EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම :(:sorry:
    :shocked: :eek: එහෙනං උඩ පැන පැන හිටියෙ අද පට්ට ආතල් කියලා ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම :(:sorry:
    මොකද උනේ bbq එකටයි ෂොට් දාන එකටයි කනක් ඇහිලා ඉන්න එකටයි ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම :(:sorry:

    දිනෙක විඩාබර සිත මොහොතකට තියා........
    ස්නේහයේ මට හිමි උනුසුමට ගියා..........
    කවුලු පියන් හැර පහනක් දවා තියා........
    විසිතුරු නිවස මල සොහොනක හැඩය අයා.....

    කිංකිනි සිනාවන් ඇසෙනා සැදෑවට.....
    මන්මද කථාවෙන් ඔපවෙන ලතාවට.....
    චංචල වෙලා සුපුරුදු අප ගෘහය පිට......
    නිසසල පාලු තනිකම තව මොකද මට......

    හිටියත් එපාවී ඉද හිට සංසාරේ.......
    තරහක් දැනුනමත් ටිකකින් එයද ඇරේ.....
    එනමුත් සිල් හඩක් ගලනා මෙන් දෝරේ.....
    වෙන්වී හිදින විට ඔබෙ ආදරෙ තේරේ.....

    තව තව කවි ලියන්නට සිත දිව යනවා.....
    මොන මොන දේ කලත් ඔබ මතකෙට එනවා.....
    රෑ කෑමටත් සිත අදි මදි වද දෙනවා.....
    නයිටිය දැක්ක විට නං කදුලුත් එනවා.... :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද උනේ bbq එකටයි ෂොට් දාන එකටයි කනක් ඇහිලා ඉන්න එකටයි ?
    :confused: ඒක තමයි මාත් කල්පනා කලේ... හිට්ලර් හිට්ලර් කියලා මිනිස්සු තරි මාමට පරිභව කලාට... මල් පෙත්තක් වගේ මොලකැටි කරුණාබර සිතක් තියෙන මනුස්සයෙක් :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දිනෙක විඩාබර සිත මොහොතකට තියා........
    ස්නේහයේ මට හිමි උනුසුමට ගියා..........
    කවුලු පියන් හැර පහනක් දවා තියා........
    විසිතුරු නිවස මල සොහොනක හැඩය අයා.....

    කිංකිනි සිනාවන් ඇසෙනා සැදෑවට.....
    මන්මද කථාවෙන් ඔපවෙන ලතාවට.....
    චංචල වෙලා සුපුරුදු අප ගෘහය පිට......
    නිසසල පාලු තනිකම තව මොකද මට......

    හිටියත් එපාවී ඉද හිට සංසාරේ.......
    තරහක් දැනුනමත් ටිකකින් එයද ඇරේ.....
    එනමුත් සිල් හඩක් ගලනා මෙන් දෝරේ.....
    වෙන්වී හිදින විට ඔබෙ ආදරෙ තේරේ.....

    තව තව කවි ලියන්නට සිත දිව යනවා.....
    මොන මොන දේ කලත් ඔබ මතකෙට එනවා.....
    රෑ කෑමටත් සිත අදි මදි වද දෙනවා.....
    නයිටිය දැක්ක විට නං කදුලුත් එනවා.... :sorry:

    :D:D
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :confused: ඒක තමයි මාත් කල්පනා කලේ... හිට්ලර් හිට්ලර් කියලා මිනිස්සු තරි මාමට පරිභව කලාට... මල් පෙත්තක් වගේ මොලකැටි කරුණාබර සිතක් තියෙන මනුස්සයෙක් :sorry:
    හිට්ලර්ටත් ඒ වගේ හිතක් තිබුනා උගේ බල්ලො ටිකට.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම :(:sorry:

    මම ඕක කලින්ම දැනගත්තා.. උඹ අලියා වගේ ලොකූ ටෝක් දුන්නට... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දිනෙක විඩාබර සිත මොහොතකට තියා........
    ස්නේහයේ මට හිමි උනුසුමට ගියා..........
    කවුලු පියන් හැර පහනක් දවා තියා........
    විසිතුරු නිවස මල සොහොනක හැඩය අයා.....

    කිංකිනි සිනාවන් ඇසෙනා සැදෑවට.....
    මන්මද කථාවෙන් ඔපවෙන ලතාවට.....
    චංචල වෙලා සුපුරුදු අප ගෘහය පිට......
    නිසසල පාලු තනිකම තව මොකද මට......

    හිටියත් එපාවී ඉද හිට සංසාරේ.......
    තරහක් දැනුනමත් ටිකකින් එයද ඇරේ.....
    එනමුත් සිල් හඩක් ගලනා මෙන් දෝරේ.....
    වෙන්වී හිදින විට ඔබෙ ආදරෙ තේරේ.....

    තව තව කවි ලියන්නට සිත දිව යනවා.....
    මොන මොන දේ කලත් ඔබ මතකෙට එනවා.....
    රෑ කෑමටත් සිත අදි මදි වද දෙනවා.....
    නයිටිය දැක්ක විට නං කදුලුත් එනවා.... :sorry:

    :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාබකිව් හරි ගියේ නෑ මේ ටික හදාගත්ත

    1p75z6.png
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ගෙදර හිටියනම් මාත් සෙට් වෙනවා උඹේ දුක බෙදාගන්න... :(:(

    උඹව ඔය පෙට්ටියෙන් එලියට ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේනේ :shocked:
     
    Status
    Not open for further replies.