කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    මචංලා පොඩි හෙල්ප් එකක් ‍ඕනි

    කැමරා ගැන මගේ දැනුම බින්දුවයි

    ඒක නිසා කැමරා ගැන දන්න ඔයාලගෙන් මට හෙල්ප් එකක් ඕනි

    මචං මම VFX (විශේෂ ප්‍රයෝග) පාඨමාලාවක් කරනවා

    ඉතින් ඒ‍කේ උගන්වන දේවල් ප්‍රායෝගිකව කරලා බලන්න

    වීඩියෝ ටිකක් රෙකෝර්ඩ් කර ගන්න කැමරා එකක් ගන්න ඕනි

    HD Video Recording තියෙන්න ඕනි
    කලර්ස් එහෙම ලෙසටම තියෙන්න ඕනි

    මම දැන් පාවිච්චි කරන්නේ fujifilm AX 200 කියන පොඩි කැමරා එකක්
    ඒකේ තියෙන්නේ HD Video රෙකෝඩින්ග්
    ඒත් කොම් එකට ගත්තම කලර්ස් අවුට්
    ගොඩක් වෙලාවට කොලපාට අඩුයි

    වීඩියෝ එක නලියනවා

    මොකද දන්නේ නෑ සීන් එක

    එක නිසා මට මගේ අධ්‍යාපන වැඩ ටිකට ගැලපෙන කැමරා එකක් ගන්න ඕනි
    තව ඉතින් ටිප් එකක් ගියහම පොටෝ ටිකක් ලෙසටම ගන්න පුලුවන් වෙන්නත් ඕනි
    (එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි)

    මගේ වැඩ වලට ගැලපෙන කැමරා මොඩල් එකක් කියන්න

    ගාන ප්‍රශ්නයක් නෑ

    ඒත් වෘත්තීය මට්ටමේ කැමරා අරන් වැඩක් නෑ නේද බන් මේ වගේ දේවල් වලට
    ඒක නිසා මගේ අධ්‍යාපන වැඩ වලට ගැලපෙන සාමාන්‍ය භාවිතයට සුදුසු කැමරා මොඩල් එකක් කියන්න
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    bumpcube.gif
     

    THILINArox87412

    Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    වියදම් කරන්න පුළුවන් ගානත් කියන්න සමාන්‍යයෙන් වීඩියෝ කිරිල්ලට හොඳම කැමරා මම පහළින් දාන්නම්

    Nikon D3200
    Nikon D5100
    Nikon D7000
    Nikon D600
    Nikon D800

    Canon EOS 600D
    Canon EOS 5D Mark II
    Canon EOS 5D Mark III
    Canon 60D
    Canon EOS-1D
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වියදම් කරන්න පුළුවන් ගානත් කියන්න සමාන්‍යයෙන් වීඩියෝ කිරිල්ලට හොඳම කැමරා මම පහළින් දාන්නම්

    Nikon D3200
    Nikon D5100
    Nikon D7000
    Nikon D600
    Nikon D800

    Canon EOS 600D
    Canon EOS 5D Mark II
    Canon EOS 5D Mark III
    Canon 60D
    Canon EOS-1D

    recommended,,,,:yes::yes::yes::yes: + Quality lenses at least 2.8f
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වියදම් කරන්න පුළුවන් ගානත් කියන්න සමාන්‍යයෙන් වීඩියෝ කිරිල්ලට හොඳම කැමරා මම පහළින් දාන්නම්

    Nikon D3200
    Nikon D5100
    Nikon D7000
    Nikon D600
    Nikon D800

    Canon EOS 600D
    Canon EOS 5D Mark II
    Canon EOS 5D Mark III
    Canon 60D
    Canon EOS-1D

    මේවායේ ගනන් කොහොමද බන්
    සාමාන්‍යයෙන් 70කට අඩුවෙන් තමා බලන්නේ
    ඊට වඩා වියදම් කරලා වැඩක් නැ වගේ බන්
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේවායේ ගනන් කොහොමද බන්
    සාමාන්‍යයෙන් 70කට අඩුවෙන් තමා බලන්නේ
    ඊට වඩා වියදම් කරලා වැඩක් නැ වගේ බන්

    70 අඩුවෙන් නම් ඔව එකක්වත් ගන්න බැරිවෙයි යාලූ..අඩුම තරමෙ හොද ලෙන්ස් එකක්වත් ඔය ගානට ගන්න නම් බැ... උබේ වැඩේට නම් ඔයින් එකෙක් තමා හැබැයි හරියන්නෙ, දිගටම පාවිච්චි කරන්න පුලුවන් ගත්තොත් නම්.....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    70 අඩුවෙන් නම් ඔව එකක්වත් ගන්න බැරිවෙයි යාලූ..අඩුම තරමෙ හොද ලෙන්ස් එකක්වත් ඔය ගානට ගන්න නම් බැ... උබේ වැඩේට නම් ඔයින් එකෙක් තමා හැබැයි හරියන්නෙ, දිගටම පාවිච්චි කරන්න පුලුවන් ගත්තොත් නම්.....


    එහෙමද බන්
    මට professional කරන්න නෙවෙයි බන්
    ප්‍රායෝගක දේවල් අත්හදා බලන්න තමයි ගන්න හදන්නේ

    කම්පියුටර් කාලා තිබ්බට කැමරා ගැන දැනුම බින්දුවයි
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    im also doing vfx , man nam nikan pocet camera walinuth weda karala thiyenwa den nam 600D ekak thiyenwa
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙමද බන්
    මට professional කරන්න නෙවෙයි බන්
    ප්‍රායෝගක දේවල් අත්හදා බලන්න තමයි ගන්න හදන්නේ

    කම්පියුටර් කාලා තිබ්බට කැමරා ගැන දැනුම බින්දුවයි
    ehenam danma cam ekak ganna epa saho :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    im also doing vfx , man nam nikan pocet camera walinuth weda karala thiyenwa den nam 600D ekak thiyenwa

    pissu hadenawa bn man gawa tiyena magulin karanna gyhama

    rotoscoping krana kota epa wela epaaama wenawa

    hariyata colours aththeth na
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේවායේ ගනන් කොහොමද බන්
    සාමාන්‍යයෙන් 70කට අඩුවෙන් තමා බලන්නේ
    ඊට වඩා වියදම් කරලා වැඩක් නැ වගේ බන්
    d5100 or 600D (ti3) used ewa ganna puluwan 70k , aluth 90k wage wei
    and quality lens ekak ganna giyama thamai irenne :P
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    වියදම් කරන්න පුළුවන් ගානත් කියන්න සමාන්‍යයෙන් වීඩියෝ කිරිල්ලට හොඳම කැමරා මම පහළින් දාන්නම්

    Nikon D3200
    Nikon D5100
    Nikon D7000
    Nikon D600
    Nikon D800

    Canon EOS 600D
    Canon EOS 5D Mark II
    Canon EOS 5D Mark III
    Canon 60D
    Canon EOS-1D

    මචං... මේ කැමරා ටික නම් photography beginner කෙනෙකුට නම් පට්ට. ඒත මචං මූ කියලා තියෙන්නේ video recording වලට කැම් එකක් නේ. ඔය කියපු කැමරා වල HD Video recording තියනවා තමා බං. ඒත් videography කරන එකෙකුට DSLR එකක් recommend කරන්න බෑ නේද ? දිගටම video කරනකොට අවුල් එනවා නේද ?
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    d5100 or 600D (ti3) used ewa ganna puluwan 70k , aluth 90k wage wei
    and quality lens ekak ganna giyama thamai irenne :P

    මචං දැං D5100 එකක් අලුතෙන් 75-80k විතර ලංකාවෙන් ගන්න පුළුවන්. ඒත lens නම් පට්ට ගනන් :(