EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    apo ritz jarawakne yako...:eek:

    එහෙනම් තෝ ගෙනල්ල දියන් මට විස්කි එකක් :growl: රෙද්ද රිට්ස් ගසුවම උදේ කිසි අවුලක් නැතිව නැගිටින්න පුළුවන් යකෝ :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවද හොඳ වයින් වර්ග තියෙන්නෙ ... සෙට් උනේම තිත්ත ඒවනෙ :eek:

    වයින් ගැන නම් දන්නේ නෑ මචෝ !! :no: ගහපන් බකාඩියක් කනෙන් දුම් එන්න :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනම් තෝ ගෙනල්ල දියන් මට විස්කි එකක් :growl: රෙද්ද රිට්ස් ගසුවම උදේ කිසි අවුලක් නැතිව නැගිටින්න පුළුවන් යකෝ :frown:

    2500k deepan... dewar's ekak genath dennam... :P
    yakoo ritz bonna puluwanda ban... melo rahak ne... :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි!!
    :lol: :lol: :lol:

    කොසෝ කෙසේද ඔය පැත්තේ නත්තල් ? :D දීපන්කො පෝර්ක් පර්ටියක් වත් වෙලාවක !! අපේ ගෙදර ගේන්නේ නෑ බන් :(:sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන්වත් සාටකේ පැත්තට ගන්නවා කියන එක තමා :rofl:
    කවියා කියනකං සෙට් උනේ නෑ ඒ සාටකයක් කියලා.. තිබ්බ හැටියට මම හිතුවෙ උන්ගෙ ඇඟම ගැට ගහලා කියලා :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2500k deepan... dewar's ekak genath dennam... :P
    yakoo ritz bonna puluwanda ban... melo rahak ne... :eek:

    මේ සිරාවට උඹට බදු ටිකක් අඩුවට අරන් දෙන්න බැරිද ? :confused: පුළුවන් නම් කියහන් !! එන්ටෙපට කියහන් උස්සන් එන්න කියල මම සල්ලි දෙන්නම් ;)

    මට හෙට උදේ කෙලින් ඉඳන් වැඩ කරන්න ඕන නම් රිට්ස් තමා හරියන්නේ බන් ! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ කෙසේද ඔය පැත්තේ නත්තල් ? :D දීපන්කො පෝර්ක් පර්ටියක් වත් වෙලාවක !! අපේ ගෙදර ගේන්නේ නෑ බන් :(:sorry:
    අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි.. :)
    උඹට පෝක් කන්න ඕනෙ නං වර, ගෙනැල්ලා හදලා දෙන්නං.. හැබැයි සැර බීම මේ හතර මායිමෙ නොමැත.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ සිරාවට උඹට බදු ටිකක් අඩුවට අරන් දෙන්න බැරිද ? :confused: පුළුවන් නම් කියහන් !! එන්ටෙපට කියහන් උස්සන් එන්න කියල මම සල්ලි දෙන්නම් ;)

    මට හෙට උදේ කෙලින් ඉඳන් වැඩ කරන්න ඕන නම් රිට්ස් තමා හරියන්නේ බන් ! :D
    උඹට හෙටත් වැඩද ? :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි.. :)
    උඹට පෝක් කන්න ඕනෙ නං වර, ගෙනැල්ලා හදලා දෙන්නං.. හැබැයි සැර බීම මේ හතර මායිමෙ නොමැත.
    රට ඉඳි කේක් :eek::eek:
     
    Status
    Not open for further replies.