatama 2 inch withara ganakamata gange wali eka parak withara hodala mada theyeddima danna oni.. eeta passe eka udin 1 inch wage ganakamata hodatama hodapu wali layer ekak danna oni.. 

මාර ලස්සනෛ මචන් tank ඒක.තාම discus ඉන්නවද?
thanks මචන්.

Menna mage tank eka discusla innakota thibuna widiha..