ඒක මාර ලොජික් නේ බං.........? හරියට නිකන් හරි පු*ට හරි අමුඩෙම ඕනේ කිව්වා වගේනේ.........![]()

ඒක තමා ඕයි.....
බලමුකෝ මුන් මොකාටද එන්නේ කියලා....!! හොද වෙලාවට ලැපේ කේස් එකක් ආවේ නැත්තේ....?? මුන් ලැපේ කේස් එකකට, ඒ වෙලාවේ ලැප තියාගෙන හිටපු මේසෙත් අරන් එන්න කියන සයිස් එකක් තියෙන්නේ.....
අමුඩේ මේ දැන් කෝල් කරලා තිබ්බා විතරයි....

දැන් ඉතින් ඔෆිස් එකෙන් මාරු වෙන්න ඕනා.... මහ වැස්සක පෙර නිමිති පෙනීගෙන එන්නේ......
කුඩයක් ගෙනාවෙත් නෑ.... ලැපා එක්ක නාගන්න වෙන්නේ......
ඒකනේ.....


na.. na..
මොන ගින්නද....??