EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    naki un koheda bola meke..? meke thamai niyama jawaya thiyna porawal inne.. nethuwa me heenen atha marana un nemei meke inne.. :lol:

    :yes::D
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "අව්වෙ වේලි වේලි දාඩිය දාගෙන පෑන් විකුනනවා" ද? :lol:

    :yes::yes: අන්න හරි.... හරියටම හරි වචනේ..... :yes:

    පව්...අව්වේ වේලි වේලි දූවිලි කකා පෑන් විකුණනවා....:(:(

    :frown: ගෙවල් වලට වෙලා කකා බිබී ඉදලා පුරුදු උන්ට උගේ මහන්සිය තේරෙන්නේ නෑ බං.....!! :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: අන්න හරි.... හරියටම හරි වචනේ..... :yes:

    :frown: ගෙවල් වලට වෙලා කකා බිබී ඉදලා පුරුදු උන්ට උගේ මහන්සිය තේරෙන්නේ නෑ බං.....!! :no:
    :( සල්ලි හොයනකොටයි හිතෙන්නෙ ඒවා අපි කොච්චර ඉක්මනට වියදං කරලා දානවද කියලා...
    මට රෑ නිදි මරාගෙන වැඩ කරද්දි හොදට තේරුනා :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ගෙවල් වලට වෙලා කකා බිබී ඉදලා පුරුදු උන්ට උගේ මහන්සිය තේරෙන්නේ නෑ බං.....!! :no:
    :shocked: ඇන්ටි එහෙමද..ඒ වුනාට කයිය නම්....:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද අකුරු අඩුවෙන් පෝස්ට් දාන්නෙ මේකෙ‌? :eek::eek:

    ඔය මල් ජංගි කාරයෝ කරන වැඩ ගනන් ගන්න එපා බං

    උරුඇටේ 76ගෙ කටේ

    :frown: මේ ටැග් එක දාපු එකත් අහු උනා මට අද..... :yes:

    චිචිට 76 පනිහලයි

    :frown: ටැග් දෙකම දාලා තියෙන්නේ එකම එකා...... :yes: තරි මාමා කිව්වොත් ඉතින් කිව්වම තමා..... ටැගා දාපු එකා අතේ මාට්ටු උනා මට...... :yes:

    බලපන්, තරි මාමා ඔය උඩම ටැග් එකට මාවනේ අල්ලගත්තේ කලින්...... :growl::(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උරුඇටේ 76ගෙ කටේ

    :frown: මේ ටැග් එක දාපු එකත් අහු උනා මට අද..... :yes:

    චිචිට 76 පනිහලයි

    :frown: ටැග් දෙකම දාලා තියෙන්නේ එකම එකා...... :yes: තරි මාමා කිව්වොත් ඉතින් කිව්වම තමා..... ටැගා දාපු එකා අතේ මාට්ටු උනා මට...... :yes:

    බලපන්, තරි මාමා ඔය උඩම ටැග් එකට මාවනේ අල්ලගත්තේ කලින්...... :growl::(
    උඹව අල්ලන්න හිතෙනවා නේන්නං.. :lol:
    දැං හරි එකා අහු උනා නං ඕකේ නෙහ් :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :( සල්ලි හොයනකොටයි හිතෙන්නෙ ඒවා අපි කොච්චර ඉක්මනට වියදං කරලා දානවද කියලා...
    මට රෑ නිදි මරාගෙන වැඩ කරද්දි හොදට තේරුනා :sorry:

    :yes: මහන්සි වෙලා සල්ලි හොයන එකාට තමා බං ඒ සල්ලි වල අගේ තේරෙන්නේ..... :yes: අපි ඈත්තටම මොක්කුද කියලා හිතෙනවා, අපේ තාත්තලා අම්මලා කරලා තියෙන දේවල් දිහා බලද්දි...... :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Wikiyo umba mona hottak da kiyawanne ? :frown:

    Mala *uththak ne cheeththayak awath mun tag danne matane :growl: diwa deke un kiyanne call karala ekak kiyala thread eke wena ewa dana unta thamai :angry: harak *ai walin gahanna ona mei wage thread walata enawata :angry:
    මම උබට කෝල් කරලා කියපු මතක් කරපිය
    මම කිව්වේ අන්න ඇවිත් ඉන්නවා කියල විතරි හරිද
    ඒ වගේම තෝ දන්නවා බොට අර අව්වේ වේලි වේලි පැන් විකුනනවා කියල කීවට පසුව උබ වනගත උනා සුද්ද ඉංගිරිසියෙන් බැනලා
    පස්සේ බෝලාම කිව්වේ නැද්ද අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම අපේ ආතල එක ඉවරයි කියලා
    දැන් එතකොට ඒවා ෆෝරම් කරන්නේ තෝද මමද ?
    අර පොඩි එකා හරි රැ ඉරපාන මලයා ෆට්ට කෙලින් උට එපානම් එපා ඕනනම් ඕනා

    එතකොට අරය අරන් එන චිත්තය කපල ජන්න්ගි මහගෙන අදින්නේ කවුද කියලත් හොදට හිතල බලපන්
     
    Status
    Not open for further replies.