මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol:
    අඩෝ හිතාගන්න බැරි කේස් එකක් බං.. :(

    http://www.elakiri.com/forum/showpost.php?p=13959938&postcount=457

    https://www.elakiri.com/forum/showpost.php?p=13670615&postcount=381

    ඔබ තුමන්ලාට මේක ගැන කරන්න පුළුවන් විග්‍රහය කුමක්ද ? :nerd: දෙන්නම ඉතාම දරුණු විදියට 5කෝ අසහනයෙන් පෙලෙන දෙන්නෙක්.. :nerd:

    https://www.elakiri.com/forum/showpost.php?p=13670663&postcount=384

    :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:
    තණකොළ කාපන් වෙනද වගේ
    අනිවා සහෝ.. :yes::D

    5කෝ සීන් එකත්, කතා විලාශයත් ඒ වගේම තමා..:yes: එතකොට JEYkamal කියන එකත් මුගේම වැඩක්ද..? :shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනිවා සහෝ.. :yes::D

    5කෝ සීන් එකත්, කතා විලාශයත් ඒ වගේම තමා..:yes: එතකොට JEYkamal කියන එකත් මුගේම වැඩක්ද..? :shocked:

    expose එකක් තුල තවත් expose එකක්.. :lol:
    ෂර්ලොක් හෝම්ස් අපේ දුරින් නෑ කෙනෙක් වෙනව :cool::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තව ඉන්නව බං.. :lol::lol:
    අපෝ ඕන තරම් ඇති බං.. එකකින් හොඳ කියනවා.. තව එකක් හදාගෙන ඇවිත් බනිනවා.. ඒ වුණාට බං කොටන විදිය වෙනස් කොරන්න බෑනෙ.. ඒකෙන් අහුවෙනවා.. :lol:

    expose එකක් තුල තවත් expose එකක්.. :lol:
    ෂර්ලොක් හෝම්ස් අපේ දුරින් නෑ කෙනෙක් වෙනව :cool::lol:
    බිග්ටොප්ගෙ ඇත්ත හෙලිකලේ මමනේ..:D හැබැයි මම ඕකට අතදැම්මෙ නෑ.. අවශ්‍ය අයට විස්තර ටික දුන්නා විතරයි.. :lol: කැ#ම ටොපා බං ඒකි.. විකිය කාලා වතුර බීලා.. :( ටොපා ගැන හෙම දන්නව ඇතිනේ.. කාලෙකට කලින් ගූ නෑවා.. :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වුණාට PS වලින් හදන්න පුළුවන්.. :yes:
    ;);)
    ඔව් ඔව් එක තමයි හේ හේ
    එකෙක් මාව කන්න හදනවා ෆෝන් එක කඩන්න හදනවා

    උගේ කෙල්ලගේ උපන්දිනේ පින්තුර ගැහුවේ මගේ කැම් එකෙන්
    අද තමයි එක මේ මමත් බැලුවේ
    පව් නෙ ඉතින් කොල්ලටත් බලාගන්න එක්ක දැම්මේ :lol:
     
    Status
    Not open for further replies.