EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    9qwg9f.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ මම දන්නවා .. මේකෙ උන් අපිව ආපු ගමන් ලිඳේ දානවා කියලා.. ඕව ඉරිසියාවට කරන මෙව්ව නෙහ්:(
    ඇවිත් අවුරුද්දක් වෙන්ඩත් යනවා....
    අවුරුදු 3තිස්සෙ එක දිගට බම්ප් වෙන ත්‍රෙඩ් එකක් කියවලා නැත්තං තොපෙං ඇති ථලේ මොකක්ද බොල :lol::lol:

    ලිදට වෙලාම හිටු :yes::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇවිත් අවුරුද්දක් වෙන්ඩත් යනවා....
    අවුරුදු 3තිස්සෙ එක දිගට බම්ප් වෙන ත්‍රෙඩ් එකක් කියවලා නැත්තං තොපෙං ඇති ථලේ මොකක්ද බොල :lol::lol:

    ලිදට වෙලාම හිටු :yes::lol:
    කැතයි හොඳේ........:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol::lol:මම සමනලයෙක් නොවෙමි............ :lol::lol::lol:
    අර ත්‍රෙඩ් එක දැකලා නෑ නෙහ් අළුත් උං... ඔය නම නිකං කෙල්ලෙක්ගෙ වගේ පේනවා ඇති බං...
    ඒකයි ඔය හලාගෙන එනවා ඇත්තෙ... :cool::shocked::lol:

    අපි ආයෙ ඒක බම්ප් කරමු
    9.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol::lol::lol:මම සමනලයෙක් නොවෙමි............ :lol::lol::lol:
    සමනල සීන් නැති එකෙක් හරි මේකෙ ඉන්න එක ලොකු දෙයක් :D

    අර ත්‍රෙඩ් එක දැකලා නෑ නෙහ් අළුත් උං... ඔය නම නිකං කෙල්ලෙක්ගෙ වගේ පේනවා ඇති බං...
    ඒකයි ඔය හලාගෙන එනවා ඇත්තෙ... :cool::shocked::lol:

    අපි ආයෙ ඒක බම්ප් කරමු
    9.gif

    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.