EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් මල කරුමයක් මේක !! යකෙක් බැඳ ගත්ත වගේ !! ජනවාරි ඉඳල එකෙක් දානවා බන් වාහනේ එලවන්න :(:sorry:
    හෙට මොන කඩේද බං ඇරලා තියෙන්නෙ ?? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆෝ මම සක්‍රවිගෙ නෑදෑයෙක් වුනත් ඕකගෙ නෑදෑයෙක් නම් වෙන්නෙ නෑ. මන්දා එයාලා ගේන්නෙ මේවා තමයි.:D

    :lol::rofl:

    මෙහෙ මලාට එකෙක් නෑ බන් ඔය කේක් ගේන :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: එදා රෑ උඹත් එක්ක හිටියේ ඌ නේ.... :P

    *ට්ටෝ පරණ පෝස්ට් වලට උත්තර දෙන්න මට දැන් ඕව මතක නෑ ඔලුව මොංගල් කරගෙන ඉන්න වෙලාවේ :growl: නවත්තාපන් ඕක මෝල් වෙලා ඉන්න වෙලාවෙවත් :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹත් ආසයි නේද ? එදා වල් ඌරා නම් මරු නේද බන් :D
    මම කොහොමත් කැමතී. පුලුවං නං හැමදාම ගන්නවා! :yes:

    වල් ඌරා කොහොමත් එල! :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    *ට්ටෝ පරණ පෝස්ට් වලට උත්තර දෙන්න මට දැන් ඕව මතක නෑ ඔලුව මොංගල් කරගෙන ඉන්න වෙලාවේ :growl: නවත්තාපන් ඕක මෝල් වෙලා ඉන්න වෙලාවෙවත් :growl:
    :baffled::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇරලා බන් මෙහෙ ඒවා ඔක්කොම :( පොත් යන කාලෙනේ බන් :sorry:

    පොත් කඩවල කොහෙද බන් පෝක්
    :shocked: අපිට කොහෙන්ද බූල් බල්ලෝ..... බොහොම අමාරුවෙන් ගාථා කියලා බියර් කෑන් එකකට අවසරේ ගත්තා...... :) :D
    තාම ලෙවල් වන් වගේ:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කොහොමත් කැමතී. පුලුවං නං හැමදාම ගන්නවා! :yes:

    වල් ඌරා කොහොමත් එල! :cool:

    වෙලාවක සෙට් වෙමු !! ජනවාරි වල ඔක්කොමටම දෙන්නම් පාර්ටියක් මගේ ගානේ ! :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    බලහන්කො මිනියෝ මූ වගේ අපතස් කෙනෙක් !!;) මට දැන් ස්ක්‍රීන් දෙකක් පේන වෙලේ මු ලබ්බක් කියනවා :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොක්කලා.... ආසිරි එකේ ඩොකාව චැනල් කරලා ගිහිං ආවා...
    ආයෙ කැමරාවද මොකක්ද එකක් දාලා ට්‍රයි කරනවා කිව්වා 01 වෙනිදා.. උදේ 10 කෑම බීම ඔක්කොම නතර කරලා ඉන්න කිව්වා....

    ඔන්න අළුත්ම තත්වය.. මේ ටිකේ ගෙදර ඉන්න ලැබුන එකත් වාසනාවක් :D

    මං යනවා නිදා ගන්න... රෑ 12 පල්ලි නං යැවෙන එක්ක නෑ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යනකොට මළගෙදර මිනිය පාරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නවා වගේ අරූ....... උඹ හොඳ වෙලාවට ආවේ කියපි ගියපු ගමන්ම....... එහෙම කියපු එකා බලපන් මේකට ඇවිත් දීලා තියෙන breadtalks.......

    ආහහ්....... උඹලා දන්නවාද s2 එකකින් එහා කාමරේ ෆෝන් එක තියලා මෙහා කාමරේ ඉඳං කතා කරන්නත් පුළුවන් කියලා....... :lol::lol:

    :rofl: :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙලාවක සෙට් වෙමු !! ජනවාරි වල ඔක්කොමටම දෙන්නම් පාර්ටියක් මගේ ගානේ ! :cool:
    උඹට අපලයි කියල බලු කපුටු දානයක්වත් දෙන්නකියල සාස්තර කාරයෙක්වත් කිඋවද.... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    *ට්ටෝ පරණ පෝස්ට් වලට උත්තර දෙන්න මට දැන් ඕව මතක නෑ ඔලුව මොංගල් කරගෙන ඉන්න වෙලාවේ :growl: නවත්තාපන් ඕක මෝල් වෙලා ඉන්න වෙලාවෙවත් :growl:

    :shocked::shocked: මම මේක දකින්නේ හෙට විතර නිසා, හෙට වෙද්දි මේකට රිප්ලයි එකක් වැටෙයි කියලා හිතාගෙන හිටපන් බං.... :D :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවුල ගමේ ඇරපිය !! :growl:

    :shocked: අපිට කොහෙන්ද එහෙම චාන්ස්..... :( පාත් ෆයින්ඩරේ වත් ඩොක්ක පතන් උනා නම්, ඔන්න දවස් දෙක තුනකට ගිහින් එයි.... :P
     
    Status
    Not open for further replies.