රිදෙන්නේ නැද්ද බං වැරදිලා හරි හම්බ ලේබල් එකක් වැදුනම.........![]()
හ්ම්ම් හ්ම්ම්.. ඒකත් ඇත්තරිදෙන්නේ නැද්ද බං වැරදිලා හරි හම්බ ලේබල් එකක් වැදුනම.........![]()
හ්ම්ම් හ්ම්ම්.. ඒකත් ඇත්තඇවිත් අවුරුද්දක් වෙන්ඩත් යනවා....නෑ මම දන්නවා .. මේකෙ උන් අපිව ආපු ගමන් ලිඳේ දානවා කියලා.. ඕව ඉරිසියාවට කරන මෙව්ව නෙහ්![]()




ඔබටත් එසේම වේවා.. ඇම් ඇල් කවියාණෙනි....

එල එල එහෙනම් සන්කය එහෙම නෙමෙයිනෙ බැන්දේ?![]()




මම සමනලයෙක් නොවෙමි............ 


කැතයි හොඳේ........ඇවිත් අවුරුද්දක් වෙන්ඩත් යනවා....
අවුරුදු 3තිස්සෙ එක දිගට බම්ප් වෙන ත්රෙඩ් එකක් කියවලා නැත්තං තොපෙං ඇති ථලේ මොකක්ද බොල
ලිදට වෙලාම හිටු![]()

අර ත්රෙඩ් එක දැකලා නෑ නෙහ් අළුත් උං... ඔය නම නිකං කෙල්ලෙක්ගෙ වගේ පේනවා ඇති බං...මම සමනලයෙක් නොවෙමි............
![]()



ඔබටත් එසේම වේවා.. ඇම් ඇල් කවියාණෙනි....
ගෙදර හිම වැටෙන්ඩ සීතල ඇති නෙහ් දැං ?![]()


thanks වෙලාවට උඹ හරි ආවෙ![]()

එසේම වේවා මචන්![]()


මම මේක හැමදාම වගේ දකිනවා බන්,, ආපුම දවස්වල විශ් කලා වගෙ මතකයි.

එහෙනං මොකද උඹ තහනං මලක රොන් උරන්ඩ ගියෙ ?මම මේක හැමදාම වගේ දකිනවා බන්,, ආපුම දවස්වල විශ් කලා වගෙ මතකයි.![]()

සමනල සීන් නැති එකෙක් හරි මේකෙ ඉන්න එක ලොකු දෙයක්මම සමනලයෙක් නොවෙමි............
![]()

අර ත්රෙඩ් එක දැකලා නෑ නෙහ් අළුත් උං... ඔය නම නිකං කෙල්ලෙක්ගෙ වගේ පේනවා ඇති බං...
ඒකයි ඔය හලාගෙන එනවා ඇත්තෙ...
අපි ආයෙ ඒක බම්ප් කරමු![]()







මම සමනලයෙක් නොවෙමිඑහෙනං මොකද උඹ තහනං මලක රොන් උරන්ඩ ගියෙ ?![]()
![]()
