ඕක කොපිරයිට්ස් තියන කියුමක්!..එහෙමද.... හොදයි... කිඹුලයියගෙ ශෝ එකේ අගය මේ අහන උන්ට තේරෙන්න ඔය වගේ දෙයක් වෙන්නත් ඕනෙ.... ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ නෙහ්...
![]()

පරක්කු වෙලා හරි ටික දවසකට/ සදා කාලයටම එළකිරි අංක 1 සුභාවිත රේඩියෝ වැඩසටහනට නැවතුම් තිත තැබීමට ඔබ ගත් තීරණයට දුකෙන් උනත් මාත් එකගයි...නවත්තනව බං........
බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න.......
බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........![]()


උඹ තව රෑවෙනකොට ඒ ටිකත් කරයිඉතිං..උඹ කියන්නෙ මට ගිහිං එක්ක එන්න කියලද ?
මලසමයං![]()



බඩේ ගල වගේ හිත හයියයි ඕයි.. තව කොච්චර වැඩ තියෙනවද ඉස්සරහට කරන්ඩ..මොකද යකෝ මේ... ලෙඩක් හැදුනා කියලා ඔක්කොම එපා කරගන්න එපා.. මිනිස්සුන්ට තමයි ලෙඩ හැදෙන්නේ... හිත හයිය කරගනින්...


නෑ බන් මේ හොට්ටෝ හැඟී හැඟී එක එක ඒවා කියන්නේ .. අර උඹ වගේ මූණටම අදාල ඇරියනම් ඉවරනේ බන්යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ
![]()
හරියට අමුඩෙයි පුකයි වගේ....... නේද මචන්......

දැං කව්රුන් හෝ බඩ අල්ලං හිනා උනේ නැත්තං ...අම්මෝ ඕවට පැටලිලා ඉල්ලන් කන්න වෙන්නේ....
![]()

නවත්තනව බං........
බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න.......
බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........![]()
අනේ මේවාට නම් මම මුකුත් නොකියමි..... කියලා වැඩක් නැති බැවින්......
ඕනාම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත......
තරි මාමාගේ සංකල්පයකට අනුව මවිසින් කීප වරක්ම මෙහිම මෙය දමා ගසන ලදී..ඕක කොපිරයිට්ස් තියන කියුමක්!..![]()

ඕකා තාම ඉන්නෙ අතීතෙ..දැං කව්රුන් හෝ බඩ අල්ලං හිනා උනේ නැත්තං ...![]()
අනේ *කේ.. පොඩ්ඩක් රගපෑවම තෝ හිතුවා නෙහ් අපි මංඥොක්කා උනා කියලා..උඹ තව රෑවෙනකොට ඒ ටිකත් කරයි![]()



ඒ උඹට.......ඒ උඹට........ඒ උඹට බං...................
මට...
මට..
මට හැමදාම ඒ ගීතය මතක් වෙනවා..........![]()
ඇයි සහෝ එකපාරටම? අවුලක් නැත්නම් මට හේතුව දැනගන්න පුලුවන්ද?නවත්තනව බං........
බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න.......
බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........![]()

මේ පෝස්ට් එකත් කොයි වෙලේ වැටෙයිද කියලා මං බල බල හිටියෙ..හරියට අමුඩෙයි පුකයි වගේ....... නේද මචන්......
![]()
![]()
![]()

මමත් මාරු වෙනව බං.....හෙට ප්රෝග්රෑම් එකේ ස්ක්රිප්ට් එක ලියන්න ඕන.............
එහෙමත් එකක් තියවාද ??මමත් මාරු වෙනව බං.....හෙට ප්රෝග්රෑම් එකේ ස්ක්රිප්ට් එක ලියන්න ඕන.............
නෑ නෑ.. ඔබ සිතන නො.17/වලකාර්/දාං බෝඩ් නොවේ.. පෑන්/දාඩිය/අව් රශ්මිය..ඕකා තාම ඉන්නෙ අතීතෙ..

උන්ඩුකපුච්චෙ අයින් කලා නේද?බඩේ ගල වගේ හිත හයියයි ඕයි.. තව කොච්චර වැඩ තියෙනවද ඉස්සරහට කරන්ඩ..![]()

අනේ *කේ.. පොඩ්ඩක් රගපෑවම තෝ හිතුවා නෙහ් අපි මංඥොක්කා උනා කියලා..![]()




