EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry::sorry: එහෙමද.... හොදයි... කිඹුලයියගෙ ශෝ එකේ අගය මේ අහන උන්ට තේරෙන්න ඔය වගේ දෙයක් වෙන්නත් ඕනෙ.... ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ නෙහ්...:sorry:
    ඕක කොපිරයිට්ස් තියන කියුමක්!.. :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නවත්තනව බං........
    බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න.......
    බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........:no::no::no:
    පරක්කු වෙලා හරි ටික දවසකට/ සදා කාලයටම එළකිරි අංක 1 සුභාවිත රේඩියෝ වැඩසටහනට නැවතුම් තිත තැබීමට ඔබ ගත් තීරණයට දුකෙන් උනත් මාත් එකගයි...
    කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ජයවේවා.. :D:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතිං.. :eek: උඹ කියන්නෙ මට ගිහිං එක්ක එන්න කියලද ?
    6.gif
    මලසමයං
    උඹ තව රෑවෙනකොට ඒ ටිකත් කරයි :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද යකෝ මේ... ලෙඩක් හැදුනා කියලා ඔක්කොම එපා කරගන්න එපා.. මිනිස්සුන්ට තමයි ලෙඩ හැදෙන්නේ... හිත හයිය කරගනින්...
    බඩේ ගල වගේ හිත හයියයි ඕයි.. තව කොච්චර වැඩ තියෙනවද ඉස්සරහට කරන්ඩ.. :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් මේ හොට්ටෝ හැඟී හැඟී එක එක ඒවා කියන්නේ .. අර උඹ වගේ මූණටම අදාල ඇරියනම් ඉවරනේ බන් :D යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ :yes:

    :shocked: හරියට අමුඩෙයි පුකයි වගේ....... නේද මචන්...... :) :D ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නවත්තනව බං........
    බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න.......
    බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........:no::no::no:

    :shocked: අනේ මේවාට නම් මම මුකුත් නොකියමි..... කියලා වැඩක් නැති බැවින්...... :dull: ඕනාම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත...... :no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නවත්තනව බං........
    බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න.......
    බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........:no::no::no:
    ඇයි සහෝ එකපාරටම? අවුලක් නැත්නම් මට හේතුව දැනගන්න පුලුවන්ද? :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් මාරු වෙනව බං.....හෙට ප්‍රෝග්‍රෑම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඕන.............
    එහෙමත් එකක් තියවාද ??
    ඕක හින්ඳා දත් ගලවාගන්න එන උන් උඹේ දත් ගලවනවා ලඟදීම..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බඩේ ගල වගේ හිත හයියයි ඕයි.. තව කොච්චර වැඩ තියෙනවද ඉස්සරහට කරන්ඩ.. :yes::cool:
    උන්ඩුකපුච්චෙ අයින් කලා නේද?:eek:

    අනේ *කේ.. පොඩ්ඩක් රගපෑවම තෝ හිතුවා නෙහ් අපි මංඥොක්කා උනා කියලා.. :lol::frown::lol:
    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.