EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැඳපු උන් මේකට ඇවිත් වැඩිවෙලා ඉන්නෙ නෑ බන්, යනවා. අයෙ විනාඩි 15න් විතර එනවා, මොකෝ බන් ඒ?:eek:

    :shocked: බැදපු උන්ට වැඩ තියෙනවා බොලව්.... මෙතනට වෙලා ඉන්නවට වඩා...... :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මල් වත්තට, මෙගා පාටියට ගිය කල දසාව මේකට උදා උන් නැත්තැන් එදාට එහෙම කොරත හැකි..............!!!! :yes:
    එහෙම ත්‍රෙඩුත් තිබ්බද බන්? :eek: මමනම් බැඳපු ගමන් මෙහෙ එන්නෙ නෑ බන්,, ;);)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: බැදපු උන්ට වැඩ තියෙනවා බොලව්.... මෙතනට වෙලා ඉන්නවට වඩා...... :yes::yes:
    වලන් පිඟන් හෝදන්න, රෙදි හෝදන්න, අතුගාන්න දරපලන්න එහෙම නේද?:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොඩි කොල්ලො මොකද මහ රෑ ඇහැරිලා කරන්නේ...:P
    මගේ කෑල්ලට කෙලවිලා,, ඉතින් මම ආතල් එකක් ගන්න හදන්නෙ:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිෆ් අහල පහලක එනව දැක්කම දඩ බඩ ගාල වෙන ටැබ් එකකට මාරු කරපං..............!!!!:lol:

    Hikz..... :P :yes: අපෝ ඔව් කිරියේ ඉන්නවා දැක්කොත් කුණු කුණුව..... ඒත් දැන් ට්‍රිප ගිහින් ආවට පස්සේ ටිකක් අඩුයි..... :) :love: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජොබ් දාලා කට්ටිය අයිස් ගහනවා,,ඇතුලෙ බඩු නම් ඉතින් කොහොමටත් පිටවෙන එකනෙ:D

    :shocked: ඒ කියන්නේ ඩිපෝ වල තියෙන ගැරේජ් වල ඉන්න පොරවල්ද...?? නැත්නම් උඩම එකාගේ ඉදන් පහලම එකාටම හොරකමද.....??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Hikz..... :P :yes: අපෝ ඔව් කිරියේ ඉන්නවා දැක්කොත් කුණු කුණුව..... ඒත් දැන් ට්‍රිප ගිහින් ආවට පස්සේ ටිකක් අඩුයි..... :) :love: :D
    කොහෙද ට්‍රිප් ගියේ බන්:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන්ට අපි ගැන ඉරිසියත් ඇති බන්

    අර මොකක්ද කාඩ් එක ආවනම් වැඩේ ඉවරයිලු

    මොකක්ද හරි එක

    ජබුක් ... :lol:

    :shocked: වැඩේමයි ඉරිසියා කරන්න.....!! :frown::growl:

    මොන කාඩ් එකද බං....?? අර කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන සීන් එකද....?? ඒක ආවොත්, කොන්දොස්තරලා බේතකටවත් හොයා ගන්න බැරි වෙයි.....!!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    images
     
    Last edited:

    thanujaka

    Well-known member
  • එහෙම ත්‍රෙඩුත් තිබ්බද බන්? :eek: මමනම් බැඳපු ගමන් මෙහෙ එන්නෙ නෑ බන්,, ;);)
    ඉස්සර මල් වත්ත කිව්වම ආයෙ ඒක තමයි එදා මෙදාතුර තිබ්බ තඩිම ත්‍රෙඩ් එක....දැන් ඒ සෙට් එක ඔන්ලයින් එන්නෑ බං....ඊට පස්සෙ ආව මෙගා පාර්ටිය...ඒකත් එහෙම තමයි පත ත්‍රෙඩ් එක.....දැන් ඒ සෙට් එකත් එන් නෑ......කාලෙන් කාලෙට එහෙම තමයි බං......සෙට් එනව යනව..........!!!!:yes:
    අපි මෙහෙම කරමු මචං....අපි බැන්දහම සින්ගල්ස් ග්රෘප් කියල එකක් හදාගෙන ඒකට රින්ගගෙන ඉමු.............!!!!:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: ඒ කියන්නේ ඩිපෝ වල තියෙන ගැරේජ් වල ඉන්න පොරවල්ද...?? නැත්නම් උඩම එකාගේ ඉදන් පහලම එකාටම හොරකමද.....??

    ඩ්‍රයිවල කොන්දල බස් කඩලා ගෙනත් දාලා අයිස් ගහනවා බන්. සේරම ඉතින් හොරු:(
    :shocked: වැඩේමයි ඉරිසියා කරන්න.....!! :frown::growl:

    මොන කාඩ් එකද බං....?? අර කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන සීන් එකද....?? ඒක ආවොත්, කොන්දොස්තරලා බේතකටවත් හොයා ගන්න බැරි වෙයි.....!!

    ඒකට බඩු ගෙන්නන ලෑස්ති කරලා තියෙන්නෙ බන්,, හොර බොරු නැතුව වැඩේ කරන්න පුලුවන්,, අනික දැන් හලාවත රූඩ්ස් එහෙම ජීපීඑස් දාලා බලනව,දැන් රූට් කැපිලි එහෙම කරන්න බෑ .උඹලටත් ලඟදිම ගෙදර ඉඳන් බස් එකේ විස්තර පීසී එකෙන් බලන්න පුලුවන් වෙයි.:)
     
    thanujaka

    Well-known member
  • Hikz..... :P :yes: අපෝ ඔව් කිරියේ ඉන්නවා දැක්කොත් කුණු කුණුව..... ඒත් දැන් ට්‍රිප ගිහින් ආවට පස්සේ ටිකක් අඩුයි..... :) :love: :D

    ආයෙ කුණු කුණු ගාගෙන එන කාලෙට තව ට්‍රිප් එකක් එක්කන් ගිහින් වරෙන්....එතකොට හරි...............!!!!:cool::D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්සර මල් වත්ත කිව්වම ආයෙ ඒක තමයි එදා මෙදාතුර තිබ්බ තඩිම ත්‍රෙඩ් එක....දැන් ඒ සෙට් එක ඔන්ලයින් එන්නෑ බං....ඊට පස්සෙ ආව මෙගා පාර්ටිය...ඒකත් එහෙම තමයි පත ත්‍රෙඩ් එක.....දැන් ඒ සෙට් එකත් එන් නෑ......කාලෙන් කාලෙට එහෙම තමයි බං......සෙට් එනව යනව..........!!!!:yes:
    අපි මෙහෙම කරමු මචං....අපි බැන්දහම සින්ගල්ස් ග්රෘප් කියල එකක් හදාගෙන ඒකට රින්ගගෙන ඉමු.............!!!!:P
    ඔය ඔක්කොටම වැඩිය ගෙදර ඉඳගෙන කාලා බුදියගන්න එක සැපයි බන්,, පවුලකුත් ඉන්නවනේ:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල් වත්තට, මෙගා පාටියට ගිය කල දසාව මේකට උදා උන් නැත්තැන් එදාට එහෙම කොරත හැකි..............!!!! :yes:

    :shocked: ඒවාට මොකද උනේ.....?? :rolleyes: මේකේ ඉතින් ත්‍රෙඩ් එක ඕවර්ලෝඩ් වෙලා වැහෙන්න හෝ වහන්න කිව්වහම, අපි අළුත් එකක් පටන් ගන්නවානේ බං.... :D :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D තෝලංගමුවේ මෙන්න මෙතනට ගියේ...... :yes:

    Code:
    http://www.greencenter.lk

    සිරා පොට් එක කෑම්ප් එකක් ගහන්න පුලුවන්නම්
    9.gif
    9.gif

    ආයෙ කුණු කුණු ගාගෙන එන කාලෙට තව ට්‍රිප් එකක් එක්කන් ගිහින් වරෙන්....එතකොට හරි...............!!!!:cool::D
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.