ELAKIRI MIN MADURA

kls.tharaka

Member
Nov 15, 2012
170
4
0
මම කට්ටා;14115840 said:
සමහර විට මලාවී වගේ සික්ලික් group එකේ කට්ටියත් එක්ක දන්න පුලුවන් ඇති. මොනව හරි මැටි කලයක් වගෙ දෙයක් දාන්න මතක ඇතුව;););)

thanks මචන්.
 

kls.tharaka

Member
Nov 15, 2012
170
4
0
මල්ලි ඔයා sand use කරන නිසා under gravel filter දාන්නෙ නැද්ද power filter එක විතරද use කරන්නෙ මාත් sand දාන්න ඉන්නෙ ගගේ වැලි නම් හරියන්නෙ නැ නෙද වැඩේට ඔයා මුදූ වැලිද ගත්තෙ

sand use කරොත් under gravel filter දාන්න බැරිද?:shocked:
 

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මල්ලි ඔයා sand use කරන නිසා under gravel filter දාන්නෙ නැද්ද power filter එක විතරද use කරන්නෙ මාත් sand දාන්න ඉන්නෙ ගගේ වැලි නම් හරියන්නෙ නැ නෙද වැඩේට ඔයා මුදූ වැලිද ගත්තෙ

    gange wali thama supiri.. ara man keyapu widihatama danda ethakota goda.. :yes:
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14115825 said:
    wowww
    pattayne. mama hithuwe plastic ewa thiyanne kiyala. ethanata ira eliya hodhata watenne nane. UV light ekak dha dhalaa thiyenne. maxxa. machn oya platy pataw dhanne nadhdha? :shocked:

    Ira eliya watennema na ban. ira eliya watunama diyasewala hadenavane.. :(
    plantation bulbs 2kak dala theyenne..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ira eliya watennema na ban. ira eliya watunama diyasewala hadenavane.. :(
    plantation bulbs 2kak dala theyenne..

    මොනවා උනත් ගතියට තියනවා ටැන්කිය..
    ඒ බල්බ් එකට අවුලක් නැතුවම ගස් ටික වැවෙනවා නේ. හිරු එලිය පොඩ්ඩක්වත් වැටුනේ නැති උනත්. පට්ට පට්ට දියසෙවලනම් අර මැග්නට් එකෙන් සුද්ද කරනවානේ :D:D
     

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    මම කට්ටා;14116064 said:
    ගති කාෆ්ලා ටික. ටෑන්ක් එකත් පට්ට:):)

    ඒක pond එකක් මචන්.එත් glass එකක් ඉස්සරහට දල තියෙන නිසා මාර ගති.ඒ pond එකේ ලස්සන උඩීනුයි glass ඒක ඇතුලෙනුයි බලන්න පුළුවන් නිසා ලස්සන වැඩි.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14116089 said:

    මොනවා උනත් ගතියට තියනවා ටැන්කිය..
    ඒ බල්බ් එකට අවුලක් නැතුවම ගස් ටික වැවෙනවා නේ. හිරු එලිය පොඩ්ඩක්වත් වැටුනේ නැති උනත්. පට්ට පට්ට දියසෙවලනම් අර මැග්නට් එකෙන් සුද්ද කරනවානේ :D:D

    Tnx machan.. Bulb eka dawasata 10 hours wage watuna nam ira eliya onima na ban.. diyasewela ennema na ne.. :D
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14116099 said:
    අය්යේ මලාවී එක්ක දන්න බැරිද මෙයාලා සික්ලික් නිසා

    Ade malawi yakku nam mun ekka bari wei ban.. mun hena lajja malu jathiya discus wage.. malawi n ramirazi dammoth sinhala muslim case ekak wage wei.. :lol::lol::lol::lol:
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14115846 said:
    අය්යාට මුහුදු වැලි හොයා ගන්න පුලුවන්ද ඔහේ :shocked::shocked:

    muhudu wali wala man hithan na natural plants hadei keyala.. plastic nam hadei. ;);) .. plants hadanna oni nam gange wali ganna oni.. tank eke yatatama 2 inch withara ganakamata gange wali eka parak withara hodala mada theyeddima danna oni.. eeta passe eka udin 1 inch wage ganakamata hodatama hodapu wali layer ekak danna oni.. :yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    thanks මචන්.

    හෝව් හෝව් මම කියලා තියෙන්නේ වැරදි දෙයක් වගේ. තව පොඩ්ඩක් හොයලා බලන්න වෙයි. සමාවෙන්න බක පණ්ඩිත කමට එහෙම කිව්වට:sorry::sorry::sorry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Menna mage tank eka discusla innakota thibuna widiha..



    ආයෙත් ලොවෙත් ලස්සනයි අය්යේ ටෑන්ක් එක. ඩිස්කස් ලා ටික මර ගති මම ආසම ජතියේ ඩිස්කස් එකෙකුත් මම දැක්කා. ඔයා මාර ගතියට ටෑන්ක් එකට ඩිසයින් කරලා මාලු දාලා තියනවා. තනිකර ඩිස්කස් ලා විතරක් දැම්මහමත් චාටර්. ඔය විදිහට ටෑන්ක් එකේ යට ඉන්න සෙට් එකකුයි උඩ එහෙමෙහේ පීනන තව සෙට් එකකුයි. ඔය ඔක්කොම අස්සේ ලොකුවට ඉන්න ඩිස්කස් ලා ටිකයි. පට්ට. හැබැයි ඩිස්කස්ලා හදන එක ටිකක් අමාරුයි නේද? උන් හේට් එකට හෙන සෙන්සිටිව් නේ. පී එච් එක එහෙම බලනවද? කීයක් විතර ගියාද ඔය ඩිස්කස් සෙට් එකට