අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි..
උඹට පෝක් කන්න ඕනෙ නං වර, ගෙනැල්ලා හදලා දෙන්නං.. හැබැයි සැර බීම මේ හතර මායිමෙ නොමැත.
සැර බීම ඕන නෑ බන් ඌරා ඉන්නවනම් !! උඹ ගෙදරට ගේන්නෙත් නැද්ද බන් ?

අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි..
උඹට පෝක් කන්න ඕනෙ නං වර, ගෙනැල්ලා හදලා දෙන්නං.. හැබැයි සැර බීම මේ හතර මායිමෙ නොමැත.

මේ සිරාවට උඹට බදු ටිකක් අඩුවට අරන් දෙන්න බැරිද ?පුළුවන් නම් කියහන් !! එන්ටෙපට කියහන් උස්සන් එන්න කියල මම සල්ලි දෙන්නම්
![]()
මට හෙට උදේ කෙලින් ඉඳන් වැඩ කරන්න ඕන නම් රිට්ස් තමා හරියන්නේ බන් !![]()

අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි..
උඹට පෝක් කන්න ඕනෙ නං වර, ගෙනැල්ලා හදලා දෙන්නං.. හැබැයි සැර බීම මේ හතර මායිමෙ නොමැත.
උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම)
උබ පෝක් අරං වරෙන් තරියා බඩු අර්ං බොක්කුවකට සෙට් වෙයි
ලගම තියෙන බොක්කුව දැන්ම වෙන් කර ගනිල්ලා

උඹට හෙටත් වැඩද ?![]()

උට පෝක් තහනම්උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම)

හිතලවත් නෑ සහෝ.. නත්තලට මෙහෙ අය ගේන්නෙම රට ඉඳි කේක්බොස් කසාදයක් වත් කොර ගත්තද ?![]()

උට පෝක් තහනම්උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම)
උබ පෝක් අරං වරෙන් තරියා බඩු අර්ං බොක්කුවකට සෙට් වෙයි
ලගම තියෙන බොක්කුව දැන්ම වෙන් කර ගනිල්ලා
![]()

හෙඩ් ශෙව් වැඩිය කැමති නෑ ඌරා ගේනවාට.. තෙල් වැඩි වෙනවා කියලා.. ඒ හින්දා ඉඳලා හිටලා තමයි ගේන්නෙ..සැර බීම ඕන නෑ බන් ඌරා ඉන්නවනම් !! උඹ ගෙදරට ගේන්නෙත් නැද්ද බන් ?![]()
හිතලවත් නෑ සහෝ.. නත්තලට මෙහෙ අය ගේන්නෙම රට ඉඳි කේක්![]()

රට ඉඳි කේක් නෙමේ නේද නත්තලට හදන්නේ ? 
pork make me sickහෙඩ් ශෙව් වැඩිය කැමති නෑ ඌරා ගේනවාට.. තෙල් වැඩි වෙනවා කියලා.. ඒ හින්දා ඉඳලා හිටලා තමයි ගේන්නෙ..

gena eka ehema lesi ne ban...custom eke unta puluwan eyalatath tax karanna... hadissiyakma wunoth genawa tax keruwoth gewanna balagena.. mama one nam ahala balannam...![]()
එදා එකට ස්තුතියි කියහන් !! 
උට පෝක් තහනම්උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම)
උබ පෝක් අරං වරෙන් තරියා බඩු අර්ං බොක්කුවකට සෙට් වෙයි
ලගම තියෙන බොක්කුව දැන්ම වෙන් කර ගනිල්ලා
![]()

ඔව් ඔව්. කොහොමද ජීවිතේ?

හෙඩ් ශෙව් වැඩිය කැමති නෑ ඌරා ගේනවාට.. තෙල් වැඩි වෙනවා කියලා.. ඒ හින්දා ඉඳලා හිටලා තමයි ගේන්නෙ..

හෆෝ මම සක්‍රවිගෙ නෑදෑයෙක් වුනත් ඕකගෙ නෑදෑයෙක් නම් වෙන්නෙ නෑ. මන්දා එයාලා ගේන්නෙ මේවා තමයි.මේ උඹ බබාගේ නෑදෑයෙක් වත් ද ?රට ඉඳි කේක් නෙමේ නේද නත්තලට හදන්නේ ?
![]()