මේ මොකද්ද ?![]()
ෆේස් බුක් එකේ තිබ්බ සිංහල චිත්තර පටියක කැල්ලක් දාන්න බැලුවේ හරිගියේ නෑ

මේ මොකද්ද ?![]()

moko ban?
ග්රහයෝ නීච වෙලාද කොහෙද ? අහක යන ලබු මට කැරකෙන්නේ 
කිඹුලා සින්දු ඉල්ලනවාආ කට්ටිය ඉන්නවා වගේ... මොකෝ වෙන්නේ.....
moko ban?
කදුළ නිවන්නම් නෙත නොතෙමනවා නම් නේද, ප්‍රියානි ජයසිංහ ගේ
එහෙනං ඒක වෙනුවට.....
ආදර ගගුලෙහි ඉව්රෙ රැදී සහන පවන් සැලූ........ දෙන්නකො![]()
![]()
නීලා වික්රමසිංහ - සූසැට බරනින් සැරසීලා.
පුලුවන් නම් ඔය ගීතයේ නිදාන කතාව හොයලා කියපංකො. ඔය පද පේලිය කොහොම ඇති උනේ කියලා.
මේ තුන අහලම නෑ, වගේමට දීපන් පොලිඩෝල්
දීපන් බලන්න මල් පූදින්නේ දැඟිලි අතරේ සින්දුවමට ඔය සින්දුව මැරෙනකන් අමතක වෙන්නේ නෑ
![]()

twisted කියන හැටියට නං ඔය ගානට ඔරිජිනල් බකාඩි නං ලාබයි. ඌ කියනවා, පොඩ්ඩක් බලන්න කියලා මෙහෙ හදන බකාඩියකුත් තියනවාලු.. ඒක නං ඔය ගානට වැඩක් නෑ ලු..


කවුද බං මේක චරිතා කියනව කියල දාල තියන පුබ්බඩයා............??????මේකද ?





moko ban?
කදුළ නිවන්නම් නෙත නොතෙමනවා නම් නේද, ප්‍රියානි ජයසිංහ ගේ

ඒක තමයි බං කියන්නෙ... මුංට අමු ආමාශගත වෙලා...කවුද බං මේක චරිතා කියනව කියල දාල තියන පුබ්බඩයා............??????![]()

කිඹුලා සින්දු ඉල්ලනවා

සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...
මගුල් ගේක දාලා තිබ්බා මේක.. මාර ලස්සනයි![]()


ඈහ්හ්ම්ම් .. ඔය සින්දුව තමා මගේ ජීවිතේ වෙනස් කරේ![]()