Thread එක පීරගන යද්දී,
http://www.elakiri.com/forum/showpost.php?p=9857790&postcount=68 post එකට මම reply කරපු,
http://www.elakiri.com/forum/showpost.php?p=9860364&postcount=72 post එකේදී මං,
"ඔය කියන විදියට ඉටිපන්දම් 100 ක් පත්තු කරන්න ගිනිකූරු 100 ක් ඕනේ!! හරිද?? බලන්න 'බයිලා' අහල, ඒවා ස්වභාවිකව වෙන දේට ගලපන්න ගිය ගමන්, ඇනෙන ඇනිල්ල!!" කියල 'හතර බීරි කතාවක්' කියල තියනවා දැකල මේක ලියන්නම ඕනේ කියල හිතුන.
ඒ 'හතර බීරි කතාවේ' මට කියන්න ඕන කලේ, 'මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින්... නැතිවෙමින්...' කියල ගත්ත ගමන් එතන සත්ව ජීවිත වල කතාවේ දිගින් දිගට පවතින දේ 'පංච උපාදානස්කන්ධය'ට කිසිම තැනක් නැතුව යනවා. ඇයි 'නැතිවෙච්ච' ගමන්... 'ශුන්‍ය වෙච්ච' ගමන්... පැවැත්ම ඉවරයි නේ?? එතකොට දිගින් දිගට ආව කතාවක් නෑ!!! ඒත් අපිට මේ කතාවේදී වැදගත්ම දේ, ඒ දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන... මෙතනින් නතර කරන්න බැරිවුනොත් කවදාහරි නතර කරනකම් තව ඕනේ කාලයක් පවතින... පංච උපාදානස්කන්ධය නැත්නම් 'මතකය'යි!!! !!! !!! කොච්චර ජීවිත හැදුනත් 'source' එකෙන් / මොකක් හරි පටන්ගත්ත තැනකින් එන මතකය ඊළඟ එකට ඒ විදියටම ලැබෙන්න ඕනේ බව තමයි මට කියන්න ඕනේ වුනේ!!! මෙතැනදී 'source' එක හැටියට ගත්තෙ ගිනිකූරක්. ඉතින්, වැඩේ හරි විදියට වෙන්න නම් ඉටිපන්දම් 100ක් පත්තුකරන්න ගිනිකූරු 100ක් ඕනේ කිව්වා!!! ඒ කාලෙ මං seen එක සිරාවටම දැනගෙන හිටියත් කියල දෙන්න ක්‍රමයක් අහුවෙලා තිබුණේ නෑ!!! එකම අවුල ඒකයි!!! 'හතර බීරි' වගේ පෙනුණට හතර බීරි එකක් නෙවෙයි!!! !!! !!!

මේ ධර්ම කතාවේදී 'මොහොතක් මොහොතක් පාසා මැරෙණ' / 'මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින්... නැතිවෙමින්...' කියන වැල් බයිලා Completely Out!!! !!! !!! ඒකයි ඇත්ත case එක!!! ඒක,
http://www.elakiri.com/forum/showpost.php?p=9864640&postcount=78 එකේදී mention කරලා තියනවා.
තව ඔය වගේම 'හතර බීරි එකක්' මං කියල ඇති, උඹලට දිව්‍යලෝක පැත්තට නම් 'යන්න බෑ!!' අපාය පැත්තට නම් 'යන්න වෙනවා!!' කියල!!! ඒක නම් ඒ විදියම තමයි!!! !!! !!! මේ threads වල රීපු / මේ threads demote කරපු / මට ලැබිල තිබුණු reps කපපු / මට -ve reps දීපු / අපේ හාමුදුරුවොන්ට - මට බැනපු, නින්දා අපහාස කරපු, වයිර කරපු, සැහෙන පිරිසක් definitely මේ ජීවිතේ අවසානයේ අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟ post වලින් ඒ සේරම දැනගන්න ලැබෙයි!!!


මේක මේ ස්වභාවධර්මයේ / Nature එකේ කතන්දරයක් මිසක් මගේ වත්... අපේ හාමුදුරුවොන්ගේ වත්... බුදුහාමුදුරුවොන්ගේ වත්... කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!!
