EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාපු බීපු වෙලාවට කියන කතා..අනේ මන්දා...:rolleyes::rolleyes:
    කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කෙරුවට.....
    රාලහාමිලා වගේ අය...... ගනං ගන්නෙ ඇයිද සුළු දෙය :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool: කි දෙනෙක්ව ලිදට දාන්න ඇද්ද :lol::lol::lol: තැන්කු තැන්කු;)

    40:yes:
    තොගෙ පෝස්ට් වලිං.....
    30%= ටැග්...
    10%=අළුත් ත්‍රෙඩ්
    20%=වල්පල් කමෙන්ට්ස්...
    50%= ලිං ගත කිරීම් :shocked: :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සෙල්ල සනීප වෙලා ඉමුකො මලයෝ.....:)
    11.gif
    ඔපරේශන් වලට බයයි :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ රතු කට්ට පනින්න පෙර බන්

    ගිය සිකුරාදා ඔය වගේ සිද්දියක් උනා , මම අර රිජන්සි එකට යනවා කියල ගියේ
    බ්ලැක් තිබුන මම හතරක් විතර නැමුව උන් සේව් කරන ආකාරයට
    මගෙත් එක්ක තව පොඩි එකෙක් හිටිය උ අඩුම ගානේ දහයක්වත් නමන්න ඇති. අන්තිමේට මම ඩිනර් අරන් බලන කොට මු නැහැ. මු ලොබියේ න් එළියේ සොෆාවක මුනින් අතට බුදි. පස්සේ උගේ තව යාලුවෙක් හිටිය උව කර ගහගෙන ලිෆ්ට් එකේ ග්‍රවුන්ඩ් එකට ඇවිත් දැන් කාර් පාර්ක් එකට එන්න පල්ලෙහා ගග ගාවට එන්න ඕන . මු ව දෙපැත්තෙන් ඇදගෙන වගේ ඇවිත් වහනය දාල ගෙදර එව්වා .
    පහුවද උදේ උ කෝල් කරලා මගෙන අ හානවා අය්යේ මම ගෙදර අවේ කොහොමද කියල
    ඉත්ගින් බලහන් තනියෙන් බිල ඔහොම උනනන්ම් මොනවා වෙයිද :(
    ඔබ වැනි අයෙක් හිටිය නිසා හොදයි...
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය මොන මිටරෙන් බීවත් බන් අපේ එවුන් ලොරි ටෝක් දෙනවා මම කොච්චර බීවත් කෙලින් යකෝ
    මව උස්සල ගිහින් සිට එකේ තියපන් මම ඩ්‍රයිව් කරන යනවා කියල
    එහම කියල යන්න පුළුවන් වෙයි තියෙන්නේ අස්ලෙටරේ කකුලෙන් පාගන එක විතරනේ
    දහස් වතාවක් හරියන්න පුළුවන් අනතුරක් වෙන්න යන්නේ තත්පරෙන් විස්සෙන් එකයි
    එකවතාවක් වැරදුනොත් ජීවිතේම සොරි නේද
    යේ බිපුවම උබලට වැඩියෙන් නින්ද යන ගතිය නැද්ද
    එහෙම නැහැ කියනවා නම් උබල රතු කට්ට පනින්න බිල නැහැ ;)
    බීලා එලවන්ඩ හොදම නෑ :no::no:
     
    Status
    Not open for further replies.