EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුලුවං. Gmail වලට ගිගින් CONTACTS තෝර ගන්න. ඔක්කොම contacts ටික පෙන්නවා.

    කොතනද බන් තියෙන්නේ ? :confused: මේල් කන්ටැක්ට් විතරනේ තියෙන්නේ
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න ඌට අසාද්‍යයි කිව්වට FB එකේ මූ බෙර ගගහ නටනවා සින්දු කියා කියා !! :eek:
    අසාදියයි කිව්වෙ කොයි වෙලේද ???
    ඌ උදෙත් මේකෙ ලැගල ඉඳලා පාටියකට යනවා කියලා ගියෙ..
    ඔය බෙර ගගහ නටන්න ඇත්තෙ එතන වෙන්න ඇති..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොතනද බන් තියෙන්නේ ? :confused: මේල් කන්ටැක්ට් විතරනේ තියෙන්නේ
    COMPOSE button එකට උඩින් තියන මෙනු එකෙන් (Gmail කියලා තියෙන්නෙ) contacts තේරුවාම ඔක්කොම contacts පෙන්නනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    COMPOSE button එකට උඩින් තියන මෙනු එකෙන් (Gmail කියලා තියෙන්නෙ) contacts තේරුවාම ඔක්කොම contacts පෙන්නනවා.

    මල මගුලනේ බන් එතන තියෙන්නේ මේල් කන්ටැක්ට් විතරය :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොට ෆිස්සුද 2500 ක ටැක්ස් එකක් ගැහුවොත් බෝතලයක් කීයද ? මෙහෙ ඩියුටි ෆ්‍රී එකෙන් ගේන්න කියපන් :P

    ඒගොල්ලන්ට මෙහේ ඩියුටිෆ්‍රී එකට යන්න තහනම්... ඔය බෝතල් ගේන්නත් තහනම් හරිනම්... :P ඒ වුනාට මෙහේ ඩියුටිෆ්‍රී එකේ රෙඩ් එක $21, මෙයාලට ලැබෙන්නේ $18.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල මගුලනේ බන් එතන තියෙන්නේ මේල් කන්ටැක්ට් විතරය :shocked:
    :oo:
    උඹේ ෆෝන් එකෙ contacts වල settings කොහොමද ?
    Save new contacts to > කියන එකට google නෙමෙයිද දාලා තියෙන්නෙ ?
    Account settings වල google වල sync options වලට contacts sync චෙන්න නෙමෙයිද තියෙන්නෙ‌?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo:
    උඹේ ෆෝන් එකෙ contacts වල settings කොහොමද ?
    Save new contacts to > කියන එකට google නෙමෙයිද දාලා තියෙන්නෙ ?
    Account settings වල google වල sync options වලට contacts sync චෙන්න නෙමෙයිද තියෙන්නෙ‌?

    contact okkoma thiyenne sim eke ban..

    sysnc option walata google deela thiyenne :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    contact okkoma thiyenne sim eke ban..

    sysnc option walata google deela thiyenne :eek:
    එතකොට නං එන එකක් නෑ. sim එකෙන් export කරන්න google වලට. google චල contacts save වෙන්න තියන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට නං එන එකක් නෑ. sim එකෙන් export කරන්න google වලට. google චල contacts save වෙන්න තියන්න.

    ela !! oka thamai wela thiyenne :D SIM eke ewa sysnc wela naa dan hari :D thanks ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙලාවක සෙට් වෙමු !! ජනවාරි වල ඔක්කොමටම දෙන්නම් පාර්ටියක් මගේ ගානේ ! :cool:

    ඔච්චර දඟලන්න ඕනේ නෑ බං... කොලේක ලියලා ෆෝන් එකේ කවරේ අලෝගනින්... :lol:

    අලෝපන් තොගේ *ල්ලේ :growl:

    හූ... ඒකේ අලෝගන්න එපා... quick access නැහනේ... :lol::lol:

    s2 සමග ලිඳේ! :lol:
     
    Status
    Not open for further replies.