හිතලවත් නෑ බන්.. මුන්ගෙ ත්රෙඩ් එක තමයි එලකිරියෙ ආතල්ම ත්රෙඩ් එක,,උඹත් බැදලද බං................!!!!![]()

මේකෙ තහනම් වචනෙ කෙල්ලො. පට්ට කොමෙඩිය

හිතලවත් නෑ බන්.. මුන්ගෙ ත්රෙඩ් එක තමයි එලකිරියෙ ආතල්ම ත්රෙඩ් එක,,උඹත් බැදලද බං................!!!!![]()


ඔව් බන් කොච්චර බස් තිබුනත් මේ ඊයෙ පෙරේදත් අලුත් බස් ගෙනැත් තිබුනා, හැබැයි වැඩකරන එවුන්ට මාස 6ක් පඩි දීලා නෑ.![]()
ඒ ඉතින් ලීස් කරලා ගේන ඒවා නේ..... පොඩි ලෙඩක් ආවහම, හදාගන්නේ නැතුව පැත්තකට දානවා...... ඉන්දියන් ඒවා හදන්නේ නැති උන්, චීනෙන් බස් ගෙනල්ලා, කැඩුනහම හදයිද.....??

මේ මහ රෑ නැගිටගෙන උඹ මොකෝ කරන්නෙ බන්ඔන්න ආව............!!!!![]()

නෑ බන් අපේ පාර යටවුනේ නෑ,, ඒත් වටෙන්ම කොලඹට එන රූට් ටික යටවෙලා තිබුනෙ ඒකයි.නෑ සහෝ අපේ ගේ වටේ බස් තියෙනවා,, හුඟක් ඒවා ගාමන්ට් හයර් දුවන්නෙ අනිත් ඒවා 5,34 දුවන්නෙ.
![]()
6 පාර යට උන නිසා, 5 පාරේ උන්ගේ කල්ල මරේ වෙන්න ඈති එහෙනම්.....
ගාමන්ට් හයර් එකක් මාත් හොයනවා බං.... පාරේ දුවලා බස් කඩා ගන්නවට වඩා ගාමන්ට් හයර් එලකිරි.... ඒත් ඩ්රයිවර්ලා කැමති නෑ හයර් දුවන්න..... උන්ට ඕනා පාරේ දුවන්න..... 
එහෙම එකක්ම නෙමෙයි සහෝ,, මෙතන ඉන්න හුඟක් එවුන් හොරට ජොබ් දානවා,, ඩිපෝ එක ගොඩගන්නනම් මකවල හදන්න ඕන.ඒ ඉතින් ලීස් කරලා ගේන ඒවා නේ..... පොඩි ලෙඩක් ආවහම, හදාගන්නේ නැතුව පැත්තකට දානවා...... ඉන්දියන් ඒවා හදන්නේ නැති උන්, චීනෙන් බස් ගෙනල්ලා, කැඩුනහම හදයිද.....??
![]()
![]()

හිතලවත් නෑ බන්.. මුන්ගෙ ත්රෙඩ් එක තමයි එලකිරියෙ ආතල්ම ත්රෙඩ් එක,,
මේකෙ තහනම් වචනෙ කෙල්ලො. පට්ට කොමෙඩිය![]()

මේ මහ රෑ නැගිටගෙන උඹ මොකෝ කරන්නෙ බන්![]()

5 නෙමෙයි බන්. 5 කොහොමත් යටවෙනවා. 34 තමයි ගොඩ ගියෙ.6 පාර යට උන නිසා, 5 පාරේ උන්ගේ කල්ල මරේ වෙන්න ඈති එහෙනම්..... ගාමන්ට් හයර් එකක් මාත් හොයනවා බං.... පාරේ දුවලා බස් කඩා ගන්නවට වඩා ගාමන්ට් හයර් එලකිරි.... ඒත් ඩ්රයිවර්ලා කැමති නෑ හයර් දුවන්න..... උන්ට ඕනා පාරේ දුවන්න.....
![]()
මෙහ ගාමන්ට් දුවන එවුන් වැඩියි ගාමන්ට් සෑහෙන්න තියෙනවා. දන්න හැටියට කටුනායකින් පිට 100ක් වත් ඇති, උදේට පාරට බහින්න බෑ, ගාමන්ට් බස්. ඩ්රයිවස්ලා කැමතී බන් කෙල්ලො අදින්න.
අනික පඩිත් හොඳ ඇති.
ඒක තමයි බන්,, කරුමෙ. මුන්ගෙද අපේද කියලා තමයි හිතාගන්න අමාරුඅනිත් තැන්වල රසම වචනෙ මෙතන තහනම් ද.............!!!!![]()


ඒක තමයි බන්,, කරුමෙ. මුන්ගෙද අපේද කියලා තමයි හිතාගන්න අමාරු![]()

උඹල සියඹලා රසට කනවද කියලා බලන්න අපි එන්නෙ![]()
පොඩි උන් නරක් වෙනවා මේක බලලා...... 
හිතලවත් නෑ බන්.. මුන්ගෙ ත්රෙඩ් එක තමයි එලකිරියෙ ආතල්ම ත්රෙඩ් එක,,
මේකෙ තහනම් වචනෙ කෙල්ලො. පට්ට කොමෙඩිය![]()
කොහෙද බං කෙල්ලෝ තහනම් වචනයක් කියලා මේකේ කියලා තියෙන්නේ....?? 

වෙල්කම් ටු මැරීඩ් ක්ලබ් @ එලකිරි.....
![]()
![]()


ඒකත් ඇත්තකෙල්ලො ගැන කතා නොකරන එක ත්රෙඩ් එකක් හරි තියෙන එකත් හොදයි බං......මොකෝ වෙන ත්රේඩ් වල මොනව දැම්මත් එකට කොහෙන් හරි කෙල්ලෙක් ගෑවිලා නෙ බං.................!!!!![]()

ඒ වුනාට උඹලගෙ ගෙවල්වල මිනිස්සුන්ටත් මේවා පේනවා ඇතිනේ,, ඒ නිසා ඕන නෑකොහෙද බං කෙල්ලෝ තහනම් වචනයක් කියලා මේකේ කියලා තියෙන්නේ....??
![]()

උඹටත් තියෙන ප්රශ්නදැන් ඇත්තටම මැරි කරපු දවසට මොකේටද බං සෙට් වෙන්නෙ............!!!!![]()
# selfish husbands, අරුණලු entp., ඉරපාන කෙලෙසිලා, උරුඇටේ 76ගෙ කටේ, කොසගේ වල්ල missingලු, කොහුබත් කන්නා, ගාථා කිව්වාද ?, ට්ෆ්ගෙර්ට්ගෙර්, දෙන king~වැල king, පයි~නියර් distributors, පියාඹන මකුලුවා, පුka අමුdeta බයයි, වැල ura සෙවල පෙරයි, වැහි යුරාජ් !!, විකියා බුදුවේවා, හුක් smart lk, ෆෝර්ඩ් water boat, 67 අක්කට බයයි, 76ගේ හිත broken, igi බමුණා ජබොක්, introducing වගා ළිඳ, mama thanikadai, mkගේ පතිවත සුන්, savoyඑකේ boxවල sofaලු, tag ඉවර නෑ