කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න
මචංලා පොඩි හෙල්ප් එකක් ඕනි
කැමරා ගැන මගේ දැනුම බින්දුවයි
ඒක නිසා කැමරා ගැන දන්න ඔයාලගෙන් මට හෙල්ප් එකක් ඕනි
මචං මම VFX (විශේෂ ප්‍රයෝග) පාඨමාලාවක් කරනවා
ඉතින් ඒකේ උගන්වන දේවල් ප්‍රායෝගිකව කරලා බලන්න
වීඩියෝ ටිකක් රෙකෝර්ඩ් කර ගන්න කැමරා එකක් ගන්න ඕනි
HD Video Recording තියෙන්න ඕනි
කලර්ස් එහෙම ලෙසටම තියෙන්න ඕනි
මම දැන් පාවිච්චි කරන්නේ fujifilm AX 200 කියන පොඩි කැමරා එකක්
ඒකේ තියෙන්නේ HD Video රෙකෝඩින්ග්
ඒත් කොම් එකට ගත්තම කලර්ස් අවුට්
ගොඩක් වෙලාවට කොලපාට අඩුයි
වීඩියෝ එක නලියනවා
මොකද දන්නේ නෑ සීන් එක
එක නිසා මට මගේ අධ්‍යාපන වැඩ ටිකට ගැලපෙන කැමරා එකක් ගන්න ඕනි
තව ඉතින් ටිප් එකක් ගියහම පොටෝ ටිකක් ලෙසටම ගන්න පුලුවන් වෙන්නත් ඕනි
(එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි)
මගේ වැඩ වලට ගැලපෙන කැමරා මොඩල් එකක් කියන්න
ගාන ප්‍රශ්නයක් නෑ
ඒත් වෘත්තීය මට්ටමේ කැමරා අරන් වැඩක් නෑ නේද බන් මේ වගේ දේවල් වලට
ඒක නිසා මගේ අධ්‍යාපන වැඩ වලට ගැලපෙන සාමාන්‍ය භාවිතයට සුදුසු කැමරා මොඩල් එකක් කියන්න