අද තමයි පිටසක්වල ජීවීන් එන්න පුලුවන් අන්තිම දවස.අද ආවේ නැත්නම් මම වෙනස් සැලස්මක් කරන්න හිතාගෙන ඉන්නේ.
visa ඉවර වුනා නෙවෙයි. visa ඉවර කලාVISA ඉවර උනාම යන්න ඕනි තමා.
බලන්න නවෝද මහත්තයෝ ආස්චර්යේ තරම........
මෙච්චර පුබල චත්‍රවර්ති රාජයෙක්වත් පයින් පු*ට ගහල එළියට දාන්න මේ ප්‍රාථමික ජීවීන්ට තියන හැකියාව..........
ප්‍රීතියි නවෝද මහත්තයෝ ප්‍රීතියි..................!!!!!!!!!!!!!!!!![]()
මූ නම් නියම P dial එකක් කිම්බුලෝ
ෂුවර් එකට මෙහෙ student visa ගහගෙන අනාථ වෙච්ච dial එකක්. 
visa ඉවර වුනා නෙවෙයි. visa ඉවර කලා

මම වැඩියෙන් වැඩ කරන එකෙක් කියලද උඹට තේරෙන්නේ.වැඩියෙන් වැඩ කරලා මාට්ටු වෙන්න ඇති එහෙම නැත්නම් උඹ visa දාල තිබ්බ college එක හොර එකක් කියල මාට්ටු වෙන්න ඇති![]()
මම වැඩියෙන් වැඩ කරන එකෙක් කියලද උඹට තේරෙන්නේ.
උන් අහන්නේ කොහොමද මේ වීසා එක ගත්තේ කියලා.ඔක්කොම ෆැක්ට්ස් එයාලගේ කම්පියුටර් වල තියෙනවා. ගිය විදිහත් වලංගුයි.නමුත් එයාලගේ ලිස්ට් එකේ නැති වීසා එකක් එයාලගෙන්ම නිකුත් වුනේ කොහොමද කියලා එයාලට හිතාගන්න බෑ.මට ඒලියන්ස්ලා තමයි ඒක ගෙනල්ල දුන්නේ.මම එම්බසි වීසා ඇප්ලයි කරේ නෑ.

ඔව් ඔව් එහෙම ලංකාවේ Aliens ලා ඉන්නවා UKBA එකටත් හොරෙන් VISA දෙන
අනේ පුක නොදී පලයන් අනාථයඅපිත් අහන්නේ ඔච්චර නේ බං................උන් අහන්නේ " what kind of fucking visa is this? how the hec it came out of our system.

තෝ බලු වෙනව කියල මම 2012 මුල ඉඳන්ම කිව්ව..එංගලන්තය මේ වෙනවිට මට රටෙන් පිටවීමට නියෝගයක් නිකුත් කරලා තියෙනවා.

පැනල එන්ගලන්තෙම හැංගියන් අනාතයො..ලන්ඩන් හන්දියෙ පැය ගානට කපු දෙන එක හැර වෙන විකල්පයක් තොට නෑ පොන්ස්!අද පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් මම වෙනිසියුලියාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලලා තියෙනවා.හියුගෝ චාවෙස් මට දෙශපාලන රැකවරණය දෙනවනම් ඔය පිලිකාව පටස් ගාලා සනීප කරලා දෙන්නම්.ලෝක නායකයන් ඒලියන්ස්ලට අත තියලා පොල්ල වරද්ද ගත්ත කියලා හිතා ගනිව්.

මම වැඩියෙන් වැඩ කරන එකෙක් කියලද උඹට තේරෙන්නේ.
උන් අහන්නේ කොහොමද මේ වීසා එක ගත්තේ කියලා.ඔක්කොම ෆැක්ට්ස් එයාලගේ කම්පියුටර් වල තියෙනවා. ගිය විදිහත් වලංගුයි.නමුත් එයාලගේ ලිස්ට් එකේ නැති වීසා එකක් එයාලගෙන්ම නිකුත් වුනේ කොහොමද කියලා එයාලට හිතාගන්න බෑ.මට ඒලියන්ස්ලා තමයි ඒක ගෙනල්ල දුන්නේ.මම එම්බසි වීසා ඇප්ලයි කරේ නෑ.
අතනට මෙතනට ^ක දීල/ජරාව දීල හොර වීසා හදන් ගියාම එහෙම තමා අහන්නෙ වේසි!උන් අහන්නේ " what kind of fucking visa is this? how the hec it came out of our system.

බලන්න නවෝද මහත්තයෝ ආස්චර්යේ තරම........
මෙච්චර පුබල චත්‍රවර්ති රාජයෙක්වත් පයින් පු*ට ගහල එළියට දාන්න මේ ප්‍රාථමික ජීවීන්ට තියන හැකියාව..........
ප්‍රීතියි නවෝද මහත්තයෝ ප්‍රීතියි..................!!!!!!!!!!!!!!!!![]()

ඔරියෝ 27 වෙනිදා ඉවර වුනා කියලා මානසිකව වැටෙන්න එපා , 2012 ඉවර වෙන්න තව දවස් 4ක් තියනවා . එ දවස් 4 දී වත් උන්ව ගෙන්න ගන්න බලහන් .
උන් කැමති මොනවා හරි අල්ලසක් විදිහටවත් දීල ප්‍රවෘත්ති සාකච්චාවකට වත් ගෙන්න ගත්තොත් ගොඩ නේද ?.