මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;14149522 said:

    අඩෝ මඩ ගහන්න එපා හරිය?
    උස්සනවා :P
    අතට හෙන ගැහුවත් ඇත්ත කොටනවා සහෝ.. :yes:
    සත්‍යයේ සටහන හු#තිගේ විමසුමට :yes:


    හදවතින්ම අහිංසකයි :)
    සංතෝසයි සහෝ.. :yes:

    අඩෝ උඹ ඒක හොයාගත්තනේ.. :shocked:

    බන්ටු;14149561 said:
    ඔව් සහෝ. උඹල වගේ දේවදත්තල ඒ කාලෙත් හිටිය.
    අනිවා සහෝ.. දේවදත්ත කියන්නෙ කවුද සහෝ.. :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙන්න එකෙක් රෙප් කපලා
    Ridunada Anaathayo
    රෙප් කැපුවට දුක නෑ මචන් නමුත් උඹ ගැන දුකයි බන් උඹට තවකෙනෙක්ගේ අදහසක් මතයක් දරාගන්න බෑ , මගේ පොස්ට් එකේ මට සාධාරණව නැගිච්ච ප්‍රශ්න ටික තමයි ලිව්වේ. උඹට ඒක දරාගන්න බැරිවුනානේ, මානසික පිස්සෙක් නේ උඹ,මට දුක උඹව බැන්දම උඹේ ගැනී විඳින දුක හිතලයි. කරුණාකරල හොඳින් කියන්නේ මචන් උඹ බඳින්න එපා මචන් තව කෙල්ලෙක්ව අමාරුවේ දාලා දෙන්නගෙම ජිවිත අපායක්වෙයි. එහින්දා out sourcing කරලා නිකන් හිටපන්
    :P:P:P:P:P




    රෙප් කැපුවා කියල කෑගහන්න එපා බන්....උඹ මේ පෝස්ට් එක හරියට කියවල නෙවෙයිනේ කලින් පෝස්ට් එක දැම්මේ නේද....අනික උඹ අහපු ප්‍රශ්න වලට උත්තර හම්බුනානේ :)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පුළුවන් නම් ඔය ඇවතාරේ අයින් කරපන්..ගයාන් ලොක්ක හොයාගන්නත් බෑ ඔය වැඩෙන් :)

    අනී එහෙම කියන්න එපා අනී:sorry::sorry:
    එහෙනම් මම මේ ත්‍රෙඩ් එකට පෝස්ට් නොදා ඉන්නම්...:(:(
    බායි.... :cool::cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    matta mage fake ekak wenna barida?
    mamath echchara hoda ekekn neme yakow
    tuzki-bunny-emoticon-005.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම කට්ටා;14149602 said:
    අනී එහෙම කියන්න එපා අනී:sorry::sorry:
    එහෙනම් මම මේ ත්‍රෙඩ් එකට පෝස්ට් නොදා ඉන්නම්...:(:(
    බායි.... :cool::cool:


    ලොකු හයියක් ...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    matta mage fake ekak wenna barida?
    mamath echchara hoda ekekn neme yakow
    tuzki-bunny-emoticon-005.gif


    උඹ කොහොමත් හොද එකෙක් නෙවෙයි කියල අපි දන්නවා..

    හැබැයි උඹට කට්ටා වගේ ෆේක් හදන්න ශක්තියක් නෑ :lol:
     
    Status
    Not open for further replies.