EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්ලයින් ඇවිත් ඉන්නවා දැක්කොත් :ලොල්: නැත්නම් :lol:............

    :rofl:

    හිහි ඔව් බං මම එදා රත්නෙට කිව්වෙත් මේ තරියා කලින් ට්‍රැෆික් පොලිසියෙවත් හිටියද දන්නේ නෑ කියලා....... උනුත් ගස අස්සේ ඉඳං හොරෙන් බලං ඉන්නවා වගේ තමයි මූත්........ :ලොල්:

    :rofl: :lol: මූ ට්‍රැෆික් පොලිස් නම් වෙන්න බෑ බං.... මොකද මූ කොයි වෙලෙත් හිනා වේගෙන නේ ඉන්නේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ එවුන්ගෙන් නත්තල් සමරන්නේ කවුද බං...........?

    :shocked: දැන්ද අහන්නේ....?? මේ ත්‍රෙඩ් එකෙන් නම් සංකපාලයා විතරයිද කොහෙද....?? දැක්කේ නැද්ද FB එකේ ඌ බෙර ගගහා නටන වීඩියෝ එක....?? :rofl: :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බය නොවී හිටපං ඕක මේ පාරෙන්ම සනීප වෙයි.......... :):):):)
    11.gif
    :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: දැන්ද අහන්නේ....?? මේ ත්‍රෙඩ් එකෙන් නම් සංකපාලයා විතරයිද කොහෙද....?? දැක්කේ නැද්ද FB එකේ ඌ බෙර ගගහා නටන වීඩියෝ එක....?? :rofl: :P
    :frown::frown: මහ චීත්තයක් ඕයි මෙයා නං
    6.gif

    ලිදලග සංගමේ සභාපතිද උඹ :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: දැන්ද අහන්නේ....?? මේ ත්‍රෙඩ් එකෙන් නම් සංකපාලයා විතරයිද කොහෙද....?? දැක්කේ නැද්ද FB එකේ ඌ බෙර ගගහා නටන වීඩියෝ එක....?? :rofl: :P

    නෑනේ බං....... මම බලන්නම්........ අදනේ ඉතිං ඔෆිස් ආවේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: :eek: මෙයත් මගුලක් කථා කරනවා :sorry:

    :rofl: :P ඒක සිරා ඕයි.... දාමුද....?? මම අප් කරන්නම්..... :yes: :D

    :frown::frown: මහ චීත්තයක් ඕයි මෙයා නං
    6.gif

    ලිදලග සංගමේ සභාපතිද උඹ :nerd:

    :frown: ආ ඔන්න ඉතින් ඉල්ලන් ටින්කිරි ගා ගන්න එනවා...... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැප් එකට ෆ්‍රැප්ස් කියන සොෆ්ට්වෙයා එක දාපං.. ස්ටාට් අප් එකෙං හරි ඒ සොෆ්ට්වෙයා එකෙං හරි ඔන් වෙද්දි ඒක ලෝඩ් වෙන්න හදපං...

    දැං තමයි පට්ට සීන් එක...

    අර මිනිස්සුන්ට කියපං.. මේක මං ජීවං කරපු බලගතු වැඩ කෑල්ලක්.. මේක දුවනකං ඔය ලැප බඹරකන්දෙං පහලට වැඩුනත් බබා වගේ වැඩ කරනවා... කරන්න තියෙන්නෙ කොම්පියුටරේ ඔන් උන ගමං ඕක ලෝඩ් උනාම F10 ඔබලා මිනිමයිස් කරලා තියන්න කියලා.. :cool:

    (F10 එබුවම රෙකෝඩ් වෙන්ඩ පටං ගන්නවා :lol: )
     
    Status
    Not open for further replies.