ඒ රතු කට්ට පනින්න පෙර බන්
ගිය සිකුරාදා ඔය වගේ සිද්දියක් උනා , මම අර රිජන්සි එකට යනවා කියල ගියේ
බ්ලැක් තිබුන මම හතරක් විතර නැමුව උන් සේව් කරන ආකාරයට
මගෙත් එක්ක තව පොඩි එකෙක් හිටිය උ අඩුම ගානේ දහයක්වත් නමන්න ඇති. අන්තිමේට මම ඩිනර් අරන් බලන කොට මු නැහැ. මු ලොබියේ න් එළියේ සොෆාවක මුනින් අතට බුදි. පස්සේ උගේ තව යාලුවෙක් හිටිය උව කර ගහගෙන ලිෆ්ට් එකේ ග්රවුන්ඩ් එකට ඇවිත් දැන් කාර් පාර්ක් එකට එන්න පල්ලෙහා ගග ගාවට එන්න ඕන . මු ව දෙපැත්තෙන් ඇදගෙන වගේ ඇවිත් වහනය දාල ගෙදර එව්වා .
පහුවද උදේ උ කෝල් කරලා මගෙන අ හානවා අය්යේ මම ගෙදර අවේ කොහොමද කියල
ඉත්ගින් බලහන් තනියෙන් බිල ඔහොම උනනන්ම් මොනවා වෙයිද