පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද තමයි පිටසක්වල ජීවීන් එන්න පුලුවන් අන්තිම දවස.අද ආවේ නැත්නම් මම වෙනස් සැලස්මක් කරන්න හිතාගෙන ඉන්නේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බලන්න නවෝද මහත්තයෝ ආස්චර්යේ තරම........
    මෙච්චර පුබල චත්‍රවර්ති රාජයෙක්වත් පයින් පු*ට ගහල එළියට දාන්න මේ ප්‍රාථමික ජීවීන්ට තියන හැකියාව..........
    ප්‍රීතියි නවෝද මහත්තයෝ ප්‍රීතියි..................!!!!!!!!!!!!!!!!
    :lol::lol::lol:

    ප්‍රිතිදත් කියල අහනවා :lol: මූ නම් නියම P dial එකක් කිම්බුලෝ :yes: ෂුවර් එකට මෙහෙ student visa ගහගෙන අනාථ වෙච්ච dial එකක්. :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    visa ඉවර වුනා නෙවෙයි. visa ඉවර කලා

    වැඩියෙන් වැඩ කරලා මාට්ටු වෙන්න ඇති එහෙම නැත්නම් උඹ visa දාල තිබ්බ college එක හොර එකක් කියල මාට්ටු වෙන්න ඇති :lol:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බලාගන යනකොට මහින්ද ට ,ඔබාම ට බොරු කියන්න මුගෙන් උපදෙස් ගන්න වෙයි වගේ , මු කිව්වොත් කියන්නේ galactic බොරු , කියන හැම වචනයක් ම අනිවාර්යයෙන් පෘතුවියට වඩා ලොකු බොරුවක් වෙනවා ,
    ඔරියෝ 2012 තුල කියලා තියන එක ඇත්තක් මට පෙන්නපන් .(භූමිකම්පාවක් වුනාට පස්සේ එහෙම එකක් වුනා කියලා කවුරුවත් කියන්න ඕන නැහැනේ )
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    වැඩියෙන් වැඩ කරලා මාට්ටු වෙන්න ඇති එහෙම නැත්නම් උඹ visa දාල තිබ්බ college එක හොර එකක් කියල මාට්ටු වෙන්න ඇති :lol:
    මම වැඩියෙන් වැඩ කරන එකෙක් කියලද උඹට තේරෙන්නේ.
    උන් අහන්නේ කොහොමද මේ වීසා එක ගත්තේ කියලා.ඔක්කොම ෆැක්ට්ස් එයාලගේ කම්පියුටර් වල තියෙනවා. ගිය විදිහත් වලංගුයි.නමුත් එයාලගේ ලිස්ට් එකේ නැති වීසා එකක් එයාලගෙන්ම නිකුත් වුනේ කොහොමද කියලා එයාලට හිතාගන්න බෑ.මට ඒලියන්ස්ලා තමයි ඒක ගෙනල්ල දුන්නේ.මම එම්බසි වීසා ඇප්ලයි කරේ නෑ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම වැඩියෙන් වැඩ කරන එකෙක් කියලද උඹට තේරෙන්නේ.
    උන් අහන්නේ කොහොමද මේ වීසා එක ගත්තේ කියලා.ඔක්කොම ෆැක්ට්ස් එයාලගේ කම්පියුටර් වල තියෙනවා. ගිය විදිහත් වලංගුයි.නමුත් එයාලගේ ලිස්ට් එකේ නැති වීසා එකක් එයාලගෙන්ම නිකුත් වුනේ කොහොමද කියලා එයාලට හිතාගන්න බෑ.මට ඒලියන්ස්ලා තමයි ඒක ගෙනල්ල දුන්නේ.මම එම්බසි වීසා ඇප්ලයි කරේ නෑ.

    :lol::lol::lol: ඔව් ඔව් එහෙම ලංකාවේ Aliens ලා ඉන්නවා UKBA එකටත් හොරෙන් VISA දෙන ;) අනේ පුක නොදී පලයන් අනාථය
     
    33000W

    Member
    reputation_neg.gif
    පිටසක්වල... 12-27-2012 04:07 PM guu kaahan
    ubalage kama api kavama thopoi kanne monavada ponzzz:lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එංගලන්තය මේ වෙනවිට මට රටෙන් පිටවීමට නියෝගයක් නිකුත් කරලා තියෙනවා.
    ‍තෝ බලු වෙනව කියල මම 2012 මුල ඉඳන්ම කිව්ව..:cool:
    දැන් සතු‍ටුයි නේද අනාත පොන්ස්?..:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් මම වෙනිසියුලියාවෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලලා තියෙනවා.හියුගෝ චාවෙස් මට දෙශපාලන ‍රැකවරණය දෙනවනම් ඔය පිලිකාව පටස් ගාලා සනීප කරලා දෙන්නම්.ලෝක නායකයන් ඒලියන්ස්ලට අත තියලා පොල්ල වරද්ද ගත්ත කියලා හිතා ගනිව්.
    පැනල එන්ගලන්තෙම හැංගියන් අනාතයො..ලන්ඩන් හන්දියෙ පැය ගානට කපු දෙන එක හැර වෙන විකල්පයක් තොට නෑ පොන්ස්!:(
     
    33000W

    Member
    මම වැඩියෙන් වැඩ කරන එකෙක් කියලද උඹට තේරෙන්නේ.
    උන් අහන්නේ කොහොමද මේ වීසා එක ගත්තේ කියලා.ඔක්කොම ෆැක්ට්ස් එයාලගේ කම්පියුටර් වල තියෙනවා. ගිය විදිහත් වලංගුයි.නමුත් එයාලගේ ලිස්ට් එකේ නැති වීසා එකක් එයාලගෙන්ම නිකුත් වුනේ කොහොමද කියලා එයාලට හිතාගන්න බෑ.මට ඒලියන්ස්ලා තමයි ඒක ගෙනල්ල දුන්නේ.මම එම්බසි වීසා ඇප්ලයි කරේ නෑ.

    cartoon12mb3.gif
    cartoon12mb3.gif
    cartoon12mb3.gif
    cartoon12mb3.gif
    cartoon12mb3.gif
    cartoon12mb3.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බලන්න නවෝද මහත්තයෝ ආස්චර්යේ තරම........
    මෙච්චර පුබල චත්‍රවර්ති රාජයෙක්වත් පයින් පු*ට ගහල එළියට දාන්න මේ ප්‍රාථමික ජීවීන්ට තියන හැකියාව..........
    ප්‍රීතියි නවෝද මහත්තයෝ ප්‍රීතියි..................!!!!!!!!!!!!!!!!
    :lol::lol::lol:
    :lol:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔරියෝ 27 වෙනිදා ඉවර වුනා කියලා මානසිකව වැටෙන්න එපා , 2012 ඉවර වෙන්න තව දවස් 4ක් තියනවා . එ දවස් 4 දී වත් උන්ව ගෙන්න ගන්න බලහන් .
    උන් කැමති මොනවා හරි අල්ලසක් විදිහටවත් දීල ප්‍රවෘත්ති සාකච්චාවකට වත් ගෙන්න ගත්තොත් ගොඩ නේද ?.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔරියෝ 27 වෙනිදා ඉවර වුනා කියලා මානසිකව වැටෙන්න එපා , 2012 ඉවර වෙන්න තව දවස් 4ක් තියනවා . එ දවස් 4 දී වත් උන්ව ගෙන්න ගන්න බලහන් .
    උන් කැමති මොනවා හරි අල්ලසක් විදිහටවත් දීල ප්‍රවෘත්ති සාකච්චාවකට වත් ගෙන්න ගත්තොත් ගොඩ නේද ?.

    hoda adahasak ! !