අහ්...හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් ඉන්නේ...බස් මාමි මොනවද උඹලට කිව්වේ...
![]()
ආ රෑ ඉර පාන ඈවිත්..... 
අහ්...හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් ඉන්නේ...බස් මාමි මොනවද උඹලට කිව්වේ...
![]()
ආ රෑ ඉර පාන ඈවිත්..... 
බැඳපු උන් මේකට ඇවිත් වැඩිවෙලා ඉන්නෙ නෑ බන්, යනවා. අයෙ විනාඩි 15න් විතර එනවා, මොකෝ බන් ඒ?![]()
බැදපු උන්ට වැඩ තියෙනවා බොලව්.... මෙතනට වෙලා ඉන්නවට වඩා...... 

එහෙම ත්‍රෙඩුත් තිබ්බද බන්?මල් වත්තට, මෙගා පාටියට ගිය කල දසාව මේකට උදා උන් නැත්තැන් එදාට එහෙම කොරත හැකි..............!!!!![]()
මමනම් බැඳපු ගමන් මෙහෙ එන්නෙ නෑ බන්,, 

අපිට වගේ නිදහසේ කම්පියුටර් එක ලගට වෙලා ඉන්න බෑ බං උන්ට....ගෑණු ගහනව එහෙම හිටියම...........!!!!
![]()

වලන් පිඟන් හෝදන්න, රෙදි හෝදන්න, අතුගාන්න දරපලන්න එහෙම නේද?බැදපු උන්ට වැඩ තියෙනවා බොලව්.... මෙතනට වෙලා ඉන්නවට වඩා......
![]()

මගේ කෑල්ලට කෙලවිලා,, ඉතින් මම ආතල් එකක් ගන්න හදන්නෙපොඩි කොල්ලො මොකද මහ රෑ ඇහැරිලා කරන්නේ...![]()

වයිෆ් අහල පහලක එනව දැක්කම දඩ බඩ ගාල වෙන ටැබ් එකකට මාරු කරපං..............!!!!![]()
අපෝ ඔව් කිරියේ ඉන්නවා දැක්කොත් කුණු කුණුව..... ඒත් දැන් ට්‍රිප ගිහින් ආවට පස්සේ ටිකක් අඩුයි.....

ජොබ් දාලා කට්ටිය අයිස් ගහනවා,,ඇතුලෙ බඩු නම් ඉතින් කොහොමටත් පිටවෙන එකනෙ![]()
ඒ කියන්නේ ඩිපෝ වල තියෙන ගැරේජ් වල ඉන්න පොරවල්ද...?? නැත්නම් උඩම එකාගේ ඉදන් පහලම එකාටම හොරකමද.....??කොහෙද ට්‍රිප් ගියේ බන්Hikz.....![]()
අපෝ ඔව් කිරියේ ඉන්නවා දැක්කොත් කුණු කුණුව..... ඒත් දැන් ට්‍රිප ගිහින් ආවට පස්සේ ටිකක් අඩුයි.....
![]()
![]()
![]()

මුන්ට අපි ගැන ඉරිසියත් ඇති බන්
අර මොකක්ද කාඩ් එක ආවනම් වැඩේ ඉවරයිලු
මොකක්ද හරි එක
ජබුක් ...![]()
වැඩේමයි ඉරිසියා කරන්න.....!! 
ඉස්සර මල් වත්ත කිව්වම ආයෙ ඒක තමයි එදා මෙදාතුර තිබ්බ තඩිම ත්‍රෙඩ් එක....දැන් ඒ සෙට් එක ඔන්ලයින් එන්නෑ බං....ඊට පස්සෙ ආව මෙගා පාර්ටිය...ඒකත් එහෙම තමයි පත ත්‍රෙඩ් එක.....දැන් ඒ සෙට් එකත් එන් නෑ......කාලෙන් කාලෙට එහෙම තමයි බං......සෙට් එනව යනව..........!!!!එහෙම ත්‍රෙඩුත් තිබ්බද බන්?මමනම් බැඳපු ගමන් මෙහෙ එන්නෙ නෑ බන්,,
![]()


ඒ කියන්නේ ඩිපෝ වල තියෙන ගැරේජ් වල ඉන්න පොරවල්ද...?? නැත්නම් උඩම එකාගේ ඉදන් පහලම එකාටම හොරකමද.....??

වැඩේමයි ඉරිසියා කරන්න.....!!
![]()
මොන කාඩ් එකද බං....?? අර කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන සීන් එකද....?? ඒක ආවොත්, කොන්දොස්තරලා බේතකටවත් හොයා ගන්න බැරි වෙයි.....!!

Hikz.....![]()
අපෝ ඔව් කිරියේ ඉන්නවා දැක්කොත් කුණු කුණුව..... ඒත් දැන් ට්‍රිප ගිහින් ආවට පස්සේ ටිකක් අඩුයි.....
![]()
![]()
![]()


කොහෙද ට්‍රිප් ගියේ බන්![]()
තෝලංගමුවේ මෙන්න මෙතනට ගියේ......
http://www.greencenter.lk
ඔය ඔක්කොටම වැඩිය ගෙදර ඉඳගෙන කාලා බුදියගන්න එක සැපයි බන්,, පවුලකුත් ඉන්නවනේඉස්සර මල් වත්ත කිව්වම ආයෙ ඒක තමයි එදා මෙදාතුර තිබ්බ තඩිම ත්‍රෙඩ් එක....දැන් ඒ සෙට් එක ඔන්ලයින් එන්නෑ බං....ඊට පස්සෙ ආව මෙගා පාර්ටිය...ඒකත් එහෙම තමයි පත ත්‍රෙඩ් එක.....දැන් ඒ සෙට් එකත් එන් නෑ......කාලෙන් කාලෙට එහෙම තමයි බං......සෙට් එනව යනව..........!!!!
අපි මෙහෙම කරමු මචං....අපි බැන්දහම සින්ගල්ස් ග්රෘප් කියල එකක් හදාගෙන ඒකට රින්ගගෙන ඉමු.............!!!!![]()

මල් වත්තට, මෙගා පාටියට ගිය කල දසාව මේකට උදා උන් නැත්තැන් එදාට එහෙම කොරත හැකි..............!!!!![]()
ඒවාට මොකද උනේ.....??
මේකේ ඉතින් ත්‍රෙඩ් එක ඕවර්ලෝඩ් වෙලා වැහෙන්න හෝ වහන්න කිව්වහම, අපි අළුත් එකක් පටන් ගන්නවානේ බං....

තෝලංගමුවේ මෙන්න මෙතනට ගියේ......
![]()
Code:http://www.greencenter.lk

තෝලංගමුවේ මෙන්න මෙතනට ගියේ......
![]()
Code:http://www.greencenter.lk
ආයෙ කුණු කුණු ගාගෙන එන කාලෙට තව ට්‍රිප් එකක් එක්කන් ගිහින් වරෙන්....එතකොට හරි...............!!!!![]()


