ඔව් බන් ඕකට ගහන්න ආයේ බඩු නැහැ බන්තොට ගහ දැක්ක ගණන් මී මැස් මොරේ හැදුනද ඒ පාර ?![]()

මට මෙතන ඉදන් බන ටෝක් දෙන්න බැහැ බන්
අද මම ඔතනට අවා නම් එත් බොනවා බට් ඕකට හිත ගියොත් කවුරු නැතත් බොන්න හිතෙනවා එකයි කිව්වේ![]()





එහෙනම්.. සුප්පා,,, ඕක කොච්චි එක්ක ගහලා බලපන්,,මේවා බොහොම විශ්වාසනීය විදිහට අපිටම කියලා කලින් නිපදවා ගත්තුවා..
ගමේ යන්න සතියකට විතර කලිං කිව්වම හොයා ගත්තෑකි![]()
![]()

පෙන්නුවට කොහෙද කින්ද මන්ද.. යන්ද.. කවදද අහන්ඩ එපා.. මට තව නං බොරු පොරොන්දු දෙන්ඩ බෑ.. දීපු ටික සනීප උන ගමං ඉස්ට කරලා අනික්වා පස්සෙ...ඔව් බන් ඕකට ගහන්න ආයේ බඩු නැහැ බන්
සිරාවටම අමුර්තයකි ඕක![]()





ඔව් බන් ඕකට ගහන්න ආයේ බඩු නැහැ බන්
සිරාවටම අමුර්තයකි ඕක![]()
පොල් රා නම් ගසා ඇත 
කාපු බීපු වෙලාවට කියන කතා..අනේ මන්දා...වෙලාවක සෙට් වෙමු !! ජනවාරි වල ඔක්කොමටම දෙන්නම් පාර්ටියක් මගේ ගානේ !![]()


40 000ට සුභපැතුම් සහො

කි දෙනෙක්ව ලිදට දාන්න ඇද්ද 

තැන්කු තැන්කු
40

ඔව් බන් ගහ මුලට ගිහින් මුට්ටිය හෝ එල්ල ඇති බාල්දිය අතට ගෙන එකට වැටිලා ඉන්න මි මැස්සෝ බබරු ටික දබර ගිල්ලටගෙන ටොක්කක් අනින ආකාරයෙන් විසික් කර මුට්ටිය නොසලව මන්දී ටික බේරා ගසන කොට තියෙන ආතල් එක සුර ලොවෙත් නැතුව ඇති බන්මේක දැක්ක ගමන් දැන් විකියට මෝල් වෙලා ගහේ නගිනවා ඇති....![]()

පෙන්නුවට කොහෙද කින්ද මන්ද.. යන්ද.. කවදද අහන්ඩ එපා.. මට තව නං බොරු පොරොන්දු දෙන්ඩ බෑ.. දීපු ටික සනීප උන ගමං ඉස්ට කරලා අනික්වා පස්සෙ...
බාබකිව් කෙසේ වෙතත් ඌරයි කුකුලයි අරකයි මේකයි මංඤොක්කයි කට්ට සම්බොලෙයි හරි බයිට් එකට දීලා මේ පාටිය ඉවරයක් කරනවා...
බලහංකො..![]()

ඒ උනාට, කොච්චර ගහල උනත් අපි කරන්නේ මොකක්ද කියල තේරෙනවනේ....ඒ වගේම මචන් අපි නොබී ඉන්නකොට අපේ සෙල්ෆ් කන්ට්රෝල් එක තියෙනවා
අපි දන්නේ නැහැ ගහල අවුල් ගියොත් අපි කොච්චර ජගතෙක් උනත් ඇල්කොහොල් වල අණට කීකරු වෙන කුක්කෙක් වෙනවා![]()
එහෙම නිකන්ම ගමේ අරින්න බෑ ඉතින්...අපිට කොහෙන්ද එහෙම චාන්ස්.....
පාත් ෆයින්ඩරේ වත් ඩොක්ක පතන් උනා නම්, ඔන්න දවස් දෙක තුනකට ගිහින් එයි....
![]()


මම නම් කිතුල් රා තල රා බීල නෑ බන් !! පුළුවන් නම් පොවපන්කෝපොල් රා නම් ගසා ඇත
![]()
















හරි සෙට් කරන්නම් හැබැයි අවම පහසුකම් යටතේමම නම් කිතුල් රා තල රා බීල නෑ බන් !! පුළුවන් නම් පොවපන්කෝපොල් රා නම් ගසා ඇත
![]()
