EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹත් බැදලද බං................!!!!:confused:
හිතලවත් නෑ බන්.. මුන්ගෙ ත්‍රෙඩ් එක තමයි එලකිරියෙ ආතල්ම ත්‍රෙඩ් එක,, :lol:

මේකෙ තහනම් වචනෙ කෙල්ලො. පට්ට කොමෙඩිය :lol:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් කොච්චර බස් තිබුනත් මේ ඊයෙ පෙරේදත් අලුත් බස් ගෙනැත් තිබුනා, හැබැයි වැඩකරන එවුන්ට මාස 6ක් පඩි දීලා නෑ.:(

    :yes: ඒ ඉතින් ලීස් කරලා ගේන ඒවා නේ..... පොඩි ලෙඩක් ආවහම, හදාගන්නේ නැතුව පැත්තකට දානවා...... ඉන්දියන් ඒවා හදන්නේ නැති උන්, චීනෙන් බස් ගෙනල්ලා, කැඩුනහම හදයිද.....?? :lol: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් අපේ පාර යටවුනේ නෑ,, ඒත් වටෙන්ම කොලඹට එන රූට් ටික යටවෙලා තිබුනෙ ඒකයි. :lol: නෑ සහෝ අපේ ගේ වටේ බස් තියෙනවා,, හුඟක් ඒවා ගාමන්ට් හයර් දුවන්නෙ අනිත් ඒවා 5,34 දුවන්නෙ.:)

    :shocked: 6 පාර යට උන නිසා, 5 පාරේ උන්ගේ කල්ල මරේ වෙන්න ඈති එහෙනම්..... :P ගාමන්ට් හයර් එකක් මාත් හොයනවා බං.... පාරේ දුවලා බස් කඩා ගන්නවට වඩා ගාමන්ට් හයර් එලකිරි.... ඒත් ඩ්‍රයිවර්ලා කැමති නෑ හයර් දුවන්න..... උන්ට ඕනා පාරේ දුවන්න..... :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes: ඒ ඉතින් ලීස් කරලා ගේන ඒවා නේ..... පොඩි ලෙඩක් ආවහම, හදාගන්නේ නැතුව පැත්තකට දානවා...... ඉන්දියන් ඒවා හදන්නේ නැති උන්, චීනෙන් බස් ගෙනල්ලා, කැඩුනහම හදයිද.....?? :lol: :(
    එහෙම එකක්ම නෙමෙයි සහෝ,, මෙතන ඉන්න හුඟක් එවුන් හොරට ජොබ් දානවා,, ඩිපෝ එක ගොඩගන්නනම් මකවල හදන්න ඕන.:(
     
    thanujaka

    Well-known member
  • හිතලවත් නෑ බන්.. මුන්ගෙ ත්‍රෙඩ් එක තමයි එලකිරියෙ ආතල්ම ත්‍රෙඩ් එක,, :lol:

    මේකෙ තහනම් වචනෙ කෙල්ලො. පට්ට කොමෙඩිය :lol:

    අනිත් තැන්වල රසම වචනෙ මෙතන තහනම් ද.............!!!!:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: 6 පාර යට උන නිසා, 5 පාරේ උන්ගේ කල්ල මරේ වෙන්න ඈති එහෙනම්..... ගාමන්ට් හයර් එකක් මාත් හොයනවා බං.... පාරේ දුවලා බස් කඩා ගන්නවට වඩා ගාමන්ට් හයර් එලකිරි.... ඒත් ඩ්‍රයිවර්ලා කැමති නෑ හයර් දුවන්න..... උන්ට ඕනා පාරේ දුවන්න..... :(
    5 නෙමෙයි බන්. 5 කොහොමත් යටවෙනවා. 34 තමයි ගොඩ ගියෙ.:cool: මෙහ ගාමන්ට් දුවන එවුන් වැඩියි ගාමන්ට් සෑහෙන්න තියෙනවා. දන්න හැටියට කටුනායකින් පිට 100ක් වත් ඇති, උදේට පාරට බහින්න බෑ, ගාමන්ට් බස්. ඩ්‍රයිවස්ලා කැමතී බන් කෙල්ලො අදින්න. :Pඅනික පඩිත් හොඳ ඇති.:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිත් තැන්වල රසම වචනෙ මෙතන තහනම් ද.............!!!!:lol:
    ඒක තමයි බන්,, කරුමෙ. මුන්ගෙද අපේද කියලා තමයි හිතාගන්න අමාරු :eek::lol:
     
    thanujaka

    Well-known member
  • ඒක තමයි බන්,, කරුමෙ. මුන්ගෙද අපේද කියලා තමයි හිතාගන්න අමාරු :eek::lol:

    කෙල්ලො ගැන කතා නොකරන එක ත්‍රෙඩ් එකක් හරි තියෙන එකත් හොදයි බං......මොකෝ වෙන ත්‍රේඩ් වල මොනව දැම්මත් එකට කොහෙන් හරි කෙල්ලෙක් ගෑවිලා නෙ බං.................!!!!:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිතලවත් නෑ බන්.. මුන්ගෙ ත්‍රෙඩ් එක තමයි එලකිරියෙ ආතල්ම ත්‍රෙඩ් එක,, :lol:

    මේකෙ තහනම් වචනෙ කෙල්ලො. පට්ට කොමෙඩිය :lol:

    :shocked: කොහෙද බං කෙල්ලෝ තහනම් වචනයක් කියලා මේකේ කියලා තියෙන්නේ....?? :frown::growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලො ගැන කතා නොකරන එක ත්‍රෙඩ් එකක් හරි තියෙන එකත් හොදයි බං......මොකෝ වෙන ත්‍රේඩ් වල මොනව දැම්මත් එකට කොහෙන් හරි කෙල්ලෙක් ගෑවිලා නෙ බං.................!!!!:rofl:
    ඒකත් ඇත්ත:yes:

    :shocked: කොහෙද බං කෙල්ලෝ තහනම් වචනයක් කියලා මේකේ කියලා තියෙන්නේ....?? :frown::growl:
    ඒ වුනාට උඹලගෙ ගෙවල්වල මිනිස්සුන්ටත් මේවා පේනවා ඇතිනේ,, ඒ නිසා ඕන නෑ:no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අහ්...හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් ඉන්නේ...:P:P බස් මාමි මොනවද උඹලට කිව්වේ...:eek::eek:
     
    Status
    Not open for further replies.