ටැග් ගන්න රැකගෙන ඉන්න ඕන! මේ ලඟදිත් ටැග් මංකොල්ලයක් ගියේ..මටත් ආසාවට ටැග් එකක් දාගන්න පුළුවන් එහෙනම්.........![]()
මෙහ්... ආයෙ 5 දානවා නං මං ඉන්න වෙලාවක හොදෙඋබ දඩුකජ්ජේ මන්ගච්චෝනවා කියල පොඩි කයි කතාන්දරයක් අවා![]()

උබ දඩුකජ්ජේ මන්ගච්චෝනවා කියල පොඩි කයි කතාන්දරයක් අවා![]()
පිහාටුව හත් දෙනා කරලා වගේපිස්සුද බං........ සතියේ දවස් වලටත් බයික් එකේ එහෙ මෙහෙ ගිහින් එපා වෙලා ඉන්න මට ඉරිදාත් බයික් එකේ රස්තියාදු ගහන්නයෑ.........
පවු කියලා අරූව බලන්න ගිහින් චැටක් දැම්ම ඒක මූ ඩබල් ට්‍රිබල් කරලා මේකේ කියලා තියෙන්නේ.......


ටැග් ගන්න රැකගෙන ඉන්න ඕන! මේ ලඟදිත් ටැග් මංකොල්ලයක් ගියේ..


ටැග් ගන්න රැකගෙන ඉන්න ඕන! මේ ලඟදිත් ටැග් මංකොල්ලයක් ගියේ..


මම ඉතින් මෙකේ මහා රෑට නෑනේ බං......... හිකිස් ඊයේ ලැබුණු උණු උණු ගින්දර වගේ ටැග් ටිකක් තියෙනවා බං..........![]()



පිහාටුව හත් දෙනා කරලා වගේ![]()

එහෙනං.......... බලපන් පත්තු කරලා ගින්නක් මූ අද දවසටම නැති හැටි........![]()

එහෙනං.......... බලපන් පත්තු කරලා ගින්නක් මූ අද දවසටම නැති හැටි........![]()

දෙකොන ගින්නා 
අද හඳේ පැණි කනවලුද ?![]()
අද ගල්කිස්සේ ක්ශේත්‍ර පරික්ශාවක් ලු..

අනාථ කුකුලෙක් facebook එකේ request එකක් දාල...![]()
මටත් එවාලා තිබුනා..අනාථ කුකුලෙක් facebook එකේ request එකක් දාල...![]()
මටත් එවාලා තිබුනා..
ෂි ෂි ලංකාවේ කෙල්ලෝ මෙච්චරටම හිඟද........?මල් හිටවීම සඳහා පරීක්ශාවක්ද ?දෙකොන ගින්නා
අද ගල්කිස්සේ ක්ශේත්‍ර පරික්ශාවක් ලු..
![]()
![]()

බෑ බෑ........ කටට එන ඒවා කියන්න බෑ.......![]()


ටිකක් මහත කුකුලෙක් මටත් එවල තිබුණඅනාථ කුකුලෙක් facebook එකේ request එකක් දාල...![]()
මටත් එවාලා තිබුනා..

තව දවසක්..ජංගි දාපු එකෙක් මට request එකක් දාල අහනවා..ඔයා එළකිරි එකේ Sun_Boy ද කියලා....මටත් එවාලා තිබුනා..

