EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මෙතන ඉදන් බන ටෝක් දෙන්න බැහැ බන්
    අද මම ඔතනට අවා නම් එත් බොනවා බට් ඕකට හිත ගියොත් කවුරු නැතත් බොන්න හිතෙනවා එකයි කිව්වේ :sorry:
    :yes::yes::(:(:sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no: මේවා බොහොම විශ්වාසනීය විදිහට අපිටම කියලා කලින් නිපදවා ගත්තුවා.. ;)
    ගමේ යන්න සතියකට විතර කලිං කිව්වම හොයා ගත්තෑකි :yes:
    9.gif
    එහෙනම්.. සුප්පා,,, ඕක කොච්චි එක්ක ගහලා බලපන්,,;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් ඕකට ගහන්න ආයේ බඩු නැහැ බන්
    සිරාවටම අමුර්තයකි ඕක :)
    පෙන්නුවට කොහෙද කින්ද මන්ද.. යන්ද.. කවදද අහන්ඩ එපා.. මට තව නං බොරු පොරොන්දු දෙන්ඩ බෑ.. දීපු ටික සනීප උන ගමං ඉස්ට කරලා අනික්වා පස්සෙ...
    බාබකිව් කෙසේ වෙතත් ඌරයි කුකුලයි අරකයි මේකයි මං‍ඤොක්කයි කට්ට සම්බොලෙයි හරි බයිට් එකට දීලා මේ පාටිය ඉවරයක් කරනවා...
    බලහංකො.. :sorry::yes::yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් ඕකට ගහන්න ආයේ බඩු නැහැ බන්
    සිරාවටම අමුර්තයකි ඕක :)

    මම නම් කිතුල් රා තල රා බීල නෑ බන් !! පුළුවන් නම් පොවපන්කෝ :eek: පොල් රා නම් ගසා ඇත :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වෙලාවක සෙට් වෙමු !! ජනවාරි වල ඔක්කොමටම දෙන්නම් පාර්ටියක් මගේ ගානේ ! :cool:
    කාපු බීපු වෙලාවට කියන කතා..අනේ මන්දා...:rolleyes::rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක දැක්ක ගමන් දැන් විකියට මෝල් වෙලා ගහේ නගිනවා ඇති....;)
    ඔව් බන් ගහ මුලට ගිහින් මුට්ටිය හෝ එල්ල ඇති බාල්දිය අතට ගෙන එකට වැටිලා ඉන්න මි මැස්සෝ බබරු ටික දබර ගිල්ලටගෙන ටොක්කක් අනින ආකාරයෙන් විසික් කර මුට්ටිය නොසලව මන්දී ටික බේරා ගසන කොට තියෙන ආතල් එක සුර ලොවෙත් නැතුව ඇති බන් :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙන්නුවට කොහෙද කින්ද මන්ද.. යන්ද.. කවදද අහන්ඩ එපා.. මට තව නං බොරු පොරොන්දු දෙන්ඩ බෑ.. දීපු ටික සනීප උන ගමං ඉස්ට කරලා අනික්වා පස්සෙ...
    බාබකිව් කෙසේ වෙතත් ඌරයි කුකුලයි අරකයි මේකයි මං‍ඤොක්කයි කට්ට සම්බොලෙයි හරි බයිට් එකට දීලා මේ පාටිය ඉවරයක් කරනවා...
    බලහංකො.. :sorry::yes::yes::yes::yes:

    11.gif
    අනේ දාපන්කෝ හොඳ වෙච්ච ගමන් ! :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ වගේම මචන් අපි නොබී ඉන්නකොට අපේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක තියෙනවා
    අපි දන්නේ නැහැ ගහල අවුල් ගියොත් අපි කොච්චර ජගතෙක් උනත් ඇල්කොහොල් වල අණට කීකරු වෙන කුක්කෙක් වෙනවා :(
    ඒ උනාට, කොච්චර ගහල උනත් අපි කරන්නේ මොකක්ද කියල තේරෙනවනේ....
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: අපිට කොහෙන්ද එහෙම චාන්ස්..... :( පාත් ෆයින්ඩරේ වත් ඩොක්ක පතන් උනා නම්, ඔන්න දවස් දෙක තුනකට ගිහින් එයි.... :P
    එහෙම නිකන්ම ගමේ අරින්න බෑ ඉතින්...:dull::dull:
     
    Status
    Not open for further replies.