පුලුවං. Gmail වලට ගිගින් CONTACTS තෝර ගන්න. ඔක්කොම contacts ටික පෙන්නවා.
කොතනද බන් තියෙන්නේ ?
මේල් කන්ටැක්ට් විතරනේ තියෙන්නේ
Last edited:
පුලුවං. Gmail වලට ගිගින් CONTACTS තෝර ගන්න. ඔක්කොම contacts ටික පෙන්නවා.
මේල් කන්ටැක්ට් විතරනේ තියෙන්නේඅසාදියයි කිව්වෙ කොයි වෙලේද ???අන්න ඌට අසාද්යයි කිව්වට FB එකේ මූ බෙර ගගහ නටනවා සින්දු කියා කියා !!![]()
COMPOSE button එකට උඩින් තියන මෙනු එකෙන් (Gmail කියලා තියෙන්නෙ) contacts තේරුවාම ඔක්කොම contacts පෙන්නනවා.කොතනද බන් තියෙන්නේ ?මේල් කන්ටැක්ට් විතරනේ තියෙන්නේ
COMPOSE button එකට උඩින් තියන මෙනු එකෙන් (Gmail කියලා තියෙන්නෙ) contacts තේරුවාම ඔක්කොම contacts පෙන්නනවා.

බොට ෆිස්සුද 2500 ක ටැක්ස් එකක් ගැහුවොත් බෝතලයක් කීයද ? මෙහෙ ඩියුටි ෆ්රී එකෙන් ගේන්න කියපන්![]()
ඒ වුනාට මෙහේ ඩියුටිෆ්රී එකේ රෙඩ් එක $21, මෙයාලට ලැබෙන්නේ $18.මල මගුලනේ බන් එතන තියෙන්නේ මේල් කන්ටැක්ට් විතරය![]()

උඹේ ෆෝන් එකෙ contacts වල settings කොහොමද ?
Save new contacts to > කියන එකට google නෙමෙයිද දාලා තියෙන්නෙ ?
Account settings වල google වල sync options වලට contacts sync චෙන්න නෙමෙයිද තියෙන්නෙ?

එතකොට නං එන එකක් නෑ. sim එකෙන් export කරන්න google වලට. google චල contacts save වෙන්න තියන්න.contact okkoma thiyenne sim eke ban..
sysnc option walata google deela thiyenne![]()
එතකොට නං එන එකක් නෑ. sim එකෙන් export කරන්න google වලට. google චල contacts save වෙන්න තියන්න.
SIM eke ewa sysnc wela naa dan hari
thanks 
contact okkoma thiyenne sim eke ban..
sysnc option walata google deela thiyenne![]()

ඔච්චර දඟලන්න ඕනේ නෑ බං... කොලේක ලියලා ෆෝන් එකේ කවරේ අලෝගනින්...![]()

අලෝපන් තොගේ *ල්ලේ![]()


හූ... ඒකේ අලෝගන්න එපා... quick access නැහනේ...![]()

වෙලාවක සෙට් වෙමු !! ජනවාරි වල ඔක්කොමටම දෙන්නම් පාර්ටියක් මගේ ගානේ !![]()
ඔච්චර දඟලන්න ඕනේ නෑ බං... කොලේක ලියලා ෆෝන් එකේ කවරේ අලෝගනින්...![]()
අලෝපන් තොගේ *ල්ලේ![]()
හූ... ඒකේ අලෝගන්න එපා... quick access නැහනේ...![]()
