EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෙන්නුවට කොහෙද කින්ද මන්ද.. යන්ද.. කවදද අහන්ඩ එපා.. මට තව නං බොරු පොරොන්දු දෙන්ඩ බෑ.. දීපු ටික සනීප උන ගමං ඉස්ට කරලා අනික්වා පස්සෙ...
    බාබකිව් කෙසේ වෙතත් ඌරයි කුකුලයි අරකයි මේකයි මං‍ඤොක්කයි කට්ට සම්බොලෙයි හරි බයිට් එකට දීලා මේ පාටිය ඉවරයක් කරනවා...
    බලහංකො.. :sorry::yes::yes::yes::yes:
    ඉස්සෙල්ල සනීප වෙලා ඉමුකො මලයෝ.....:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    අනේ දාපන්කෝ හොඳ වෙච්ච ගමන් ! :cool:
    මං ගෙදරටත් කිව්වා මෙහෙම බොරු කාරයෙක් වෙන්ඩ යන්නෙ කියලා..
    ගෙදරිං කෑ ගසනවා සනීප වෙයං කියලා :sorry:
    බලමුකො අපි... මේවා කවදා හරි ඉවර වෙන් නැතැයි :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ යකුනේ මට නම් අද හොඳටම වැඩිය... මාරු වෙන එක සුබය !! උඹලට සුබ රාත්‍රියක් වේවා !!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් එදා කොළඹ එන ගමන් මූ ගැන ඇරලා දැම්ම !! සුරේක ෆෝම් වෙලා මුගේ පහුගිය කෙරුවාවල් ගැන කිව්වා !! බොරු නම් කවියාගෙන් අහපන් ! :lol:
    මම බැස්සට පස්සේ වගේ එහෙම වෙලා තියෙන්නේ...:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ යකුනේ මට නම් අද හොඳටම වැඩිය... මාරු වෙන එක සුබය !! උඹලට සුබ රාත්‍රියක් වේවා !!
    මමත් යමි..
    සු.රා.. අළුත් ත්‍රෙඩ් එකක් දානවා නොවයි මං නැතුව :nerd: :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ගහ මුලට ගිහින් මුට්ටිය හෝ එල්ල ඇති බාල්දිය අතට ගෙන එකට වැටිලා ඉන්න මි මැස්සෝ බබරු ටික දබර ගිල්ලටගෙන ටොක්කක් අනින ආකාරයෙන් විසික් කර මුට්ටිය නොසලව මන්දී ටික බේරා ගසන කොට තියෙන ආතල් එක සුර ලොවෙත් නැතුව ඇති බන් :cool:
    මැවිලා පේනවා මචෝ.....:cool::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ උනාට, කොච්චර ගහල උනත් අපි කරන්නේ මොකක්ද කියල තේරෙනවනේ....
    ඒ රතු කට්ට පනින්න පෙර බන්

    ගිය සිකුරාදා ඔය වගේ සිද්දියක් උනා , මම අර රිජන්සි එකට යනවා කියල ගියේ
    බ්ලැක් තිබුන මම හතරක් විතර නැමුව උන් සේව් කරන ආකාරයට
    මගෙත් එක්ක තව පොඩි එකෙක් හිටිය උ අඩුම ගානේ දහයක්වත් නමන්න ඇති. අන්තිමේට මම ඩිනර් අරන් බලන කොට මු නැහැ. මු ලොබියේ න් එළියේ සොෆාවක මුනින් අතට බුදි. පස්සේ උගේ තව යාලුවෙක් හිටිය උව කර ගහගෙන ලිෆ්ට් එකේ ග්‍රවුන්ඩ් එකට ඇවිත් දැන් කාර් පාර්ක් එකට එන්න පල්ලෙහා ගග ගාවට එන්න ඕන . මු ව දෙපැත්තෙන් ඇදගෙන වගේ ඇවිත් වහනය දාල ගෙදර එව්වා .
    පහුවද උදේ උ කෝල් කරලා මගෙන අ හානවා අය්යේ මම ගෙදර අවේ කොහොමද කියල
    ඉත්ගින් බලහන් තනියෙන් බිල ඔහොම උනනන්ම් මොනවා වෙයිද :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ යකුනේ මට නම් අද හොඳටම වැඩිය... මාරු වෙන එක සුබය !! උඹලට සුබ රාත්‍රියක් වේවා !!
    අනේ මන්ද, උඹ ඔය කියන්නේ ඇත්තද බොරුද කියල හිතාගන්න බෑ....:confused:
    ඇත්තනම්... :frown::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ රතු කට්ට පනින්න පෙර බන්

    ගිය සිකුරාදා ඔය වගේ සිද්දියක් උනා , මම අර රිජන්සි එකට යනවා කියල ගියේ
    බ්ලැක් තිබුන මම හතරක් විතර නැමුව උන් සේව් කරන ආකාරයට
    මගෙත් එක්ක තව පොඩි එකෙක් හිටිය උ අඩුම ගානේ දහයක්වත් නමන්න ඇති. අන්තිමේට මම ඩිනර් අරන් බලන කොට මු නැහැ. මු ලොබියේ න් එළියේ සොෆාවක මුනින් අතට බුදි. පස්සේ උගේ තව යාලුවෙක් හිටිය උව කර ගහගෙන ලිෆ්ට් එකේ ග්‍රවුන්ඩ් එකට ඇවිත් දැන් කාර් පාර්ක් එකට එන්න පල්ලෙහා ගග ගාවට එන්න ඕන . මු ව දෙපැත්තෙන් ඇදගෙන වගේ ඇවිත් වහනය දාල ගෙදර එව්වා .
    පහුවද උදේ උ කෝල් කරලා මගෙන අ හානවා අය්යේ මම ගෙදර අවේ කොහොමද කියල
    ඉත්ගින් බලහන් තනියෙන් බිල ඔහොම උනනන්ම් මොනවා වෙයිද :(
    එහෙමද, මම හිතුවේ කොච්චර වැඩි උනත් සිහිය තියෙනවා කියල....:sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් එදා කොළඹ එන ගමන් මූ ගැන ඇරලා දැම්ම !! සුරේක ෆෝම් වෙලා මුගේ පහුගිය කෙරුවාවල් ගැන කිව්වා !! බොරු නම් කවියාගෙන් අහපන් ! :lol:
    මම බැස්සට පස්සේ වගේ එහෙම වෙලා තියෙන්නේ...:(:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ මන්ද, උඹ ඔය කියන්නේ ඇත්තද බොරුද කියල හිතාගන්න බෑ....:confused:
    ඇත්තනම්... :frown::frown:
    මේක තනියෙන් බොන එකනම් අල්ලන්නේ නැහැ මචන්
    මමත් හුගක් බොන එකෙක් උනත් තනියෙන් නම් උපරිම ගහන්නේ බියර් එකක් විතරයි බන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙමද, මම හිතුවේ කොච්චර වැඩි උනත් සිහිය තියෙනවා කියල....:sorry:

    තැපෑළෙන් වදින ඒව ඇරෙන්නෙ අනිත් ඒවනම් කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් පොඩ්ඩක් මීටරෙන් බිව්වොත් :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තැපෑළෙන් වදින ඒව ඇරෙන්නෙ අනිත් ඒවනම් කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් පොඩ්ඩක් මීටරෙන් බිව්වොත් :yes:
    එක ඇත්ත බන්.. සාමාන්‍යෙන් කොන්ට්‍රෝල් එකක් තියෙනවා, හොඳම දේ ඉක්මනට ගෙදර ඇවිත් නිදාගන්න එක.:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක තනියෙන් බොන එකනම් අල්ලන්නේ නැහැ මචන්
    මමත් හුගක් බොන එකෙක් උනත් තනියෙන් නම් උපරිම ගහන්නේ බියර් එකක් විතරයි බන්
    :yes::frown::(
    හෙට අමතමුද....
     
    Status
    Not open for further replies.