'මම' ඉන්නේ කොහෙද?

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මං මේ මුලින්ම දාපු posts හොය හොයා දෙවැනි පාරටත් ආයි thread එක පීරනවා. :D මොකද ඉස්සරහට අවශ්‍ය වෙන කරුණු ගොඩක් කලින් ලියල දාල තියනවා. හැබැයි මං ලඟත් ඒවායේ copies තියාගන නෑ. ඔක්කොම අලුතෙන් ලියනවට වඩා ලේසියි ඒවට point කරන එක / copy කරන එක. හැබැයි ඒවා කලේ list කර කර publish කරන්න කලින් නිසා, දැන් සංසාර දුකින් නිදහස් වෙනවට වඩා ආමාරුයි ඒ posts හොයාගන්න :rofl::rofl: ඒත් කලින් පාර බලලත් copy කරගත්තෙ නැති එකේ 'චාටර් උනාට කමක් නෑ, පීරලා පීරලා සේරම එකතු කරගෙන... අනික් අයට respond කර කර ලියපු නිසා චා වෙලා තියන කොටස් අලුතෙන් ලියල... කරුණු පිළිවෙලට ගලපලා හදල... re-publish කලොත්, ඒක ඉදිරියෙදි බලන්න set වෙන අයටත් ප්‍රයෝජනවත් වෙයි නේ!!' කියල, මේ ඒවා එකතු කරනවා. :yes::yes:

    :lol: kawda oi mewa balanne? :eek:
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    Latest Post - 12/16/2012 :):)

    ආයි තව ටික දවසකින් තමයි ඊළඟ post එක හදාගෙන publish කරන්න වෙන්නේ. එතකම් thread එක live තියාගන්න මේක update කනවා!!!

    උඹල දන්න දන්න එවුන්ට මේක ගැන කිව්වද?? උන්ව මේක බලන්න යොමුකලාද?? අද වෙනකම් ඒක කලේ නැත්නම්, දැන්වත් උන්ට මේක බලන්න කියහල්ල!!! උන් මේක බලන්න යොමුකරහල්ල!!! මොකද, උඹල මාර්ගයෙන් තමයි උඹලගේ වටේ ඉන්න... උඹලත් එක්ක ඉන්න... නෑදෑ / හිතමිත්‍ර / අසල්වැසි හැම කෙනෙක්ටම මේ විස්තර දැනගන්න ලැබුණොත් ලැබෙන්නෙ!!! !!! !!! මං කරන්නේ කතාව එළිකරන එක විතරයි!!! මේ පුරුදු කරගත්ත තැන් දෙක තුනෙන් පුළුවන් ඉක්මනට කතාව ලෝකෙට එලිකරනවා මිසක්, publicity දෙන එක... මිනිස්සු හැමෝගෙම අවධානය යොමුකරගන්න එක... සේරම මට තනියෙන් කරන්නත් බෑ!!! !!! !!! අනික, මේ වගේ තැන්වල වැඩිපුරම ඉන්නෙ කිසි චාරයක් නැති කුණුහරුප වැඩ කර කර කාලේ කකා ඉන්න රස්තියාදු කාරයෝ නිසා, මේක මේ වගේ තැන්වල publish කිරීමෙන් මොලේ තියන නිහතමානී වැදගත් මිනිස්සු අතරට මේ කතාව ගෙනියන්නත් බෑ!!! ඉතින් අවශ්‍ය දේ හරියට සිද්ධවෙන්න නම් අහම්බෙන් හරි මේක දැකපු / කියවපු / ප්‍රයෝජනය ගත්ත, 'මාත් එක්ක ඉන්න' උඹලගෙ සහයෝගය ඕනෙමයි!!! !!! !!!

    ඉස්සරහට යනකොට, මේ thread එක උවමනාවෙන් follow කරපු සහ මේක නොබැලුවත් මේ කියපු කරුණු වලට 100% එකඟ / මේ කියපු කරුණු 100% මේ විදියටම අවබෝධ කරගත්, අඩුම ගණනේ සෝතාපන්න කියන මට්ටමට වත් ජීවිතය අවබෝධ කරගත් (තමන් 'සංකත' බවත්... තමන් කලින් ඉපදිලා හිටියෙවත් මතුවට උපදින්නේ වත් නැති බවත්... සංසාර පැවැත්ම නිසා තමන්ට අදාල නැති අනන්ත අප්‍රමාණ මතකයක් තමන්ට උරුම වෙලා තියන බවත්... හොඳින්ම අවබෝධ කරගත්) උදවිය හැරෙන්න, මේ මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් සේරම එවුන්, ලෝකේ කොයි රටේ... කොයි ජාතියේ... කොයි ආගමේ... ජනාධිපති / මැති ඇමති / අර නායක මේ නායක / ආචාර්ය මහාචාර්ය මොකා උනත්, නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන බව ලස්සනට තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මෙතන සෙල්ලම් දාල... මට / අපේ හාමුදුරුවොන්ට ඇරලා / අරින්න හදලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට හැරෙන්න, මේ වෙනකම් මේ කිසිම දෙයක් දැනගන්න නොලැබුණු ලෝකේ දැනට ඉන්න / මතුවට උපදින කිසිම මනුස්සයෙකුට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මගේ part එක උපරිමයෙන්ම කරනවා!!! !!! !!! මාත් එක්ක ඉන්න උඹලත් උඹලගෙ part එක උපරිමයෙන් කරලා ඒ සද් කාර්ය්‍යයට දායක නොවුනොත්, ඒක උඹල කරපු / කරන ලොකු වරදක්!!! !!! !!! ඒක boomerang එකක් වගේ තමන්ටම කැරකිලා එයි!!! !!! !!! මාත් එක්ක ඉන්න / මට fit එවුන් කියල නෑ, 'මං ලොකු වැරද්දක් කළා... මට වන්දි ගෙවන්න සිද්ධවෙනවා...' කියල උඹටම තේරේවි!!! !!! !!! උඹල වැඩේ මගහරින්න මගහරින්න උඹලට ඒ බලපෑමෙන් මිදෙන්න දඟලන්න වෙන ප්‍රමාණයත් එන්න එන්න වැඩිවෙයි!!! !!! !!! මුලින් 10-15 කට කිව්වා නම් shape. දැන් 25-30 කට විතර... ඊළඟට 50-60 කට විතර... ඊළඟට 100-200 කට විතර... අන්න එහෙමයි වෙන්නේ!!! joke එකකට ගන්න උන්ට, joke එකක්ය කියල හිතාගන්න පූර්ණ නිදහස තියනව!!! !!! !!! හැබැයි කර්ම / කර්ම විපාක කතන්දරේ හරිම serious case එකක්!!! !!! !!! 'අහුවුනොත්' ගැලවෙන්න හරිම අමාරුයි!!! !!! !!! ඒ Nature එකේ හැටි!!! !!! !!! මගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! උඹල තාම දන්නෙ නැතුව විතරයි!!! !!! !!! මං සේරම කියල දෙනවා... එතකම් මං කියන විදියටම වැඩ කරහල්ල!!! !!! !!!

    ඉස්සරහට දාන Posts කීයටවත් කාගෙවත් හිත සුව පිණිස... අමන්දානන්දය පිණිස... හේතුවෙන්නේ නෑ!!! !!! !!! දැනගන්න දැනගන්න එකාට ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! !!! !!! හැබැයි මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මේ කතාව කියවලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන... කිසිම කෙනෙක් චුට්ටක්වත් බයවෙන්න / කලබලවෙන්න එපා!!! බයවුනයි / කලබලවුනයි කියල ඇති වැඩකුත් නෑ!!! සත්වයෝ කියන එවුන් ඉපදෙනකොටම වලට වැටිලා... සැඩපහරට අහුවෙලා... ඉවරයි!!! !!! !!! ඒත් දැන්, සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට suspend කරලා / නතර කරලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / උපදින අහිංසක / නිහතමානී හැම කෙනෙක්ම බේරගන්න අවශ්‍ය සේරම කරලා ඉවරයි!!! ලොකු ලොකු වැඩ ගොඩාක් සිද්ධවෙලා ඉවරයි!!! ඉතින්, පුළුවන් ඉක්මනට තමනුත් බේරිලා අනික් පුළුවන් පුළුවන් හැම එකාමත් බේරාගන්නවා ඇරෙන්න වෙන කතා බතා මොකුත් වැඩක් නෑ!!! !!! !!!

    ජාති / ආගම් බේධ මොකුත්ම නැතුව, මේ ජීවිත වල සත්‍ය කතාව මුළු ලෝකෙම එවුන්ට දැනගන්න සලස්වන්නත් ඕනේ!!! !!! !!! අවුරුදු 7 පිරිච්ච ගමන් ලෝකේ කොහේ උනත් ඉපදිලා ඉන්න / උපදින හැම දරුවෙකුටම මේ ජීවිත වල කතාන්දරය දැනගන්න සලස්වන්නත් ඕනේ!!! !!! !!! ඒකට අපේ ජනාධිපති තුමන්ගේ... මැති ඇමති වරුන්ගේ... අවංක / අව්‍යාජ / නිහතමානී ප්‍රසිද්ධ හාමුදුරුවරුන් සියලුම දෙනාගේ... දායකත්වයත් අනිවාර්යයෙන් අවශ්‍යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


    මේ... වෙන රටවල් වල වෙන වෙන භාෂාවල් කතාකරන අයට දෙන්න මේක translate කොලාට, ඕං 'පුක' එහෙම translate කොරන්නේ නෑ!!! හොඳද?? :rolleyes: කොයි රටේ, කොයි ජාතියේ, කොයි ආගමේ එකාගේ උනත් පුක පුකමයි නේ??? :D as far as i concern, every ases are same as my as!!! :lol::lol:


    Main Thread එක
    Posts List එක
    වැදගත්ම ටිකේ මුල, 1st Posts Set

    මේකේ අකුරු වලට වඩා ති‍යෙන්නේ විස්මයාර්ථ ලකුණු !!! !!! !!! !!! :lol::lol::lol::eek::lol::lol:
     
    Dec 19, 2012
    50
    5
    0
    Thread එක පීරගන යද්දී, http://www.elakiri.com/forum/showpost.php?p=9857790&postcount=68 post එකට මම reply කරපු, http://www.elakiri.com/forum/showpost.php?p=9860364&postcount=72 post එකේදී මං,
    "ඔය කියන විදියට ඉටිපන්දම් 100 ක් පත්තු කරන්න ගිනිකූරු 100 ක් ඕනේ!! හරිද?? බලන්න 'බයිලා' අහල, ඒවා ස්වභාවිකව වෙන දේට ගලපන්න ගිය ගමන්, ඇනෙන ඇනිල්ල!!" කියල 'හතර බීරි කතාවක්' කියල තියනවා දැකල මේක ලියන්නම ඕනේ කියල හිතුන.

    ඒ 'හතර බීරි කතාවේ' මට කියන්න ඕන කලේ, 'මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින්... නැතිවෙමින්...' කියල ගත්ත ගමන් එතන සත්ව ජීවිත වල කතාවේ දිගින් දිගට පවතින දේ 'පංච උපාදානස්කන්ධය'ට කිසිම තැනක් නැතුව යනවා. ඇයි 'නැතිවෙච්ච' ගමන්... 'ශුන්‍ය වෙච්ච' ගමන්... පැවැත්ම ඉවරයි නේ?? එතකොට දිගින් දිගට ආව කතාවක් නෑ!!! ඒත් අපිට මේ කතාවේදී වැදගත්ම දේ, ඒ දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන... මෙතනින් නතර කරන්න බැරිවුනොත් කවදාහරි නතර කරනකම් තව ඕනේ කාලයක් පවතින... පංච උපාදානස්කන්ධය නැත්නම් 'මතකය'යි!!! !!! !!! කොච්චර ජීවිත හැදුනත් 'source' එකෙන් / මොකක් හරි පටන්ගත්ත තැනකින් එන මතකය ඊළඟ එකට ඒ විදියටම ලැබෙන්න ඕනේ බව තමයි මට කියන්න ඕනේ වුනේ!!! මෙතැනදී 'source' එක හැටියට ගත්තෙ ගිනිකූරක්. ඉතින්, වැඩේ හරි විදියට වෙන්න නම් ඉටිපන්දම් 100ක් පත්තුකරන්න ගිනිකූරු 100ක් ඕනේ කිව්වා!!! ඒ කාලෙ මං seen එක සිරාවටම දැනගෙන හිටියත් කියල දෙන්න ක්‍රමයක් අහුවෙලා තිබුණේ නෑ!!! එකම අවුල ඒකයි!!! 'හතර බීරි' වගේ පෙනුණට හතර බීරි එකක් නෙවෙයි!!! !!! !!! ;) මේ ධර්ම කතාවේදී 'මොහොතක් මොහොතක් පාසා මැරෙණ' / 'මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින්... නැතිවෙමින්...' කියන වැල් බයිලා Completely Out!!! !!! !!! ඒකයි ඇත්ත case එක!!! ඒක, http://www.elakiri.com/forum/showpost.php?p=9864640&postcount=78 එකේදී mention කරලා තියනවා. :)

    තව ඔය වගේම 'හතර බීරි එකක්' මං කියල ඇති, උඹලට දිව්‍යලෝක පැත්තට නම් 'යන්න බෑ!!' අපාය පැත්තට නම් 'යන්න වෙනවා!!' කියල!!! ඒක නම් ඒ විදියම තමයි!!! !!! !!! මේ threads වල රීපු / මේ threads demote කරපු / මට ලැබිල තිබුණු reps කපපු / මට -ve reps දීපු / අපේ හාමුදුරුවොන්ට - මට බැනපු, නින්දා අපහාස කරපු, වයිර කරපු, සැහෙන පිරිසක් definitely මේ ජීවිතේ අවසානයේ අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟ post වලින් ඒ සේරම දැනගන්න ලැබෙයි!!! :):) මේක මේ ස්වභාවධර්මයේ / Nature එකේ කතන්දරයක් මිසක් මගේ වත්... අපේ හාමුදුරුවොන්ගේ වත්... බුදුහාමුදුරුවොන්ගේ වත්... කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! :cool::cool:

    උඹ මොන කිව්වත් දැන් වැඩක් වෙන්නේ නැහැ හෙට ඔරියන් තුමා එනවා එතුමා අවට පස්සේ උඹට එතුමාට සෙට් වෙන්න වෙයි එක හින්ද උගේ ත්‍රෙඩ් එකට සෙට් වෙයන්..:lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Thread එක පීරගන යද්දී, http://www.elakiri.com/forum/showpost.php?p=9857790&postcount=68 post එකට මම reply කරපු, http://www.elakiri.com/forum/showpost.php?p=9860364&postcount=72 post එකේදී මං,
    "ඔය කියන විදියට ඉටිපන්දම් 100 ක් පත්තු කරන්න ගිනිකූරු 100 ක් ඕනේ!! හරිද?? බලන්න 'බයිලා' අහල, ඒවා ස්වභාවිකව වෙන දේට ගලපන්න ගිය ගමන්, ඇනෙන ඇනිල්ල!!" කියල 'හතර බීරි කතාවක්' කියල තියනවා දැකල මේක ලියන්නම ඕනේ කියල හිතුන.

    ඒ 'හතර බීරි කතාවේ' මට කියන්න ඕන කලේ, 'මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින්... නැතිවෙමින්...' කියල ගත්ත ගමන් එතන සත්ව ජීවිත වල කතාවේ දිගින් දිගට පවතින දේ 'පංච උපාදානස්කන්ධය'ට කිසිම තැනක් නැතුව යනවා. ඇයි 'නැතිවෙච්ච' ගමන්... 'ශුන්‍ය වෙච්ච' ගමන්... පැවැත්ම ඉවරයි නේ?? එතකොට දිගින් දිගට ආව කතාවක් නෑ!!! ඒත් අපිට මේ කතාවේදී වැදගත්ම දේ, ඒ දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන... මෙතනින් නතර කරන්න බැරිවුනොත් කවදාහරි නතර කරනකම් තව ඕනේ කාලයක් පවතින... පංච උපාදානස්කන්ධය නැත්නම් 'මතකය'යි!!! !!! !!! කොච්චර ජීවිත හැදුනත් 'source' එකෙන් / මොකක් හරි පටන්ගත්ත තැනකින් එන මතකය ඊළඟ එකට ඒ විදියටම ලැබෙන්න ඕනේ බව තමයි මට කියන්න ඕනේ වුනේ!!! මෙතැනදී 'source' එක හැටියට ගත්තෙ ගිනිකූරක්. ඉතින්, වැඩේ හරි විදියට වෙන්න නම් ඉටිපන්දම් 100ක් පත්තුකරන්න ගිනිකූරු 100ක් ඕනේ කිව්වා!!! ඒ කාලෙ මං seen එක සිරාවටම දැනගෙන හිටියත් කියල දෙන්න ක්‍රමයක් අහුවෙලා තිබුණේ නෑ!!! එකම අවුල ඒකයි!!! 'හතර බීරි' වගේ පෙනුණට හතර බීරි එකක් නෙවෙයි!!! !!! !!! ;) මේ ධර්ම කතාවේදී 'මොහොතක් මොහොතක් පාසා මැරෙණ' / 'මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින්... නැතිවෙමින්...' කියන වැල් බයිලා Completely Out!!! !!! !!! ඒකයි ඇත්ත case එක!!! ඒක, http://www.elakiri.com/forum/showpost.php?p=9864640&postcount=78 එකේදී mention කරලා තියනවා. :)

    තව ඔය වගේම 'හතර බීරි එකක්' මං කියල ඇති, උඹලට දිව්‍යලෝක පැත්තට නම් 'යන්න බෑ!!' අපාය පැත්තට නම් 'යන්න වෙනවා!!' කියල!!! ඒක නම් ඒ විදියම තමයි!!! !!! !!! මේ threads වල රීපු / මේ threads demote කරපු / මට ලැබිල තිබුණු reps කපපු / මට -ve reps දීපු / අපේ හාමුදුරුවොන්ට, මට බැනපු... නින්දා අපහාස කරපු... වයිර කරපු... සැහෙන පිරිසක් definitely මේ ජීවිතේ අවසානයේ අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟ post වලින් ඒ සේරම දැනගන්න ලැබෙයි!!! :):) මේක මේ ස්වභාවධර්මයේ / Nature එකේ කතන්දරයක් මිසක් මගේ වත්... අපේ හාමුදුරුවොන්ගේ වත්... බුදුහාමුදුරුවොන්ගේ වත්... කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! :cool::cool:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    'අනාගතයෙදි අභිධර්මය බුද්ධ වචන නෙවෙයි කියන එවුන් පහළවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියනවා... උන් වෙන වෙන විදිවලට ධර්මය තෝරන්න යනවා... ඒකෙන් සාසන පරිහාණිය සිද්ධවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියනවා...'
    බුදුහාමුදුරුවෝ මේ කියල තියෙන්නේ සංසාරේ දික් කරගන්න උඹල වගේ අනාතයෝ ගැන.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පෙරේද රෑ 'බෞද්ධයා' එකේ ගොං බණක් ගියා. ඒ කියපු එකත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ පිරිවරේ එකෙක්!!! 'අනාගතයෙදි අභිධර්මය බුද්ධ වචන නෙවෙයි කියන එවුන් පහළවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියනවා... උන් වෙන වෙන විදිවලට ධර්මය තෝරන්න යනවා... ඒකෙන් සාසන පරිහාණිය සිද්ධවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියනවා...' කිය කියා whole sale එකේම දෙනව ඇහුණා!!! !!! !!! හැබැයි ඇත්තටම ඇත්තම ඇත්ත කතාව නම්, බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, 'සාසනයට රිංගගන්න කාලකණ්නි බුද්ධ වචන පැත්තකට දාල... අභිධර්මය කියල මහා අමු තිත්ත කුණුහරුප හද හදා ඔබල... සාසනය වළඳනවා!!' කියලයි!!! !!! !!! ඒක ඒ විදියටම සිද්ධවෙලා... සාසනය පරිහාණියට පත්වෙලා... වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා තමයි තිබුණේ!!! !!! !!! දැන් මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප අතුගෑවිලා ගිහිල්ල... සුද්ද වෙලා... ගෞතම බුද්ධ සාසනය නැවත බබලන්න පටන් අරගෙන තියන කාලේ!!! !!! !!! මේකත් එක්ක හිටපු / ඉන්න උඹල දැන් එව්ව දන්නවා නේ?? ඒත් අර ගොං බණ කියපු එකා, බහුතරයක් 'පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / සදා සංසාරේ යන ලොකු ලොකු පොරවල්' වගේම උතුර දකුණ මාරුවෙච්ච එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඒ ගොං බණ අන්තිම වෙනකම් ඇහුවේ නෑ. අහපු අය ඉන්නවා නම්, අර මං දුන්නු 'filter' එක පාවිච්චි කළා නම්, ඒකා ගොනෙක් බව තම තමන්ටම අවබෝධ වෙන්න ඇති නේ?? නේද?? ඒ ගොනයි ඒකගෙ ගොං බණයි දෙකම 'ඩස්පින්' කරන්න!!! !!! !!!

    මරු ආතල් වැඩේ කියන්නේ, ඒකා ඇවිල්ල 'නිවන් දකින්න ත්‍රිපිටකය කටපාඩම් වෙන්න ඕනේ!! මුළු ත්‍රිපිටකයම තමන්ට මතක හිටින්න ඕනේ!!' කියල දෘෂ්ඨි ගත වෙච්ච එකෙක්!!! !!! !!! ඒකගෙ මතේ තහවුරු කරන්න, 'චුල්ල පන්ථක හාමුදුරුවොන්ටත් රහත් උනාට පස්සේ මුළු ත්‍රිපිටකයම මතක හිටියා!!' ඒක ඉබේම සිද්ධවෙන දෙයක්!!' මොන මොනවද කියල හෙණ බයිලයක් ගැහුවා!!! !!! !!! චුල්ල පන්ථක හාමුදුරුවෝ මුන්දට හීනෙන් වත් ඇවිල්ල කිව්වද මන්ද??? :rofl::rofl: ඒ චුල්ල පන්ථක පුංචි හාමුදුරුවෝ, මතක තබාගැනීමේ හැකියාව බොහොම ලාවට තිබුණු (technically, පොඩි frame buffer එකක් තිබුණු කෙනෙක් කියමු...) ඒත් හොඳට ණුවනින් කල්පණා කිරීමේ හැකියාව පිහිටලා තිබුණු 'සිරා මීටරයක්'!!! රහත් වෙන්න අවශ්‍ය වෙන්නේ 'තමන්' අනිත්‍යයි බව තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න එක / තමන්ගේ අවබෝධය සම්පූර්ණ වෙන එක විතරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ එයාගේ කල්පණා කිරීමේ හැකියාවයි මතක තියාගන්න පුළුවන් ප්‍රමාණයයි දෙක බලලා පුංචි trick එකක් දැම්ම... චුල්ල පන්ථක හාමුදුරුවෝ එතනම අරහත්වයට පත්වුනා!!! (මං ඒ ගැන ඉස්සරහට කියනවා.) ඒ ඇරෙන්න, රහත්වෙන්න 'කුණුහරුප' කටපාඩම් කරන්න / 'කුණුහරුප' ඉගෙනගන්න / එව්වා මතක තියාගන්න මොකවත් ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මට නම් 'ඩෝං ගලා' වැඩේ click උනා!!! මේ යකත් අර මං කලින් කිව්වේ... දීම (දානය) බදාගෙන නන්නත්තාර වෙච්ච පාර බුදුහාමුදුරුවොත් 'දෙන්නම ආව කෙනෙක්' හැටියට පෙනිලා තිබිච්ච එකෙක් ගැන?? අන්න ඒ වගේම කුණුහරුප / අමු තිත්ත කුණුහරුප කියවලා නන්නත්තාර වෙච්ච... ධර්මය මෙලෝ මලදානයක් නොතෙරිච්ච... එකෙක්!!! !!! !!! full ආතල් joke එක කියන්නේ, මතක තබාගැනීමේ හැකියාව කියන්නේ කර්ම ශක්තිය අනුව උප්පත්තියෙන්ම තීරණය වෙන දෙයක්!!! රහත් උනා නොවුනා කියල ඒ උපතින් ලැබිච්ච දේවල් වෙනස් වෙන්නේ නෑ!!! !!! !!! අනික චුල්ල පන්ථක හාමුදුරුවෝ ඇවිල්ල බුද්ධ කාලේ හිටිය රහතුන්වහන්සේ නමක්. ඒ කාලේ තිබුණේ පිරිසුදු බුද්ධ දේශණා නැත්නම් ධර්මයත්, භාග්‍යවතුන් වහන්සේ, සාසනේට රිංග ගත්ත ඔටුවෝ සාසනය කන එක වලක්වන්න සැරින් සැරේට පනවපු විනයත් විතරයි!!! !!! !!! මතක හිටින්න තියා අහන්න / කියවන්න වත් එතකොට කාලකණ්නි ගොං සංඝයන්ගේ 'කුණුහරුප පිටකය' තිබුණේ නෑ!!! !!! !!! :rofl::rofl: අනික මුන්ද කියපු විදියට, රහත්වෙන්න ත්‍රිපිටකය කටපාඩම් වෙන්න ඕනේ / මතක හිටින්න ඕනේ නම්, ගෞතම බුද්ධ සාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරපු... අරහත්වයට පත්වෙච්ච... අඥාකොණ්ඩඤ්ඤ තාපස තුමා කීයට වත් රහත්වෙන්න විදියක් නෑ!!! !!! !!! ඇයි එතකොට ත්‍රිපිටකය තියා බුද්ධ දේශණා 84000 වත් තිබුණේ නැහැ නොවැ?? :lol::lol: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, හා හා පුරා කියල දේශණා කරන්න ගත්තු ගමන් නේ අඥාකොණ්ඩඤ්ඤ තාපස තුමා අවබෝධ කරගත්තේ?? කොහොමද වැඩේ??? මේ ගොං හරක් සිවුරු දාගෙන... උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කිය කියා... තාම සාසනේ කන්න දඟලනවා!!! !!! !!! හැබැයි දැන් එව්වා හරියන්නේ නෑ!!! !!! !!! :no::no::no:

    මට මේක විශේෂයෙන් ලියන්න හිතුනේ, ඌ 'අභිධර්මය' තමයි නියම දහම කියල පෙන්නන්න / මිනිස්සුන්ව මුලාකරන්න, අලුත් බයිලයක් ගහපු... අලුත් පොතක් පෙරලපු... හන්දයි!!! ඒක කිව්වා, "බුදුහාමුදුරුවොන්ට සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කියන වෙලාවේ, ඒ වචනය ඊට වඩා වාර ගණනක් කියන්න පුළුවන් කෙනෙක්!! බුදුහාමුදුරුවෝ ධර්මය දේශණා කලේ 'කණට ඇහෙන ටික' විතරක් නෙවෙයි!! උන්වහන්සේ හැමෝටම ඇහෙන විදියට කිව්වේ පොඩි පොඩි දේවල් විතරයි!! උන්වහන්සේ ගැඹුරුම ගැඹුරු ධර්ම කරුණු කිව්වේ, 'පටි සම්භිදා'ද මොකද්ද කෙහෙල්මලක්... වෙන කාටවත් නැති සුවිශේෂ හැකියාවක්... 'super powers තිබිච්ච' කිහිප දෙනෙකුට තේරෙන විදියට විතරයි!! අපේ වාසනාවට **- 'අපේ' කිව්වේ ඒ ගොං වහන්සේගේ වාසනාවට -** ඒ super powers තිබිච්ච කිහිප දෙනෙක් හිටිය!! අන්න ඒ super powers තිබිච්ච අය හදපු ගැඹුරුම ගැඹුරු දහම තමයි අභිධර්මය කියන්නේ!!" කිය කියා මොන මොනවද 'අලුත් කතන්දර වගයක්' කිව්වා!!! !!! !!! මොකුත් නොදන්න මී හරක් මිනිස්සු ඔව්ව ගෙඩි පිටින් ගිලින නිසා, දැනගන්න ලැබිච්ච තැනම ඒ ගොං කතාව blast කරලා දාන්න ඕනේ!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'බ්‍රහ්මස්වරය' කියල සුවිශේෂ හැකියාවක් තිබුණු බව සම්පූර්ණ ඇත්ත!!! ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ කටහඬත් ඕනෙම කෙනෙක්ගේ සවන් තමන්වහන්සේ දෙසට යොමුකරගන්න... ඇදල ගන්න... තරමටම ඉතාමත් මිහිරියි!!! !!! !!! උන්වහන්සේට සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කියන කාලය තුල තමන්වහන්සේට උවමනා තරමක් වචන කියන්න පුළුවන්!!! වචන 10-15ක් නෙවෙයි, 150ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! 275ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! 453,798,632,421ක් කියන්න ඕනේ නම් ඒත් පුළුවන්!!! !!! !!! බුදුරජාණන්වහන්සේ නමකගේ හැකියාවල් ගැන මාත් එක්ක නම් කතාකරල වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! මගේ මුළු ලෝකෙම ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ කොච්චර හැකියාවල් තිබුණත්, 'සුවිශේෂී උන්දලට' විතරක් ඇහෙන්න... සාමාන්‍ය මිනිස්සුන්ට ඇහෙන්නේ නැතිවෙන්න... හොරෙන් නම් මොකවත් කිව්වේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නවාංග ශාස්තෘ සාසනයේ රහසින් කරපු මල මගුල් මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කලේ 'අභි කතා' කියල මිනිස්සුන්ට වහ කවල, උන්ව අනාත කරලා දැමිල්ලක් නෙවෙයි!!! උන්වහන්සේ කලේ පුළුවන් උපරිමයෙන්ම සරලව තෝරලා දීල මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරවන්න උත්සහ කරපු එකයි!!! !!! !!!

    'බ්‍රහ්මස්වරයේ' ඇත්ත කතාව / real technical background එක, මෙන්න මේකයි!!! සාමාන්‍යයෙන් මනුස්සයෙක් අදහස් හුවමාරු කරගන්නේ උරුමයෙන් ලැබුණු මව් භාෂාවෙනුයි. නුහුරු නුපුරුදු භාෂාවකින් කටයුතු කරන්න නම් අමුතුවෙන් ඉගෙන ගෙන ඉන්න ඕනේ. හැබැයි සිංහල එකාට... දෙමල එකාට... ඉංග්‍රීසි එකාට... කියල වෙනසක් නෑ, සත්වයෝ මොකාටත් දැනෙන විදිය එකයි!!! තමන්ගේ භාෂාවෙන් කොහොම කිව්වත් 'ලුණු' හැමෝටම දැනෙන්නේ 'ලුණු රහට'!!! 'සීනි' හැමෝටම දැනෙන්නේ 'පැණි රහට'!!! 'නිල් අහස' පේන්නේ 'නිල් පාටට'!!! 'අයිස්' දැනෙන්නේ 'සීතලට'!!! හැම දැනීමක්ම ඒ විදියට තමයි!!! සත්වයෝ හැමෝගෙම දැනගැනීම / විඥාණය සමානයි!!! !!! !!! භාෂාව කියන්නේ ඒ දැනගන්න දේවල් වෙන අයට කියන්න... වෙන අය දැනගන්න දේවල් තමන්ටත් දැන කියාගන්න... භාවිතා වෙන අමතර දෙයක් / අමතර layer එකක්, හරියටම කිව්වොත් interface එකක් විතරයි!!! !!! !!! computer ගැන දන්න උන් දන්නවා ඇති, basic / c / java මොන language එකකින් program කලත්, computer එක ඇතුලේ දුවන්නේ / operate වෙන්නේ, machine language නැත්නම් cpu instructions වලින් තමයි!!! අන්න ඒ විදියටම, තමන්ට දැනෙන දෙය අදාළ භාෂාවේ ඊට ගැලපෙන වචන පාවිච්චි කරලා කියන්න... යම් භාෂාවකින් කියපු දෙයක් අහල ඒ වචන අනුව කිව්ව දේ දැනගන්න... සාමාන්‍ය මිනිස්සුන්ට නම් සැහෙන අමතර කාර්යයක් කරන්න සිද්ධවෙනවම තමයි!!! !!! !!! අනික, සත්වයන්ගේ අභ්‍යන්තරයේ සිදුවන 'චේතනා පහල කරලා කටයුතු කිරීමේ හැකියාව' කියන එකෙන් 'කට' කියන එක හසුරුවල යම් භාෂාවකට අනුව කටහඬ නිකුත් කරලා, ඊළඟට අහන එකා 'කණ' කියන එක පාවිච්චි කරලා ඒ සද්ද අඳුනගෙන අදාළ භාෂාවට අනුව කිව්ව දේ තේරුම්ගන්න, 'මාර වටයක් ගහන්න' ඕනේ!!! !!! !!! ඒත් බුදුරජාණන්වහන්සේ නමකට එහෙම වටේ යන්න කිසිම උවමණාවක් නෑ!!! !!! !!! උන්වහන්සේට භාෂා 25,000කින් කටයුතු කරන 25,000ක් අහගෙන හිටියොත් ඒ 25,000ටම එක සැරේ කියන්න අවශ්‍ය දේ 'සත්වයන්ට හරියන භාෂාවෙන්' කියන්න, mind to mind direct communicate කරන්න පුළුවන්!!! !!! !!! 'බ්‍රහ්මස්වරය' කියන්නේ අන්න ඒ 'හැමෝටම දැනෙන්න' කතාකිරීමේ හැකියාවටයි!!! !!! !!! ඒක තනිකරම electromagnetic radiation මාර්ගයෙන් කෙරෙන කතන්දරයක්!!! ඇත්තම කියනවා නම්, නොපෙනෙන ලෝක වල උදවියත් එක්ක අදහස් හුවමාරු වෙන්නේ ඒ විදියට තමයි!!! ;)

    කොහොම හරි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේගේ සුවිශේෂී හැකියාවල් පාවිච්චි කරලා 'විශේෂ පිරිසකට' නැත්නම් VIP උන්දලට විතරක් ඇහෙන්න 'අභි කෙහෙල්මලක්' නම් කොහෙදිවත් කිව්වේ නෑ!!! !!! !!! මොකා මොන ජාතියෙන් ඇවිල්ල ඒ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප බුද්ධ දේශණා මයි කියන්න... ඒ කුණුහරුප 'නියම දහම' හැටියට ධර්ම මාර්ගයට ඔබන්න... හැදුවත්, ඒ ඇවිල්ලා සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, මිනිස්සු ධර්මය අවබෝධ කරගැනීම වලක්වන්න... උන්ට මොන මගුලක් කරලවත් ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන්න... උන්ගේ මොළ කුණුවෙන්න ගහපු injection එකක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකා කොච්චර try කලත් ඒක වෙනස් කොරන්න බෑ!!! !!! !!! මං ආයි දවසක එහෙම ගොං බණ අහන්න ලැබුණොත් කියපු එකාගෙ නමත් එක්කම කියන්නම්. :):)
     
    බුදු දහම විකුර්ති කිරීමේ පාපයේ විපාක විදියට තොටයිතොගේ අම්මටයි, තාත්තටයි, තොපේ ගෙදර අනිත් උන්ටයි පනුවෝ ගහල, අතපය කැඩිලා, කන්න නැතිව, හිගන්නෝ වගේ මරියව්. ආත්ම ගානක් අපායේ තැම්බියව්. තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ ඉපදියව්.
    තෝ වගේ ගොඩක් පව් කාරයෝ ඉන්නවා මේ රටේ. මීවනපලානේ චීවර ධාරිය, පිටිදුවේ සිරිධම්ම චීවර ධාරිය ඒ වගේ උන් තමයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදු දහම විකුර්ති කිරීමේ පාපයේ විපාක විදියට තොටයිතොගේ අම්මටයි, තාත්තටයි, තොපේ ගෙදර අනිත් උන්ටයි පනුවෝ ගහල, අතපය කැඩිලා, කන්න නැතිව, හිගන්නෝ වගේ මරියව්. ආත්ම ගානක් අපායේ තැම්බියව්. තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ ඉපදියව්.
    තෝ වගේ ගොඩක් පව් කාරයෝ ඉන්නවා මේ රටේ. මීවනපලානේ චීවර ධාරිය, පිටිදුවේ සිරිධම්ම චීවර ධාරිය ඒ වගේ උන් තමයි.

    oya tika oya widiyatama thota siddhaweyi!!! !!! !!! thoge pawule ewun hithanneth tho wagema nam untath e sethema thamayi!!! !!! !!!
     
    oya tika oya widiyatama thota siddhaweyi!!! !!! !!! thoge pawule ewun hithanneth tho wagema nam untath e sethema thamayi!!! !!! !!!
    උඹට ගොඩක් රිදුන නේද සංසාරේ ඉස්සරහට උඹට විඳවන්න වෙන දේවල් ගැන මම මතක් කලහම. භාවනා කරන කොට ගුරු උපදේශයක් නැතිව භාවනා කලහම සමහරුන්ට හිතෙනවා තමුන් රහත්වෙලා, සෝවාන් වෙලා වගේ දේවල්. මම හිතන්නේ උඹටත් ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹට ගොඩක් රිදුන නේද සංසාරේ ඉස්සරහට උඹට විඳවන්න වෙන දේවල් ගැන මම මතක් කලහම. භාවනා කරන කොට ගුරු උපදේශයක් නැතිව භාවනා කලහම සමහරුන්ට හිතෙනවා තමුන් රහත්වෙලා, සෝවාන් වෙලා වගේ දේවල්. මම හිතන්නේ උඹටත් ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ.

    umba hithanne umba maha lokkek wenna athi kiyala ne??? dan umbe loku kam iwarayi!!! !!! !!! umba dan "man kelawagaththaa!!!" kiyala hondata danaganin!!! !!! !!!
     
    umba hithanne umba maha lokkek wenna athi kiyala ne??? dan umbe loku kam iwarayi!!! !!! !!! umba dan "man kelawagaththaa!!!" kiyala hondata danaganin!!! !!! !!!
    මම කිව්වේ. උඹට තියෙන්නේ මානසික රෝගයක්. උඹ හොඳටම දන්නවා ඇතිනේ උඹට පිස්සා කියල කියපු පළවෙනිය නෙමෙයි මම කියල. මම අන්තිමයත් නෙමෙයි. මොකද උඹට ඇත්තටම පිස්සු. උඹ කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. උඹයි මෙතන හිතන් ඉන්නේ තමුන් අනිත් මිනිස්සුන්ට වඩා අසාමාන්‍ය, ගොඩක් බුද්ධිමත් පොර කියල. ඒකම තමයි උඹේ මෝඩ කම උඹටම මැනගන්න පුළුවන් මිම්ම. උඹ ගාව මාන්නය කියන දේ තියනවා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කිව්වේ. උඹට තියෙන්නේ මානසික රෝගයක්. උඹ හොඳටම දන්නවා ඇතිනේ උඹට පිස්සා කියල කියපු පළවෙනිය නෙමෙයි මම කියල. මම අන්තිමයත් නෙමෙයි. මොකද උඹට ඇත්තටම පිස්සු. උඹ කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. උඹයි මෙතන හිතන් ඉන්නේ තමුන් අනිත් මිනිස්සුන්ට වඩා අසාමාන්‍ය, ගොඩක් බුද්ධිමත් පොර කියල. ඒකම තමයි උඹේ මෝඩ කම උඹටම මැනගන්න පුළුවන් මිම්ම. උඹ ගාව මාන්නය කියන දේ තියනවා.

    umba hithanne umba maha lokkek wenna athi kiyala ne??? dan umbe loku kam iwarayi!!! !!! !!! umba dan "man kelawagaththaa!!!" kiyala hondata danaganin!!! !!! !!!
     
    umba hithanne umba maha lokkek wenna athi kiyala ne??? dan umbe loku kam iwarayi!!! !!! !!! umba dan "man kelawagaththaa!!!" kiyala hondata danaganin!!! !!! !!!
    එකම දේ කොපි පේස්ට් කරලා මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා. මම කියපු දේ ගැන ඒ කිව්වේ උඹේ හිතේ තියන ඔය මාන්නය ගැන හොඳට කල්පනා කරපන් අද රෑට නිදාගන්න කලින්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එකම දේ කොපි පේස්ට් කරලා මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා. මම කියපු දේ ගැන ඒ කිව්වේ උඹේ හිතේ තියන ඔය මාන්නය ගැන හොඳට කල්පනා කරපන් අද රෑට නිදාගන්න කලින්.

    මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා!!! උඹේ හිතේ තියන මාන්නය ගැන හොඳට කල්පනා කරපන්!!! !!! !!!

    umba hithanne umba maha lokkek wenna athi kiyala ne??? dan umbe loku kam iwarayi!!! !!! !!! umba dan "man kelawagaththaa!!!" bawa hondata danagana hitahan!!! !!! !!!:growl::growl::growl:
     
    damith.jpg

    :lol::lol: "මම" නැත්තන් "මගේ" අම්මට තාත්තට පවුලේ අයට බනිනකොට රිදෙන්නේ ඇයි..:lol::lol:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    එකම දේ කොපි පේස්ට් කරලා මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා. මම කියපු දේ ගැන ඒ කිව්වේ උඹේ හිතේ තියන ඔය මාන්නය ගැන හොඳට කල්පනා කරපන් අද රෑට නිදාගන්න කලින්.

    මු ගැන කතා කරලා වැඩක් නැ , බුදුදහම දන්නා සාමාන්‍ය පෘතග්ජන මිනිහෙකුටත් වඩා පහල මට්ටමක මූ ඉන්නේ . හරියටම කියනවනම් මු තලෙයිබාන් ත්‍රස්තවාදියෙකුට සමානයි .