මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම![]()
එහෙනං උඩ පැන පැන හිටියෙ අද පට්ට ආතල් කියලා ? 
මොකද උනේ bbq එකටයි ෂොට් දාන එකටයි කනක් ඇහිලා ඉන්න එකටයි ?මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම![]()
මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම![]()

මොකද උනේ bbq එකටයි ෂොට් දාන එකටයි කනක් ඇහිලා ඉන්න එකටයි ?
ඒක තමයි මාත් කල්පනා කලේ... හිට්ලර් හිට්ලර් කියලා මිනිස්සු තරි මාමට පරිභව කලාට... මල් පෙත්තක් වගේ මොලකැටි කරුණාබර සිතක් තියෙන මනුස්සයෙක් 
දිනෙක විඩාබර සිත මොහොතකට තියා........
ස්නේහයේ මට හිමි උනුසුමට ගියා..........
කවුලු පියන් හැර පහනක් දවා තියා........
විසිතුරු නිවස මල සොහොනක හැඩය අයා.....
කිංකිනි සිනාවන් ඇසෙනා සැදෑවට.....
මන්මද කථාවෙන් ඔපවෙන ලතාවට.....
චංචල වෙලා සුපුරුදු අප ගෘහය පිට......
නිසසල පාලු තනිකම තව මොකද මට......
හිටියත් එපාවී ඉද හිට සංසාරේ.......
තරහක් දැනුනමත් ටිකකින් එයද ඇරේ.....
එනමුත් සිල් හඩක් ගලනා මෙන් දෝරේ.....
වෙන්වී හිදින විට ඔබෙ ආදරෙ තේරේ.....
තව තව කවි ලියන්නට සිත දිව යනවා.....
මොන මොන දේ කලත් ඔබ මතකෙට එනවා.....
රෑ කෑමටත් සිත අදි මදි වද දෙනවා.....
නයිටිය දැක්ක විට නං කදුලුත් එනවා....![]()

හිට්ලර්ටත් ඒ වගේ හිතක් තිබුනා උගේ බල්ලො ටිකට..ඒක තමයි මාත් කල්පනා කලේ... හිට්ලර් හිට්ලර් කියලා මිනිස්සු තරි මාමට පරිභව කලාට... මල් පෙත්තක් වගේ මොලකැටි කරුණාබර සිතක් තියෙන මනුස්සයෙක්
![]()

මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම![]()

මොකද උනේ bbq එකටයි ෂොට් දාන එකටයි කනක් ඇහිලා ඉන්න එකටයි ?

දිනෙක විඩාබර සිත මොහොතකට තියා........
ස්නේහයේ මට හිමි උනුසුමට ගියා..........
කවුලු පියන් හැර පහනක් දවා තියා........
විසිතුරු නිවස මල සොහොනක හැඩය අයා.....
කිංකිනි සිනාවන් ඇසෙනා සැදෑවට.....
මන්මද කථාවෙන් ඔපවෙන ලතාවට.....
චංචල වෙලා සුපුරුදු අප ගෘහය පිට......
නිසසල පාලු තනිකම තව මොකද මට......
හිටියත් එපාවී ඉද හිට සංසාරේ.......
තරහක් දැනුනමත් ටිකකින් එයද ඇරේ.....
එනමුත් සිල් හඩක් ගලනා මෙන් දෝරේ.....
වෙන්වී හිදින විට ඔබෙ ආදරෙ තේරේ.....
තව තව කවි ලියන්නට සිත දිව යනවා.....
මොන මොන දේ කලත් ඔබ මතකෙට එනවා.....
රෑ කෑමටත් සිත අදි මදි වද දෙනවා.....
නයිටිය දැක්ක විට නං කදුලුත් එනවා....![]()

Inna barima thana awa oi laugfs supermarket ekata![]()

මම ගෙදර හිටියනම් මාත් සෙට් වෙනවා උඹේ දුක බෙදාගන්න...![]()

බාබකිව් හරි ගියේ නෑ මේ ටික හදාගත්ත
![]()