පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උබ කලින් කිවුවෙ 21 කට කලින් එනව කියල.20 කිවුව 21 ලංකාවෙ වෙලාවෙන් 3.41 ට එනව කියල.ඊට පස්සෙ කිවුව මායා වරුන්ගෙ වෙලාවෙන් 21 එනව කියල.ඊට පස්සෙ තවත් බයිලයක් ගැහුව ඊලග දවස් 9 ඇතුලත එනව කියල.මේ මාසෙ අන්තිමට තවත් බයිලයක් ගහපං.අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.:lol::lol::lol: ඔච්චර දේවල් උනාට පස්සෙත් කවුද බං උබව විස්වාස කරන්නෙ.:rofl::rofl:
:yes::yes:
388409_208072022620034_2013260336_n.jpg

මේක තමයි හියුමන්ස්ලගේ නියම ස්වරූපය.ඔයාලගේ ඇත්තෙ පෙනුම මේකයි.
:eek::eek::eek:
 
ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    හපෝයි..........

    හපෝයි.......... :shocked::shocked::shocked: ඔරියන්තුමණි දැන්නම් ඔබවහන්සේගේ මාන්දම් ගතිය බොහෝසේ වැඩිවී ඇති සෙයක් පෙනෙන්නේ..:confused::confused::confused:
    වහ වහ රමණයේ යෙදුනොත් යෙහෙකි.:yes:බඩු පොට්‌ යහමින් ඇති මෙහි, මෙම කුජීත මාන්දම් ගතිය එතරම් කජ්ජක් නොවේ..;) මොලේ කුරුවල් වීම නට් ලූස් වීම නිට්ටාවට සුවවේ.. :yes:

    මීට ජීවක ආචාර්ය.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මිනිස්සුන්ගේ දුකට හිනාවෙන්න එපා:frown:.උබට කරදරයක් වුනොත් බේරගන්න උබේ පිටසක්වලයෝ එන්නේ නෑ:eek:.ඉන්නේ මිනිස්සු විතරයි :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මිනිස්සු ගංවතුර නිසා දුක් විඳිනව මේ මෝඩ පොන්නය ඒව ඌගෙ වැඩ කියල සිඟිති ආතල් ගන්නව!:frown:
    ekane oya minussu owa dannwa nam muwa maran kanwa:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙසැම්බර් 23 ඉරිදා කියන්නෙත් පිටසක්වල ආක්‍රමනයක් සිදු විය හැකි දවසක්. ඔවුන් එන්න පුලුවන් ප්‍රබල දවස් වශයෙන් මම කලින් දීලත් ඇති.
    :eek::eek:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    හපෝයි.......... :shocked::shocked::shocked: ඔරියන්තුමණි දැන්නම් ඔබවහන්සේගේ මාන්දම් ගතිය බොහෝසේ වැඩිවී ඇති සෙයක් පෙනෙන්නේ..:confused::confused::confused:
    වහ වහ රමණයේ යෙදුනොත් යෙහෙකි.:yes:බඩු පොට්‌ යහමින් ඇති මෙහි, මෙම කුජීත මාන්දම් ගතිය එතරම් කජ්ජක් නොවේ..;) මොලේ කුරුවල් වීම නට් ලූස් වීම නිට්ටාවට සුවවේ.. :yes:

    මීට ජීවක ආචාර්ය.

    me pakata........oba wahanse thumani kiyala garu karala kiyanna epa ban..
    me wage pnnayekta...
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0

    දුම්බරටත් මැදිරිගිරියටත් කහ වැසි
    2012 දෙසැම්බර් මස 23 14:00:57 | . , ජේ ඒ එල් ජයසිංහ, සුනිමල් හේවගේ

    fb.png

    මැදිරිගිරියේ යුදගනාව උල්පත් ඇළගම නිවසකට සෙනසාරාදා 2.15ට පමණ වහළේ එක් පැත්තකින් වැටුණු වැසි කහපාට වී යයි ද, මිනිත්තු දෙක තුනක් කහපාටට වැස්සේ යැයිද ෂෙල්ටන් අමරසිංහ මහතා කියයි.
    මේ අතර උඩු දුම්බර ්‍ කලල්ගම හා දුම්බරගමට ඉරිදා (23) උදේ 10.15ට පමණ කහ වැසි වැටුණු බව දුම්බර පොලීසිය පවසයි.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    රතු සහ කහ වැසි
    මාළුත් උඩින් වැටේ
    2012 දෙසැම්බර් මස 23 11:43:42 | කාංචන කුමාර ආරියදාස

    fb.png

    නාවුල ගම් තුනකට කහ, රතු හා මාළු වැසි අද උදේ 10.20ට වැටුණු බව ගැමියෝ කියති.
    වී හේනට කහ වැස්සක් ද, පන්නම්පිටියට රතු වැස්සක් ද (පෙරවරු 10.20-10.45), නිකුලට මාළු වැස්සක් ද වැටුණු බව ඔවුහු පවසති
    0720.jpg

    0820.jpg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    රතු සහ කහ වැසි
    මාළුත් උඩින් වැටේ
    2012 දෙසැම්බර් මස 23 11:43:42 | කාංචන කුමාර ආරියදාස

    fb.png

    නාවුල ගම් තුනකට කහ, රතු හා මාළු වැසි අද උදේ 10.20ට වැටුණු බව ගැමියෝ කියති.
    වී හේනට කහ වැස්සක් ද, පන්නම්පිටියට රතු වැස්සක් ද (පෙරවරු 10.20-10.45), නිකුලට මාළු වැස්සක් ද වැටුණු බව ඔවුහු පවසති
    0720.jpg

    0820.jpg

    මේ පිටසක්වලයෝ චූ කරල අඩා
    අහෝ මේ නොදියුණු මානවයින් ඒවා මධුවිත යයි වරදවා වටහාගෙන පානය කර වෙරි නොවී මොංගල් වී පික්සු කෙලමින් ගම් දනව් හි සැරිසරමින් නොයෙක් වර්ණයෙන් යුත් එලි දැක්කා යි පවසති.

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කාගෙවත් දුකේදි සිනහ වෙමින් ඉන්නේ නෑ.හැබයි හියුමන්ස්ලගේ මෝඩ වැඩවලට හිනාව වගේම කේන්තියකුත් මට තියෙනවා.මම කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනීමේ වැදගත් කමයි.ඔවුන් 2012 තුල පැමිනීම ඔබලාගේ යහපත් සඳහයි.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    A9 submerged
    Sunday, 23 December 2012 14:05

    600(30).gif

    The A-9 (Kandy-Jaffna) main road is seen submerged at Nochchimoddai in Vavuniya this morning. Pix by Romesh Madushanka-Wanni

    2(14).gif

    3(17).gif

    4(6).gif

    5(1).gif
     
    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    එහෙන් මහින්ද මාමා පාරවල් හදාගෙන හදාගෙන යනවා.මෙහෙන් සක්වල දෙවිවරු ඇවිල්ලා ඒවා යටකරගෙන යට කරගෙන යනවා.:lol:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මම කාගෙවත් දුකේදි සිනහ වෙමින් ඉන්නේ නෑ.හැබයි හියුමන්ස්ලගේ මෝඩ වැඩවලට හිනාව වගේම කේන්තියකුත් මට තියෙනවා.මම කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනීමේ වැදගත් කමයි.ඔවුන් 2012 තුල පැමිනීම ඔබලාගේ යහපත් සඳහයි.

    Ko ithin thama nane 2012 12 23 :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කාගෙවත් දුකේදි සිනහ වෙමින් ඉන්නේ නෑ.හැබයි හියුමන්ස්ලගේ මෝඩ වැඩවලට හිනාව වගේම කේන්තියකුත් මට තියෙනවා.මම කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනීමේ වැදගත් කමයි.ඔවුන් 2012 තුල පැමිනීම ඔබලාගේ යහපත් සඳහයි.
    එල එල... බැරිද ඔය ආක්‍රමනය ලබන අවුරුද්දෙ දෙසැම්බර් විතර වෙනකං කල් දාගන්ඩ..
    අපි මේ ත්‍රෙඩ් එක මදි නං මේකෙ පාර්ට් 2 එකකුත් දාමු :cool::yes:
    මොනවා හරි කිය කිය හිටපං මචං.. යන්ඩ එපා....:no:
    කිසි ආතල් එකක් නෑ මේක බම්ප් වෙන්නෙ නැති උනාම :yes::rofl:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    388409_208072022620034_2013260336_n.jpg

    මෙය සූත්‍රනිපාතයේ උරග වර්ගයේ සූත්‍රයෙකි. මෙයට කායවිච්ඡන්දනික සූත්‍රය කියා තවත් නමක් ඇතිතේය. මේ සූත්‍රය තමාගේ රූප සෞන්දර්ය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහනසේ දක්නට ද නො ගොස් සිටි ජනපදකල්‍යාණී නන්දා නැමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේය. සිරිමා නම් ගණිකාවගේ රූප ශෝභාව දැක උපන් රාගය නිසා ආහාර වැළදීමත් හැර නිදා හුන් එක්තරා භික්ෂුවකට වරක් වදාරන ලද්දේය.... තථාගතයන් වහන්සේ විසින් දෙවරක්ම වදාල වේ සූත්‍රය තමන් ගේ රූපය නිසා මානය ඇතිනොවීම සදහාත්, අනුන්ගේ ශරීරය ගැන රාගය නූපදිනු සදහාත්, විදර්ශනාව පිණිස රූප තත්ත්වය තේරුම් ගැනීම සදහාත් භාවිතා කිරීමට ඉතා යෝග්‍ය සූත්‍ර‍යෙකි.
    විජය සූත්‍රය.

    01. චරං වා යදි වා තිට්ඨං - නිසින්නො උදවා සයං
    සම්මිඤ්ජති පසාරෙති - එසා කායස්ස ඉඤ්ජනා

    02. අට්ඨි නහාරු සංයුත්තො - තචමංසාව ලෙපනො
    ඡවියා කායො පටිච්ඡන්නො - යථාභූතං න දිස්සති

    03. අන්තපූරො උදරපූරො - යකපෙළස්ස වත්ථිනො
    හදයස්ස පප්ඵාසස්ස - වක්කස්ස පිහක්ස්ස ච

    04. සිඞ්ඝානිකාය ඛෙලස්ස සෙදස්ස ච මෙදස්ස ච
    ලොහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච

    05. අථස්ස නවහි සොතෙහි අසුචි සවති සබ්බදා
    අක්ඛ්ම්හා අක්ඛිගූථකො කණ්ණම්හා කණ්ණගූථකො

    06. සිඞ්ඝානිකා ච නාසතො මුඛෙන වමතෙ සදා
    පිත්තං සෙම්හං ච වමති කායම්හා සෙදජල්ලිකා

    07. අථස්ස සුසිරං සීසං මත්ථලුඞ්ගෙන පූරිතං
    සුභතො නං මඤඤති බාලො අවිජ්ජාය පුරක්ඛතො

    08. යදා ච සො මතො සෙති උද්ධුමාතො විනීලකො
    අපවිද්ධො සුසානස්මිං අනපෙක්ඛො හොන්ති ඤාතයො

    09. ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමි
    කාකාගිජ්ඣා ච ඛාදන්ති යෙ චඤ්ඤෙ සන්ති පාණිනො

    10. සුත්වාන බුද්ධවචනං භික්ඛු පඤ්ඤණවා ඉධ
    සො ඛො නං පරිජානාති යථාභූතං හි පස්සති.

    11. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං
    අජ්ඣත්තඤ්ච බහිද්ධාච කායෙ ඡන්දං විරාජයේ.

    12. ඡන්දරාගවිරත්තො සො භික්ඛු පඤ්ඤණ වා ඉධ
    අජ්ඣගා අමතං සන්තිං නිබ්බානපද මච්චුතං

    13. දිපාදකො යං අසුචි දුග්ගන්ධො පරිහීරති
    නානාකුණප පරිපූරො විස්සවන්තො තතො තතො

    14. එතාදිසෙන කායෙන යො මඤ්ඤෙ උන්නමෙතවෙ
    පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනා....

    01. යනවිට සිටින විට සැතපී සිටින විට - අත්පා දිග හරින විට හකුළුවන විට - දත යුතුය මෙය සොදින් චලනය පමණි සිරුරේ

    02. ඇට නහරින් යුතුව - සම් මස් එහි ගෙතුව
    සිවියෙන් වැසුනු කය - ලොව ඇති තතු වැසුව

    03. වැළදූ බොජුන් පිරි බඩ වැල් පිරුණ කය
    හදවත අක්මාව හා ඇති වකුගඩු ය - කැවුතු මස පිරුණ බඩ දිවද මෙහි රැදුණු

    04. මේ ශරීරය බඩවැල්වලින් පිරුණේ ය. බලුවමණයක් බදු වූ ආහාරයෙන් පිරුණේ ය. අක්මාවෙන් ද මුත්‍රෙයන් ද හෘදයමාශයෙන් ද පෙණහල්ලෙන් ද වකුගඩුවෙන් ද බඩදිවෙන් ද සොටුවලින් ද කෙලවලින් ද ඩහදියෙන් ද මෙදයෙන් ද ලෙයින් ද සදමිදුලෙන් ද පිතෙන් ද වුරුණු තෙලින් ද පිරුණේය.

    05. ඒ ශරීරයේ නවද්වාරයෙන් සැමකල්හි අපවිත්‍රදෑ ගලන්නේය. ඇස්වලින් කබද කන්වලින් කලාදුරු ද ගලන්නේය.

    06. සැමකල් හී නාසයෙන් සොටු ගලන්නේය. මුඛයෙන් කෙල වැගිරෙන්නේය. පිත් සෙම් ද ගලන්නේය. ශරීරයේ සැමතැනින් ම ඩහදිය ගලන්නේය.

    07. ඒ ශරීරයේ කුහරය සහිත වූ හිස මොළයෙන් පිරුණේය. අවිද්‍යාව විසින් මෙහෙයන ලද බාලයා ඒ ශරීරය ශුභයක් ලෙස සිතන්නේය.

    08. යම් කලෙක සත්වයා මැරී ඉදිමී නිල්වී ගමින් බැහැර කරන ලදුව සොහොනෙහි නිදා ද එදා නෑයෝ නිරපේක්ෂක වෙති.

    09. නෑයන් විසින් හළ ඒ මළසිරුර බල්ලෝ ද සිවල්ලු ද වෘකයෝ ද කා දමන්නාහ. පණුවෝ ද කපුටෝ ද ගිජුලිහිණිහූ ද තවත් කුණු කන පක්ෂී හූ ද කති.

    10. මේ ශාසනයෙහි විදර්ශනාවෙන් යුක්තවන භික්ෂු තෙමේ කයෙහි ඇල්ම දුර කරන, බුද්ධවචනයන් අසා මේ කය ඤාතපරිඤ්ඤ තීරණපරිඤ්ඤ පහාණපරිඤ්ඤ යන ත්‍රිවිධ පරිඤ්ඤවන් ගේ වශයෙන් පිරිසිද දැනගනී. ඇති සැටියෙන් ම ඒ කය දකී.

    11. ගමනාදිය කරන ජීවිතය ඇති මේ කය යම් බදු ද සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළසිරුර ද, පෙර එබදුම ය. සොහොනෙහි උඩුකුරුව තිබෙන ඒ මළ සිරුර යම් බදු ද, දැනට ඇවිදින මේ සවිඥානක අශුභය ද මතු එබදු වන්නේය. මෙසේ සලකා තමාගේ ද අනුන්ගේ ද ශරීර පිළිබද ඡන්දරාගය දුරු කරන්නේය.

    11. මේ ශාසනයෙ හි අර්හත්මාර්ගඥානය නැමැති දැකීම ඇත්තා වූ භික්ෂු තෙමේ ඒ අර්හත්මාර්ගයට අනතුරුව අර්හත්ඵලයට පැමිණේ ද එයින් ශරීරයෙහි ඡන්දරාගය දුරුකරන ලද ඒ භික්ෂු තෙමේ මරණයක් නැති බැවින් අමෘත වූ සකල සංස්කාරයන් ගේ සන්සිදීමෙන් ශාන්ත වූ තෘස්ණාවිරහිතත්වයෙන් නිර්වාණ නම් වූ ච්‍යුතවීමක් නැති බැවින් අච්චුත නම් වූ නිවන ලැබුයේ ය, නිවනට පැමිණියේ ය.

    12 , 13. පා දෙකක් ඇත්තා වූ දුගද වූ මේ කුණුකය දුගද දුරු වීම පිණිස සුවද සුණු ආදියෙන් සරසා පරිහරණය කරණු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේමය. යමෙක් එබදු කයකින් උඩගුවන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නො දැනීම හැර අන් කුමක් ද?.

    simply වැදි බණ
    :yes: :yes: