EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වහ කන වැඩ බන් වෙන්නේ මට මේ ටිකේ :( ග්‍රහයෝ නීච වෙලාද කොහෙද ? අහක යන ලබු මට කැරකෙන්නේ :sorry:
    මොකෝ බං......
    මටත් ඔය වගේ තමා මේ දවස් වල.......මෙලෝ රහක් නෑ..........
    ඇයි දැන් ඌට අපිද සින්දු දෙන්නෙ...?:lol:

    අමරදේවගේ ආරාධනා සිංදුව හොදයි...

    ජීවිතයේ තනිමංසල අතරමං වෙලා...
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා...
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න...
    ආරාධනා.....ආරාධනා.....

    මල් ගසා කවි කියන විට කවි බයිලා බවට පත් වේ......!!!!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ගීතය ගයන්නෙ ප්‍රියානි ජයසිංහ,මෙතනට චරිතා ප්‍රයදර්ශනි කෙනෙක් ආවේ කොහොමද,:confused::sorry:
    ඇත්ත ගායිකාව ප්‍රියානි ජයසිංහ කියලා කෙනෙක්..

    :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල් ගසා කවි කියන විට කවි බයිලා බවට පත් වේ......!!!!!!

    අඩෝ මේක බයිලයක්ද..? මට නම් මර ෆීලිං එකක් එනවා ඕක රෑට අහනකොට... නිකන් ආත්මීය ගීතයක් වගේ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ............ බදින්න හිටපු කෙනා නෙමෙයිද බැන්දේ...? :shocked:

    අෆ්ටෙ සිරි.....නියම ස්ටෝරියක් යන්න හදන්නේ.......:D:shocked:
    ඉතිං....
    ඉතිං......................
    තදියමනෙ ඉතිං කට්ටියට...
    6.gif

    වෙලාව දීපල්ලා.. ඌ කථාව හිතෙං පෙලගස්සලා... ටයිප් කරන්නත් එපැයි...
    මාත් ඇහුවා ;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකනේ බන් !! :lol: බලහන් විකියා හරියට කතා කරන්නේ හිරිඔතප් බිඳිලා නෑ වගේනේ :shocked: යකෝ මූ මාව නොදන්නා එකෙක්ද එහෙව් එකේ මට ඕක කෙලින්ම කියල දැම්මනං අහවරනේ ? :yes: මූ හරකාගේ ඉවයව ඉල්ලා ඉල්ල දහඅට සන්නිය නටනවා මම හරක් හොරෙක් වගේ :eek:
    සමහර විට අර හෙව්ව එක හම්බවුනාද දන්නේ නෑ...:sorry::sorry: ඒකෙන් විකිය මොනවත් කරන් අවුල ගියද දන්නේ නෑ...:eek::eek: ඩ්‍රයි සීසන් නිසා අමාරුවෙන් නේ ඉන්නේ...:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මේක බයිලයක්ද..? මට නම් මර ෆීලිං එකක් එනවා ඕක රෑට අහනකොට... නිකන් ආත්මීය ගීතයක් වගේ...
    එතකොට ලෙඩෙක් කථා කලොත් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ටෙ සිරි.....නියම ස්ටෝරියක් යන්න හදන්නේ.......:D:shocked:
    ඉතිං....
    ඉතිං......................

    උඹ යන්නේ මට ගෙදරින් හම්බවෙන බත් පිඟානත් නැති කරන්නද ? :sorry::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහලා ඇති නම කිව්වගමන් මතක්වෙන්නෙ නෑ.:(
    යකෝ, නීලා වික්රමසිංහ කිව්වාම මතක් වෙන්නෙ නෑ ? :oo:

    edit:
    11000posts.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහර විට අර හෙව්ව එක හම්බවුනාද දන්නේ නෑ...:sorry::sorry: ඒකෙන් විකිය මොනවත් කරන් අවුල ගියද දන්නේ නෑ...:eek::eek: ඩ්‍රයි සීසන් නිසා අමාරුවෙන් නේ ඉන්නේ...:lol::lol:

    :lol::lol::rofl: මාත් හිතුව ලොකු සයිස් ඒවා හොයනකොට :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ යන්නේ මට ගෙදරින් හම්බවෙන බත් පිඟානත් නැති කරන්නද ? :sorry::(
    හප්පා.. ශෝකාන්තයක් සෙට් වෙන ගීයක් වගේ....
    එහෙනං ඕනෙ නෑ...
    කුතුහලය සිත් පත්ලේ මිහිදන් කළෙමි :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි දැන් ඌට අපිද සින්දු දෙන්නෙ...?:lol:

    අමරදේවගේ ආරාධනා සිංදුව හොදයි...

    ජීවිතයේ තනිමංසල අතරමං වෙලා...
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා...
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න...
    ආරාධනා.....ආරාධනා.....

    9.gif
    9.gif
    9.gif
    මේකත් මාරයි.. පපුවටම වදිනවා

    වහ කන වැඩ බන් වෙන්නේ මට මේ ටිකේ :( ග්‍රහයෝ නීච වෙලාද කොහෙද ? අහක යන ලබු මට කැරකෙන්නේ :sorry:

    මොකෝ බං......
    මටත් ඔය වගේ තමා මේ දවස් වල.......මෙලෝ රහක් නෑ..........

    බොලාගෙ ගෙවල් වල ඈයො අතේ පිච්චිය හිඳෙනකම් ශොපින්කලාවත්ද? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තදියමනෙ ඉතිං කට්ටියට...
    6.gif

    වෙලාව දීපල්ලා.. ඌ කථාව හිතෙං පෙලගස්සලා... ටයිප් කරන්නත් එපැයි...
    මාත් ඇහුවා ;)

    ඉවසිල්ලක් නෑ... අහන් තුරා...
    තරියගේ පරණ කතා..
    සැනසිල්ලක් නෑ දකින තුරා..
    උගේ රිප්ල්ය් පෝස්ට් එක...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ, නීලා වික්රමසිංහ කිව්වාම මතක් වෙන්නෙ නෑ ? :oo:
    මතක් වෙන් නැති වෙන්න බෑ...
    එක්කො අහලා නැතුව ඇති...
    මගෙ වයසෙ යාළුවොත් ඉන්නවා.. බැලුවොත් ඉයර්ෆෝන් කනේ..හැබැයි ඇහුවොත් ඉංග්‍රීසි නැත්තං සිංහල අළුත් ඒවා.. :sorry: උං දන් නෑ පරණ අය ගැන .. ජෝතිපාල වගේ ප්‍රසිද්ධ අය ඇරෙන්න ...
     
    Status
    Not open for further replies.