මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බිග්ටොප්ගෙ ඇත්ත හෙලිකලේ මමනේ..:D හැබැයි මම ඕකට අතදැම්මෙ නෑ.. අවශ්‍ය අයට විස්තර ටික දුන්නා විතරයි.. :lol: කැ#ම ටොපා බං ඒකි.. විකිය කාලා වතුර බීලා.. :( ටොපා ගැන හෙම දන්නව ඇතිනේ.. කාලෙකට කලින් ගූ නෑවා.. :(

    බිග් ටොප් ගැන උබ thread එකක් දැම්ම ද බොල.. මම දැක්කෙ නෑ නෙව :eek::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නතාලියා
    9.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ;);)
    ඔව් ඔව් එක තමයි හේ හේ
    එකෙක් මාව කන්න හදනවා ෆෝන් එක කඩන්න හදනවා

    උගේ කෙල්ලගේ උපන්දිනේ පින්තුර ගැහුවේ මගේ කැම් එකෙන්
    අද තමයි එක මේ මමත් බැලුවේ
    පව් නෙ ඉතින් කොල්ලටත් බලාගන්න එක්ක දැම්මේ :lol:
    :lol::lol::lol:
    ඕවා ඔහොම තමා.. ලව් කරන කාලෙට කෙල්ල කොච්චර විශ්වාස වුණත් හිත සැකයිනේ.. දැන් ඉන්න කෙල්ලො නම් කොහොමත් විශ්වාස නෑ බොල.. :lol:

    බිග් ටොප් ගැන උබ thread එකක් දැම්ම ද බොල.. මම දැක්කෙ නෑ නෙව :eek::eek:
    මම දැම්මෙ නෑ.. රත්තරං දැම්මෙ.. ඌට ටොපා ස්ටෝරිය කිව්වා මම මුල සිට.. ඒ කාලෙ රත්තරං හිටියෙ නෑනෙ.. පස්සෙ මූත් හොයලා බැලුවා.. වැඩේ අතේ මාට්ටු වුණා.. ඌ දැම්මා ත්‍රේඩ් එකක් දුවන්න පාර මදි වෙන්න ටොපාට.. ඊට පස්සෙ බිග්ටොප් ප්‍රොෆයිල් එකටත් ඒකි සමුදුන්නා.. දැන් අලුත් එකකින් ඇවිල්ලා ඇති.. මේකි මොන තරම් ප්‍රොෆයිල් හදාගෙන ආවත් නිකම්ම මාට්ටු වෙනව බං.. ඒ වෙන එවුන්ට වඩා ලොකු ටෝක්ස් දෙන්න යන නිසා.. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:ඕවා ඔහොම තමා.. ලව් කරන කාලෙට කෙල්ල කොච්චර විශ්වාස වුණත් හිත සැකයිනේ.. දැන් ඉන්න කෙල්ලො නම් කොහොමත් විශ්වාස නෑ බොල.. :lol:

    මෙයා අවුල් කෙල්ලෙක් නෙවෙයි බන්
    මේ දවස් ටිකටම අපි එක දැනගත්තානේ
    බොරු කියන්න ඕනේ නෑ ගෙදරිනුත් කැමති
    මු ගැන ඉතින් උන්ගේ පපා දන්නවනෙ
    එක නිසා ශේප්
    නැත්නම් මුගේත් එක්ක පන්ති පන්සල් යවයිද කෙල්ලව තනියම නෑ නේ;)

    මෙහෙත් ලගදීම දෙන්නව ගෙන්නලා පටියක් ඉල්ලා ගන්න ඉන්නේ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නතාලියාද කෙල්ලගෙ නම..? :eek:
    නෑ නෑ බන් ඒ මුගේ කෙලගේ යාළුවගේ නම
    මුයි කෙල්ලයි කතා කර කර ඉන්න වෙලාවට
    ඉතින් මමයි නතාලියයි පොඩි ටෝක් පොජ්ජක් දාගෙන ඉන්නවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ එපා යකෝ මරනවා තෝව :frown::frown::frown::no::no:
    :lol::lol::lol:
    පිංතූර දාන්නම එපා බං.. ඉල්ලගෙන කෑමක් විතරයි.. ගොඩක් මෙම්බර්ස්ලා මචං vCard එක හයිඩ් කරන්නෙ නෑ.. ඉතිං ඉල්ලගෙන කනවා.. :lol: මූට උනෙත් ඒකම තමා.. ඕක හයිඩ් කරලා තිබුණා නම් ලොවෙත් හොයන්න බෑනෙ..

    මෙයා අවුල් කෙල්ලෙක් නෙවෙයි බන්
    මේ දවස් ටිකටම අපි එක දැනගත්තානේ
    බොරු කියන්න ඕනේ නෑ ගෙදරිනුත් කැමති
    මු ගැන ඉතින් උන්ගේ පපා දන්නවනෙ
    එක නිසා ශේප්
    නැත්නම් මුගේත් එක්ක පන්ති පන්සල් යවයිද කෙල්ලව තනියම නෑ නේ;)

    මෙහෙත් ලගදීම දෙන්නව ගෙන්නලා පටියක් ඉල්ලා ගන්න ඉන්නේ :lol:
    ගෙදරින් ලෙඩක් නැත්තං එච්චරයි.. හැබැයි කෙල්ලො ගැන මචං කවදාවත් එහෙම ලොකුවට විශ්වාස කරන්න යන්න නම් එපා.. ඔයිට වඩා බොකු දීලා හිටපු එවුන් කෙලවගෙන තියෙනවා.. :yes: මම සචියගෙ වෙඩින් එකට එනවා කොහොම හරි.. :D:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෑ නෑ බන් ඒ මුගේ කෙලගේ යාළුවගේ නම
    මුයි කෙල්ලයි කතා කර කර ඉන්න වෙලාවට
    ඉතින් මමයි නතාලියයි පොඩි ටෝක් පොජ්ජක් දාගෙන ඉන්නවා
    එල එල..

    පිස්සුද යකෝ :lol::lol:
    ඒ නම දැක්කම හිනාගියා බං මට.. :lol:
    මං ගාවත් ඇති පිංතූර ටිකක්.. දාන්න හිතෙන්නෙ නෑ මූන මකලවත්.. :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:
    පිංතූර දාන්නම එපා බං.. ඉල්ලගෙන කෑමක් විතරයි.. ගොඩක් මෙම්බර්ස්ලා මචං vCard එක හයිඩ් කරන්නෙ නෑ.. ඉතිං ඉල්ලගෙන කනවා.. :lol: මූට උනෙත් ඒකම තමා.. ඕක හයිඩ් කරලා තිබුණා නම් ලොවෙත් හොයන්න බෑනෙ..

    ඔව් ඔව් මම දන්නා එළකිරි කෙල්ලෙකුත් ඕක හයිඩ් නොකර
    ෆේස්බුක් එක පෙන්නලා එකෙක් මගෙන් ඇහුව එළකිරි එකේ මෙන්න මේ නමින් ඉන්නේ මේ දැරිවි නේද කියලා.වී කාඩ් එකෙන් හොයා ගත්තලු
    මට උත්තර නෑ දෙන්න උට
    පස්සේ යන්තම් වැඩේ වැහුවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදරින් ලෙඩක් නැත්තං එච්චරයි.. හැබැයි කෙල්ලො ගැන මචං කවදාවත් එහෙම ලොකුවට විශ්වාස කරන්න යන්න නම් එපා.. ඔයිට වඩා බොකු දීලා හිටපු එවුන් කෙලවගෙන තියෙනවා.. :yes: මම සචියගෙ වෙඩින් එකට එනවා කොහොම හරි.. :D:yes:
    හැම කෙල්ලම එහෙම නෑ බොරු කියන්න ඕනේ නෑ
    සමහර කෙල්ලෝ තමයි ඔහොම වැඩ කරන්නේ
    හැමෝම නෙවෙයි :no:

    එල එල සෙට් වෙමු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ඔව් ඔව් මම දන්නා එළකිරි කෙල්ලෙකුත් ඕක හයිඩ් නොකර
    ෆේස්බුක් එක පෙන්නලා එකෙක් මගෙන් ඇහුව එළකිරි එකේ මෙන්න මේ නමින් ඉන්නේ මේ දැරිවි නේද කියලා.වී කාඩ් එකෙන් හොයා ගත්තලු
    මට උත්තර නෑ දෙන්න උට
    පස්සේ යන්තම් වැඩේ වැහුවා
    අන්න ඒකනේ.. ඕක ඔටෝ හයිඩ් වෙනව නම් හරි බං.. එකවුන්ට් එක හැදුවම.. ගොඩක් එවුන් ඔය සීන් එක දන්නෙ නෑ.. ඒකයි අවුල.. :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න ඒකනේ.. ඕක ඔටෝ හයිඩ් වෙනව නම් හරි බං.. එකවුන්ට් එක හැදුවම.. ගොඩක් එවුන් ඔය සීන් එක දන්නෙ නෑ.. ඒකයි අවුල.. :(
    ඔව් බන් මටම උත්තර නෑ
    මම ඉතින් මැසේජ් දාල දාලා තමයි එයට කිව්වේ ඔන්න ඕක හයිඩ් කරපන් කියල සෙටින්ග්ස් වලින්
     
    Status
    Not open for further replies.