වැඩ වෙන්න ඇති... කොයි වෙලේ හරි එයිනෙ.. මිනිපුර නං සිරීපාදෙ වෙන්න ඇති... අද පූජාවට යන කතාවක් කිව්වා නේ ?මේ ඇත්තටම කෝ මිනියයි, දෙනයි...![]()
තව ඩින්ගෙන් මමත් ලිඳේදෙනකින් නොවේ.. මා හිතන්නෙ මිනිපුර..![]()

Bacardi Superior Rs2360/- ta labaida![]()
බකාඩි නම් ඉතින් කෝච්චි පෙරා තමා..... 
ඉතිං වැටියංකො... යකෝ මං අල්ල ගත්තා වගේ නෙ මූ කථා කරන්නෙ...තව ඩින්ගෙන් මමත් ලිඳේ![]()





සිරිපාදෙ ගියේ මම නෙමෙයි බන් මිනිපුරඉතිං වැටියංකො... යකෝ මං අල්ල ගත්තා වගේ නෙ මූ කථා කරන්නෙ...
මං මේ විකාර වෙලා ඉන්නවා.. මූ එනවා සිරිපාදෙ යන්ඩ
![]()


නෑ නෑ.. අර කන්නා එහෙම පටං ගත්තෙ නෑ තව.. කියපල්ලකො ඔක්කොම එකපාරට...කියලා ඉවරයි...![]()
ඒක හකුරක් නෙවෙයි බං......
ඒකයි අවුල.............![]()

ඉතිං..සිරිපාදෙ ගියේ මම නෙමෙයි බන් මිනිපුර![]()
උඹ කියන්නෙ මට ගිහිං එක්ක එන්න කියලද ?
නවත්තනව බං........ඒ මොකෑ![]()



මේ තියෙන්නේ මගේ ආත්ම කථනය.............
අකිල සුරේන් මේක කොහොම, මොන දෙයක් හිතා ගෙන ලිව්ව ද කියල නම් මට හිතා ගන්නවත් බෑ...................![]()

නෑ නෑ ඒ විසදුම සරළයි... කෙටියි..
නෑ නෑ.. අර කන්නා එහෙම පටං ගත්තෙ නෑ තව.. කියපල්ලකො ඔක්කොම එකපාරට...
ලේසියි එතකොට
රේඩියෝව ලිඳේද ?නවත්තනව බං........
බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න.......
බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........![]()

නවත්තනව බං........
බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න.......
බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........![]()

එහෙමද.... හොදයි... කිඹුලයියගෙ ශෝ එකේ අගය මේ අහන උන්ට තේරෙන්න ඔය වගේ දෙයක් වෙන්නත් ඕනෙ.... ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ නෙහ්...
ඒ උඹට.......ඒ උඹට........ඒ උඹට බං...................ඔය ඔක්කොම හකුරු තමයි බං පහුවෙනකොට...
අපි අපේ වෙන්න පෙරුම් පිරුව කාලේ...
සිත මැව්ව සිහින සුං වෙලා ගියාවේ..
දුක දරාගන්න බැරුව කීව ගීතේ...
දැන් ඉඳහිටවත් මතක් වෙන්නේ නෑනේ...

