හෙට මොන කඩේද බං ඇරලා තියෙන්නෙ ??ඔව් බන් මල කරුමයක් මේක !! යකෙක් බැඳ ගත්ත වගේ !! ජනවාරි ඉඳල එකෙක් දානවා බන් වාහනේ එලවන්න![]()

හෙට මොන කඩේද බං ඇරලා තියෙන්නෙ ??ඔව් බන් මල කරුමයක් මේක !! යකෙක් බැඳ ගත්ත වගේ !! ජනවාරි ඉඳල එකෙක් දානවා බන් වාහනේ එලවන්න![]()

හෆෝ මම සක්රවිගෙ නෑදෑයෙක් වුනත් ඕකගෙ නෑදෑයෙක් නම් වෙන්නෙ නෑ. මන්දා එයාලා ගේන්නෙ මේවා තමයි.![]()



හෙට මොන කඩේද බං ඇරලා තියෙන්නෙ ??![]()
පොත් යන කාලෙනේ බන් 
රිට්ස් විත් බියර් !![]()
අපිට කොහෙන්ද බූල් බල්ලෝ..... බොහොම අමාරුවෙන් ගාථා කියලා බියර් කෑන් එකකට අවසරේ ගත්තා......

එදා රෑ උඹත් එක්ක හිටියේ ඌ නේ....
![]()
නවත්තාපන් ඕක මෝල් වෙලා ඉන්න වෙලාවෙවත් 
මම කොහොමත් කැමතී. පුලුවං නං හැමදාම ගන්නවා!උඹත් ආසයි නේද ? එදා වල් ඌරා නම් මරු නේද බන්![]()



*ට්ටෝ පරණ පෝස්ට් වලට උත්තර දෙන්න මට දැන් ඕව මතක නෑ ඔලුව මොංගල් කරගෙන ඉන්න වෙලාවේනවත්තාපන් ඕක මෝල් වෙලා ඉන්න වෙලාවෙවත්
![]()



ඇරලා බන් මෙහෙ ඒවා ඔක්කොමපොත් යන කාලෙනේ බන්
![]()
තාම ලෙවල් වන් වගේ

මම කොහොමත් කැමතී. පුලුවං නං හැමදාම ගන්නවා!
වල් ඌරා කොහොමත් එල!![]()

මට දැන් ස්ක්රීන් දෙකක් පේන වෙලේ මු ලබ්බක් කියනවා 

යනකොට මළගෙදර මිනිය පාරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නවා වගේ අරූ....... උඹ හොඳ වෙලාවට ආවේ කියපි ගියපු ගමන්ම....... එහෙම කියපු එකා බලපන් මේකට ඇවිත් දීලා තියෙන breadtalks.......
ආහහ්....... උඹලා දන්නවාද s2 එකකින් එහා කාමරේ ෆෝන් එක තියලා මෙහා කාමරේ ඉඳං කතා කරන්නත් පුළුවන් කියලා.......![]()

උඹට අපලයි කියල බලු කපුටු දානයක්වත් දෙන්නකියල සාස්තර කාරයෙක්වත් කිඋවද....වෙලාවක සෙට් වෙමු !! ජනවාරි වල ඔක්කොමටම දෙන්නම් පාර්ටියක් මගේ ගානේ !![]()

*ට්ටෝ පරණ පෝස්ට් වලට උත්තර දෙන්න මට දැන් ඕව මතක නෑ ඔලුව මොංගල් කරගෙන ඉන්න වෙලාවේනවත්තාපන් ඕක මෝල් වෙලා ඉන්න වෙලාවෙවත්
![]()

මම මේක දකින්නේ හෙට විතර නිසා, හෙට වෙද්දි මේකට රිප්ලයි එකක් වැටෙයි කියලා හිතාගෙන හිටපන් බං....

පවුල ගමේ ඇරපිය !!![]()
අපිට කොහෙන්ද එහෙම චාන්ස්.....
පාත් ෆයින්ඩරේ වත් ඩොක්ක පතන් උනා නම්, ඔන්න දවස් දෙක තුනකට ගිහින් එයි.... 