වීබාගය සමත්වීමේ පහසු ක්‍රමය (ඇම්ඩා)

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වීබාගය සමත්වීමේ පහසු ක්‍රමය (ඇම්ඩා)

    සර් :ලමයි හොදට ඉගෙන ගන්න ඕනේ o/L පාස් වෙන්න
    නැත්නම් අපරාදේ ජිවිතේ
    ඇම්ඩා :ඉගෙන ගන්න ඕනෙද සර් විබාගේ PASS වෙන්න
    සර් : නැත්නම් කොහොමද PASS වෙන්නේ
    ඇමඩා : පේපර් එක පන්නනවා
    සර් : හරි තෝ එක ගත්තත් එක පාඩම් කරගෙන යන්න එපයේ
    නැත් නම් තෝ ෆේල් නේ
    ඇමඩා: නැසර් ,පේපර් එක පන්නපු සර් ව පොලිසියට මාට්ටු කරලා
    නිකම් ලකුණු අරන් පාස් වෙනවා


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:D:D:D:D:D:D:D

    මේක මමයි ලියුවේ
     
    Last edited: