EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් ආසාවට ටැග් එකක් දාගන්න පුළුවන් එහෙනම්......... :):lol:
    ටැග් ගන්න රැකගෙන ඉන්න ඕන! මේ ලඟදිත් ටැග් මංකොල්ලයක් ගියේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ දඩුකජ්ජේ මන්ගච්චෝනවා කියල පොඩි කයි කතාන්දරයක් අවා :eek:

    පිස්සුද බං........ සතියේ දවස් වලටත් බයික් එකේ එහෙ මෙහෙ ගිහින් එපා වෙලා ඉන්න මට ඉරිදාත් බයික් එකේ රස්තියාදු ගහන්නයෑ.........

    පවු කියලා අරූව බලන්න ගිහින් චැටක් දැම්ම ඒක මූ ඩබල් ට්‍රිබල් කරලා මේකේ කියලා තියෙන්නේ.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පිහාටුව හත් දෙනා කරලා වගේ :nerd::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටැග් ගන්න රැකගෙන ඉන්න ඕන! මේ ලඟදිත් ටැග් මංකොල්ලයක් ගියේ..

    මම ඉතින් මෙකේ මහා රෑට නෑනේ බං......... හිකිස්‌ ඊයේ ලැබුණු උණු උණු ගින්දර වගේ ටැග් ටිකක් තියෙනවා බං.......... :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං.......... බලපන් පත්තු කරලා ගින්නක් මූ අද දවසටම නැති හැටි........ :frown:
    :yes::yes: දෙකොන ගින්නා :D

    අද හඳේ පැණි කනවලුද ?:lol:
    :lol: අද ගල්කිස්සේ ක්ශේත්‍ර පරික්ශාවක් ලු.. :cool: :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනාථ කුකුලෙක් facebook එකේ request එකක් දාල...:P:P

    :cool: මටත් එවාලා තිබුනා..

    ඈහහ් උඹලා කුකුල්ලු එක්කත් ගනුදෙනු කරනවද........? :eek: ෂි ෂි ලංකාවේ කෙල්ලෝ මෙච්චරටම හිඟද........?
     
    kingdewi

    Well-known member
  • :yes::yes: දෙකොන ගින්නා :D

    :lol:
    :lol: අද ගල්කිස්සේ ක්ශේත්‍ර පරික්ශාවක් ලු.. :cool: :lol:
    මල් හිටවීම සඳහා පරීක්ශාවක්ද ?:lol:
    බෑ බෑ........ කටට එන ඒවා කියන්න බෑ....... :no::no::no::lol:
    :lol::lol:
    අනාථ කුකුලෙක් facebook එකේ request එකක් දාල...:P:P
    ටිකක් මහත කුකුලෙක් මටත් එවල තිබුණ:lol:
    :cool: මටත් එවාලා තිබුනා..
    :lol:
     
    Status
    Not open for further replies.