EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක මාර ලොජික් නේ බං.........? හරියට නිකන් හරි පු*ට හරි අමුඩෙම ඕනේ කිව්වා වගේනේ......... :lol::lol::lol::lol:

    :shocked::lol: ඒක තමා ඕයි..... :P බලමුකෝ මුන් මොකාටද එන්නේ කියලා....!! හොද වෙලාවට ලැපේ කේස් එකක් ආවේ නැත්තේ....?? මුන් ලැපේ කේස් එකකට, ඒ වෙලාවේ ලැප තියාගෙන හිටපු මේසෙත් අරන් එන්න කියන සයිස් එකක් තියෙන්නේ..... :lol:

    අමුඩේ මේ දැන් කෝල් කරලා තිබ්බා විතරයි.... ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ගින්න දුන්නා නෙද ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කතාව නං වැරදි නෑ.. :lol:

    :rofl: :lol:

    මම දුන්න එක free software එකක්. trial නෙමෙයි.
    install කරලා බලපං ඔය තියන එකකට. අද කරන්න වැඩක් නෑ කිව්වානෙ..

    :D දැන් ඉතින් ඔෆිස් එකෙන් මාරු වෙන්න ඕනා.... මහ වැස්සක පෙර නිමිති පෙනීගෙන එන්නේ...... :( කුඩයක් ගෙනාවෙත් නෑ.... ලැපා එක්ක නාගන්න වෙන්නේ...... :shocked:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    Hi Sanjee... doing well here hah?

    නොදකින් විතරක් කුපාඩිකම.......... කියනවා හරිද නෝනාට......... :D

    :lol:

    I'm doing fine.

    testing the waters again eh ? :lol:

    wot!? sorry didn't get u :eek:

    :shocked::lol: ඒක තමා ඕයි..... :P බලමුකෝ මුන් මොකාටද එන්නේ කියලා....!! හොද වෙලාවට ලැපේ කේස් එකක් ආවේ නැත්තේ....?? මුන් ලැපේ කේස් එකකට, ඒ වෙලාවේ ලැප තියාගෙන හිටපු මේසෙත් අරන් එන්න කියන සයිස් එකක් තියෙන්නේ..... :lol:

    අමුඩේ මේ දැන් කෝල් කරලා තිබ්බා විතරයි.... ;)

    :) ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::lol: ඒක තමා ඕයි..... :P බලමුකෝ මුන් මොකාටද එන්නේ කියලා....!! හොද වෙලාවට ලැපේ කේස් එකක් ආවේ නැත්තේ....?? මුන් ලැපේ කේස් එකකට, ඒ වෙලාවේ ලැප තියාගෙන හිටපු මේසෙත් අරන් එන්න කියන සයිස් එකක් තියෙන්නේ..... :lol:

    අමුඩේ මේ දැන් කෝල් කරලා තිබ්බා විතරයි.... ;)

    බඩු හරි වගේ........... එහෙනම් උඹ live stream දෙන්න ඇති විස්තරේ.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oophs........ :shocked: මම ඉතිං අර කිව්වේ සායක් දැකපු ගමන් අරූගේ ඇහැ නැටවෙන්න අරගෙනනේ....... එකයි....... :D
    එනකොට මේක අහවල් එක නැටවිච්ච හින්ඳා දාපු පෝස්ට් එකක්ද ? :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    oophs........ :shocked: මම ඉතිං අර කිව්වේ සායක් දැකපු ගමන් අරූගේ ඇහැ නැටවෙන්න අරගෙනනේ....... එකයි....... :D

    :no: na.. na..
    eyage aha natawenne sayak dakkama newei, leyland bus 1k dakkamai :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩු හරි වගේ........... එහෙනම් උඹ live stream දෙන්න ඇති විස්තරේ.........

    :shocked: නෑ නෑ ඌ කතා කරේ අපේ ඔෆිස් එකට එකෙක්ව දාගන්න සීන් කෝන් එකකට..... :yes:
     
    Status
    Not open for further replies.