kosandpol කියනවට වැඩිය කොස් සහ පොල් කියන එක සෙට් වෙනවා![]()
උඹට දැන්ද ඕක මීටර් උනේ ?

kosandpol කියනවට වැඩිය කොස් සහ පොල් කියන එක සෙට් වෙනවා![]()
උඹට දැන්ද ඕක මීටර් උනේ ?

ෆට්ට බඩු බිව්ව ගමන් කනෙන් දුම් දානවා !! (ෂොට් දෙකක් විතර ගසනකොට ඊට පස්සේ ගණන් නෑ)
![]()

... 2000 වගේ ටෝක් කරන්න ඕන එහෙනම්ලංකාවෙ හදන එක නොවේ නං වටිනවා නේ...![]()
විවාහක සමාජයේ හකයෙනි........
අහන්න කැමති සිංදු කියපල්ලා........හෙට ප්‍රෝග්‍රෑම් එකට!!!!!!!!


මායි තරින්ද අයියයිත් සෙට් වුනේ මෙගා බබි එක්ක ගේම ඉල්ලලා....නෑ බන් මේ හොට්ටෝ හැඟී හැඟී එක එක ඒවා කියන්නේ .. අර උඹ වගේ මූණටම අදාල ඇරියනම් ඉවරනේ බන්යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ
![]()




නෑ බන් මේ හොට්ටෝ හැඟී හැඟී එක එක ඒවා කියන්නේ .. අර උඹ වගේ මූණටම අදාල ඇරියනම් ඉවරනේ බන්යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ
![]()


මම චිච්චිය ආවට එක එක ඒවා කිව්ව එක ගැන වෙන්න ඇති මේ කියන්නේ...
මට එයාව වැඩිය අල්ලන්නේ නෑ...ඒක වුනේ හේතුවක් ඇතුව...
![]()
අරූ කියන සිංහල මට තේරෙන්නේ නෑ බන් 
ගෙම්බා ගෙම්බා
ඒකනේ මම කෙලින්ම කියලා දාන්නෙ අර මොකාද එකා පොලවේ ගැහුවා වගේ![]()

ඒකනේ මම කෙලින්ම කියලා දාන්නෙ අර මොකාද එකා පොලවේ ගැහුවා වගේ![]()
බලහන් එදා මට එක වැදුනේ එක ඇත්ත නිසානේ 

උඹේ ගිගිරි ගීත ගිය සැරෙත් දුන්නා.......නීල දෑස පුරා - ජෝතිපාල...
කිමද සුමිහිරියේ මේ අරුමේ.. - සීටී ප්‍රනාන්දු..
ගිගිරි ගීත රාවේ- වික්ටර් රත්නායක![]()

මේ මොකද්ද ?<object><param name="allowfullscreen" value="true"></param><param name="movie" value="https://www.facebook.com/v/341492925940335"></param><embed src="https://www.facebook.com/v/341492925940335" type="application/x-shockwave-flash" allowfullscreen="1"></embed></object>

විවා - හකයෙනි......කිඹුලයියො.. භකයනි කියන්නෙ මොක්කුද බං ?![]()

එහෙනං ඒක වෙනුවට.....උඹේ ගිගිරි ගීත ගිය සැරෙත් දුන්නා.......
වෙන කාටද? ළමායි?????![]()

නීලා වික්රමසිංහ - සූසැට බරනින් සැරසීලා.උඹේ ගිගිරි ගීත ගිය සැරෙත් දුන්නා.......
වෙන කාටද? ළමායි?????![]()
ආ... ඒකද...විවා - හකයෙනි......
බොට අදාළ නෑ................![]()



මායි තරින්ද අයියයිත් සෙට් වුනේ මෙගා බබි එක්ක ගේම ඉල්ලලා....![]()
බලහන් විකියා හරියට කතා කරන්නේ හිරිඔතප් බිඳිලා නෑ වගේනේ
යකෝ මූ මාව නොදන්නා එකෙක්ද එහෙව් එකේ මට ඕක කෙලින්ම කියල දැම්මනං අහවරනේ ?
මූ හරකාගේ ඉවයව ඉල්ලා ඉල්ල දහඅට සන්නිය නටනවා මම හරක් හොරෙක් වගේ 
උඹේ ගිගිරි ගීත ගිය සැරෙත් දුන්නා.......
වෙන කාටද? ළමායි?????![]()

මට ඔය සින්දුව මැරෙනකන් අමතක වෙන්නේ නෑ 

සිරාවටම එක තමා බන් හොඳබලහන් එදා මට එක වැදුනේ එක ඇත්ත නිසානේ
![]()

moko ban?මට දීපන් පොලිඩෝල්
දීපන් බලන්න මල් පූදින්නේ දැඟිලි අතරේ සින්දුවමට ඔය සින්දුව මැරෙනකන් අමතක වෙන්නේ නෑ
![]()