බිග්ටොප්ගෙ ඇත්ත හෙලිකලේ මමනේ..හැබැයි මම ඕකට අතදැම්මෙ නෑ.. අවශ්‍ය අයට විස්තර ටික දුන්නා විතරයි..
කැ#ම ටොපා බං ඒකි.. විකිය කාලා වතුර බීලා..
ටොපා ගැන හෙම දන්නව ඇතිනේ.. කාලෙකට කලින් ගූ නෑවා..
![]()
බිග් ටොප් ගැන උබ thread එකක් දැම්ම ද බොල.. මම දැක්කෙ නෑ නෙව


බිග්ටොප්ගෙ ඇත්ත හෙලිකලේ මමනේ..හැබැයි මම ඕකට අතදැම්මෙ නෑ.. අවශ්‍ය අයට විස්තර ටික දුන්නා විතරයි..
කැ#ම ටොපා බං ඒකි.. විකිය කාලා වතුර බීලා..
ටොපා ගැන හෙම දන්නව ඇතිනේ.. කාලෙකට කලින් ගූ නෑවා..
![]()


උපන්දිනේ සෙට් එක අද තමයි එලියට ගත්තේ මම
යාළුවගේ මුණ බලන්න තමයි ඕන උනේ



ඔව් ඔව් එක තමයි හේ හේ
එකෙක් මාව කන්න හදනවා ෆෝන් එක කඩන්න හදනවා
උගේ කෙල්ලගේ උපන්දිනේ පින්තුර ගැහුවේ මගේ කැම් එකෙන්
අද තමයි එක මේ මමත් බැලුවේ
පව් නෙ ඉතින් කොල්ලටත් බලාගන්න එක්ක දැම්මේ![]()




බිග් ටොප් ගැන උබ thread එකක් දැම්ම ද බොල.. මම දැක්කෙ නෑ නෙව![]()

ඕවා ඔහොම තමා.. ලව් කරන කාලෙට කෙල්ල කොච්චර විශ්වාස වුණත් හිත සැකයිනේ.. දැන් ඉන්න කෙල්ලො නම් කොහොමත් විශ්වාස නෑ බොල..
![]()


නෑ නෑ බන් ඒ මුගේ කෙලගේ යාළුවගේ නමනතාලියාද කෙල්ලගෙ නම..?
පිස්සුද යකෝනතාලියාද කෙල්ලගෙ නම..?


අපෝ එපා යකෝ මරනවා තෝව![]()



හෙන ගසන ප්‍රශ්න ඕයි මු අහන්නේ ලොවෙත් නෑපිස්සුද යකෝ![]()
අපෝ එපා යකෝ මරනවා තෝව![]()



මූට උනෙත් ඒකම තමා.. ඕක හයිඩ් කරලා තිබුණා නම් ලොවෙත් හොයන්න බෑනෙ..
මෙයා අවුල් කෙල්ලෙක් නෙවෙයි බන්
මේ දවස් ටිකටම අපි එක දැනගත්තානේ
බොරු කියන්න ඕනේ නෑ ගෙදරිනුත් කැමති
මු ගැන ඉතින් උන්ගේ පපා දන්නවනෙ
එක නිසා ශේප්
නැත්නම් මුගේත් එක්ක පන්ති පන්සල් යවයිද කෙල්ලව තනියම නෑ නේ
මෙහෙත් ලගදීම දෙන්නව ගෙන්නලා පටියක් ඉල්ලා ගන්න ඉන්නේ![]()
මම සචියගෙ වෙඩින් එකට එනවා කොහොම හරි.. 

අපේ ගෙදර අවොත් තොට කොසු පාර සුවර් අපේ ඒවා දැම්මොත්බුහු හහ හ හා![]()
නෑ නෑ බන් ඒ මුගේ කෙලගේ යාළුවගේ නම
මුයි කෙල්ලයි කතා කර කර ඉන්න වෙලාවට
ඉතින් මමයි නතාලියයි පොඩි ටෝක් පොජ්ජක් දාගෙන ඉන්නවා
පිස්සුද යකෝ![]()


පිංතූර දාන්නම එපා බං.. ඉල්ලගෙන කෑමක් විතරයි.. ගොඩක් මෙම්බර්ස්ලා මචං vCard එක හයිඩ් කරන්නෙ නෑ.. ඉතිං ඉල්ලගෙන කනවා..මූට උනෙත් ඒකම තමා.. ඕක හයිඩ් කරලා තිබුණා නම් ලොවෙත් හොයන්න බෑනෙ..
හැම කෙල්ලම එහෙම නෑ බොරු කියන්න ඕනේ නෑගෙදරින් ලෙඩක් නැත්තං එච්චරයි.. හැබැයි කෙල්ලො ගැන මචං කවදාවත් එහෙම ලොකුවට විශ්වාස කරන්න යන්න නම් එපා.. ඔයිට වඩා බොකු දීලා හිටපු එවුන් කෙලවගෙන තියෙනවා..මම සචියගෙ වෙඩින් එකට එනවා කොහොම හරි..
![]()

එල එල..ඒ නම දැක්කම හිනාගියා බං මට..මං ගාවත් ඇති පිංතූර ටිකක්.. දාන්න හිතෙන්නෙ නෑ මූන මකලවත්..
![]()




[/CENTER]
ඔව් ඔව් මම දන්නා එළකිරි කෙල්ලෙකුත් ඕක හයිඩ් නොකර
ෆේස්බුක් එක පෙන්නලා එකෙක් මගෙන් ඇහුව එළකිරි එකේ මෙන්න මේ නමින් ඉන්නේ මේ දැරිවි නේද කියලා.වී කාඩ් එකෙන් හොයා ගත්තලු
මට උත්තර නෑ දෙන්න උට
පස්සේ යන්තම් වැඩේ වැහුවා

ඔව් බන් මටම උත්තර නෑඅන්න ඒකනේ.. ඕක ඔටෝ හයිඩ් වෙනව නම් හරි බං.. එකවුන්ට් එක හැදුවම.. ගොඩක් එවුන් ඔය සීන් එක දන්නෙ නෑ.. ඒකයි අවුල..