එක තමා බොල brandyak ගසන්නේ බියර් සැන්ඩි කොරගෙන![]()
apo ritz jarawakne yako...

එක තමා බොල brandyak ගසන්නේ බියර් සැන්ඩි කොරගෙන![]()

හතර පහක් ගැහුවාට පස්සෙ මේක බලපං:
http://www.elakiri.lk/forum/showthread.php?t=1519924
ගහන්නෙ නැතුව බැලුවොත් නං මූඩ් එක සුන්!

apo ritz jarawakne yako...![]()
රෙද්ද රිට්ස් ගසුවම උදේ කිසි අවුලක් නැතිව නැගිටින්න පුළුවන් යකෝ 
satake...satake...![]()
සාටකය ඉන්නකන් පිටසක්වල ප්රහාර වලට බයවෙන්න දෙයක් නෑ 
මොනවද හොඳ වයින් වර්ග තියෙන්නෙ ... සෙට් උනේම තිත්ත ඒවනෙ![]()
ගහපන් බකාඩියක් කනෙන් දුම් එන්න 
එහෙනම් තෝ ගෙනල්ල දියන් මට විස්කි එකක්රෙද්ද රිට්ස් ගසුවම උදේ කිසි අවුලක් නැතිව නැගිටින්න පුළුවන් යකෝ
![]()

අම්මටසිරි!!
![]()
![]()
![]()
දීපන්කො පෝර්ක් පර්ටියක් වත් වෙලාවක !! අපේ ගෙදර ගේන්නේ නෑ බන් 

උඹෙ මොලේඅළුතෙන් ඩොමේන් ගන්න ඕන අයට
.com - $3
.asia - $1

aaa.... thanikadayo set eka innawa wage..

කවියා කියනකං සෙට් උනේ නෑ ඒ සාටකයක් කියලා.. තිබ්බ හැටියට මම හිතුවෙ උන්ගෙ ඇඟම ගැට ගහලා කියලාඋන්වත් සාටකේ පැත්තට ගන්නවා කියන එක තමා![]()

2500k deepan... dewar's ekak genath dennam...![]()
yakoo ritz bonna puluwanda ban... melo rahak ne...![]()
පුළුවන් නම් කියහන් !! එන්ටෙපට කියහන් උස්සන් එන්න කියල මම සල්ලි දෙන්නම්

අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි..කොසෝ කෙසේද ඔය පැත්තේ නත්තල් ?දීපන්කො පෝර්ක් පර්ටියක් වත් වෙලාවක !! අපේ ගෙදර ගේන්නේ නෑ බන්
![]()

සාටකේ හීනෙනුත් පේනවද බන්සාටකය ඉන්නකන් පිටසක්වල ප්රහාර වලට බයවෙන්න දෙයක් නෑ
![]()




උඹට හෙටත් වැඩද ?මේ සිරාවට උඹට බදු ටිකක් අඩුවට අරන් දෙන්න බැරිද ?පුළුවන් නම් කියහන් !! එන්ටෙපට කියහන් උස්සන් එන්න කියල මම සල්ලි දෙන්නම්
![]()
මට හෙට උදේ කෙලින් ඉඳන් වැඩ කරන්න ඕන නම් රිට්ස් තමා හරියන්නේ බන් !![]()

සාටකය ඉන්නකන් පිටසක්වල ප්රහාර වලට බයවෙන්න දෙයක් නෑ
![]()
අම්මටසිරි!!
![]()
![]()
![]()

රට ඉඳි කේක්අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි..
උඹට පෝක් කන්න ඕනෙ නං වර, ගෙනැල්ලා හදලා දෙන්නං.. හැබැයි සැර බීම මේ හතර මායිමෙ නොමැත.

